Cakes by DIV

Cakes by DIV Fresh Delicious Custom Cakes for All Occasions 💫🎊️

Birthday 🎈| Wedding 💐 | Event Cakes 🎉️

📍location : Pugoda | Kirindiwela | Hanwella

📩 Order via Whatsapp

චූටි පුතෙකුට හදපු ලස්සන cake එකක්.. 😍😍Thank you for ur order..❤💐Whatsapp 0772530511     ゚
19/04/2026

චූටි පුතෙකුට හදපු ලස්සන cake එකක්.. 😍😍

Thank you for ur order..❤💐

Whatsapp 0772530511

2026 අවුරුදු.. ❤😍 ..හැමදේම සුභම වේවා.. ❤💐      ゚
16/04/2026

2026 අවුරුදු.. ❤😍 ..
හැමදේම සුභම වේවා.. ❤💐

අම්මා කෙනෙකුට දුවෙකුගෙන් ආදරෙන්..❤💐🥺  Thank you so much for ur order..❤💐💫..ඔයාලගේ ලස්සන දවස් රසවත් කරගන්න ඉක්මනින් messa...
02/04/2026

අම්මා කෙනෙකුට දුවෙකුගෙන් ආදරෙන්..❤💐🥺

Thank you so much for ur order..❤💐💫..
ඔයාලගේ ලස්සන දවස් රසවත් කරගන්න ඉක්මනින් message එකක් දාන්නෝ.. 😍😍

Contact on Whatsapp - 0772530511

චූටි Barbie Doll කෙනෙක්ට හදපු ලස්සනම ලස්සන cake එකක්..❤😍 Thank you so much for ur order and lovely feedbacks...❤💐😘 ..💫 C...
02/04/2026

චූටි Barbie Doll කෙනෙක්ට හදපු ලස්සනම ලස්සන cake එකක්..❤😍

Thank you so much for ur order and lovely feedbacks...❤💐😘 ..
💫 Contact on Whatsapp - 0772530511

ඒක SINGER එකට.. 🥺 එයාලගේ 250 million achievement එක celebrate කරන්න.. ❤ Thank you so much for ur order ❤💐 ඔයාලගෙ ආයතනයෙත...
29/03/2026

ඒක SINGER එකට.. 🥺 එයාලගේ 250 million achievement එක celebrate කරන්න.. ❤

Thank you so much for ur order ❤💐

ඔයාලගෙ ආයතනයෙත් විශේෂ දවස් සමරන්න රසම රස කේක් ගන්න message එකක් දාන්නෝ..❤❤

හදපු design එකක් ආයෙමත්.. ❤💫😍 ඒක ලස්සනයි නම් ❤ එකක් දාගෙන යන්නකෝ 💐 මාව විශ්වාස කරන හැමෝටම ගොඩාක් ස්තූතියි 🙏 ආදරෙයි ❤    ...
29/03/2026

හදපු design එකක් ආයෙමත්.. ❤💫😍

ඒක ලස්සනයි නම් ❤ එකක් දාගෙන යන්නකෝ 💐

මාව විශ්වාස කරන හැමෝටම ගොඩාක් ස්තූතියි 🙏 ආදරෙයි ❤

පවුලේ අයගෙන් පොඩි පුතාට ආදරෙන්.. ❤🥺 ඔයාලගේ ආදරණීයන්ගේ දවසුත් ආදරෙන් රසවත් කරන්න ඉක්මනින් message එකක් දාන්නෝ.. ❤😍💫 ..   ...
21/03/2026

පවුලේ අයගෙන් පොඩි පුතාට ආදරෙන්.. ❤🥺

ඔයාලගේ ආදරණීයන්ගේ දවසුත් ආදරෙන් රසවත් කරන්න ඉක්මනින් message එකක් දාන්නෝ.. ❤😍💫 ..

ආදරණීය feedback🥺 ❤💐😘ලෝබ නැතුව ආදරේ දෙන අය ගොඩක් ඉන්නවා.. මට like, comment කරන.. මාව විශ්වාස කරලා orders දෙන.. මන් ගැන අන...
13/03/2026

ආදරණීය feedback🥺 ❤💐😘

ලෝබ නැතුව ආදරේ දෙන අය ගොඩක් ඉන්නවා.. මට like, comment කරන.. මාව විශ්වාස කරලා orders දෙන.. මන් ගැන අනිත් අයටත් recommend කරන.. වචනෙන් හරි මාව දිරිමත් කරන.. ඉතින් ඔයාලා හැමෝටම ගොඩාක් ස්තුතියි.. ගොඩාක් ආදරෙයි..❤🥺💐

ආදරණීය ඉල්ලීමක් තියනවා.. ඔයාලා orders දෙනකොට whatsapp message එකක් දාන්න.. number එක page එකෙ දාලා තියෙන්නෙ.. ඉගෙනගන්න ගමන් මේ චූටි business එක කරන නිසා ගොඩක් වෙලාවට මට page එකට එන message මගඇරෙනවා.. ඒකට සමාවෙන්න..🙏🥺 ඒත් ඔයාලා whatsapp message එකක් දැම්මොත් අනිවාරෙන්ම මම දැකපු ගමන් reply එකක් දෙනවා.. ❤💐😍

මේක ලස්සනම ලස්සන චූටි කේක් පැටියෙක්.. ❤😍ඔයාගෙ එයත් එක්ක විශේෂම දවසක් චූටියට celebrate කරන්න මේ mini cake එක හොදටම ඇති.. ...
13/03/2026

මේක ලස්සනම ලස්සන චූටි කේක් පැටියෙක්.. ❤😍

ඔයාගෙ එයත් එක්ක විශේෂම දවසක් චූටියට celebrate කරන්න මේ mini cake එක හොදටම ඇති.. ❤❤

පුංචි ගානකට රසම රස තෑග්ගක් දීලා එයාව සතුටු කරන්න ඉක්මනින් message එකක් දාන්නෝ..❤💐💫😍

සුදු මහත්තයගේ ගෙදර යද්දි අරන් යන්න එයාගේ සුදු නෝනා හදාගත්තු මාරම ලස්සන colour combination එකක් තියන cake එකයි cupcakes ට...
12/03/2026

සුදු මහත්තයගේ ගෙදර යද්දි අරන් යන්න එයාගේ සුදු නෝනා හදාගත්තු මාරම ලස්සන colour combination එකක් තියන cake එකයි cupcakes ටිකයි..❤💫😍

ඔයාලටත් ඕන නම් message එකක් දාන්නෝ ❤😘

Campus යන ගමන් කරන මගේ චූටි business එකට like එකකින් හරි help කරන ඔයාලා හැමෝටම ගොඩක් ස්තුතියි.. ආදරෙයි..🙏❤😍💐

වැඩියෙන්ම ඉල්ලන මගේ චූටි cake පැටව්..❤😍 ඔයාටත් ඕනෙත ලමයෝ.. ❤                      ゚
22/02/2026

වැඩියෙන්ම ඉල්ලන මගේ චූටි cake පැටව්..❤😍

ඔයාටත් ඕනෙත ලමයෝ.. ❤



ඉදහිටක බැන්නත් චුට්ටක් කෑගහලා..ඉස්සර ආලේ අඩු නෑ බැන්දයි කියලා..වැඩ වැඩි නිසා හිත චුට්ටක් වෙහෙස වෙලා..එනවද මැනික ඉන්න ටික...
19/02/2026

ඉදහිටක බැන්නත් චුට්ටක් කෑගහලා..
ඉස්සර ආලේ අඩු නෑ බැන්දයි කියලා..
වැඩ වැඩි නිසා හිත චුට්ටක් වෙහෙස වෙලා..
එනවද මැනික ඉන්න ටිකක් තුරුලු වෙලා..❤

ආදරණීය wife කෙනෙක්ගෙන් husband කෙනෙක්ට.. ❤😍

ඔයාලටත් එයාට රසම රස gift එකක් දෙන්න ඕන නම් whatsapp message එකක් දාන්නෝ.. 💫😇

Address

Hanwella-Kirindiwela Road
Pugoda

Website

Alerts

Be the first to know and let us send you an email when Cakes by DIV posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category