Hiru Rice

Call Directions Website Contact the business

Hiru Rice Hiru Rice is one of the leading rice dealers producing the highest quality and widest range of rice products in Sri Lanka using the latest technology.

පුංචි සිහිනවලට තටු අමුණා ලෝකය දිනන්නට දරුවන්ට මඟ පෙන්වමු. සුබ ළමා දිනයක් වේවා!
01/10/2026

පුංචි සිහිනවලට තටු අමුණා ලෝකය දිනන්නට දරුවන්ට මඟ පෙන්වමු. සුබ ළමා දිනයක් වේවා!

29/09/2026

හිරු සහල් තෑගි වැස්ස. ඔබත් අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න. වාසනාවන්ත ඔබට මයික්‍රොවේව් අවන්, ගෑස් උදුන්, රයිස් කුකර්, විදුලි ඉස්ත්‍රික්ක දිනා ගැනීමට අවස්ථාවක්. හිරු සහල් වෙත ඔබ තැබූ විශ්වාසයට අපෙන් ඔබට...

ඔබේ විශ්වාසනීය හිරු සහල් දැන් නව මුහුණුවරකින්...
26/09/2026

ඔබේ විශ්වාසනීය හිරු සහල් දැන් නව මුහුණුවරකින්...

ඔබේ පවුලේ විශ්වාසවන්ත හිරු සහල් සමඟ දැන් තෑගි වැස්සක්!කරන්න තියෙන දේ හරිම සරලයි. අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න. බෑගය ඇ...
22/09/2026

ඔබේ පවුලේ විශ්වාසවන්ත හිරු සහල් සමඟ දැන් තෑගි වැස්සක්!

කරන්න තියෙන දේ හරිම සරලයි. අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න. බෑගය ඇතුළේ වවුචරයක් තිබේද බලන්න. වවුචරයක් හමුවුණොත්, එහි සඳහන් දුරකථන අංකයට අමතා වවුචරයේ කේත අංකය ලබා දෙන්න. හිරු සහල් නියෝජිතයෙකු ඔබේ නිවසට පැමිණ ඔබට හිමි තෑග්ග ලබා දෙනවා.

අදම හිරු සහල් බෑගයක් මිලදී ගන්න.

18/09/2026

දැන් අපි කන බත්වල ඇත්ත තත්ත්වය මෙන්න, මේ ගැන හරියට දැනගෙනම දරුවන්ට දෙන්න.



රන්වන් කරලින් නෙළාගත් අපේම කම පිරුණු බතේ සුවඳ, දැන් අලුත්ම හැඩයකින් ඔබේ කෑම මේසයට! 🌾හෙළ ගොවියාගේ දහදියෙන් පෝෂණය වූ 'හිරු...
17/09/2026

රන්වන් කරලින් නෙළාගත් අපේම කම පිරුණු බතේ සුවඳ, දැන් අලුත්ම හැඩයකින් ඔබේ කෑම මේසයට! 🌾

හෙළ ගොවියාගේ දහදියෙන් පෝෂණය වූ 'හිරු සහල්' ඒ සුපුරුදු ගුණය සහ නැවුම් බව කිසිදු වෙනසක් නොකර, වඩාත් ආරක්ෂිත නවතම ඇසුරුම් පෙළකින් සහ නව ලාංඡනයකින් අද සිට ඔබ අතට පත් වෙනවා. අපේ දේ අලුත් හැඩයකින් අදම අත්විඳින්න.

අලුත් වෙනසක ඇරඹුම... හෙට! ✨හුරුපුරුදු රසයට එන ඒ අලුත් වෙනස අත්විඳින්න සූදානම් වෙන්න.     #අලුත්වෙනසක්
16/09/2026

අලුත් වෙනසක ඇරඹුම... හෙට! ✨
හුරුපුරුදු රසයට එන ඒ අලුත් වෙනස අත්විඳින්න සූදානම් වෙන්න.

#අලුත්වෙනසක්

Address

37, Palugasdamana
Polonnaruwa
51046

Opening Hours

Monday 08:00 - 18:00
Tuesday 08:00 - 06:00
Wednesday 08:00 - 18:00
Thursday 08:00 - 18:00
Friday 08:00 - 18:00
Saturday 08:00 - 18:00
Sunday 08:00 - 18:00

Telephone

+94272222248

Alerts

Be the first to know and let us send you an email when Hiru Rice posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Hiru Rice:

Shortcuts

Share