Neyora online marketing

Call Directions

Neyora online marketing Best shopping

අඩංගු දේ 👇👇*Carrot , Vitamin  C*🟢  අතුරු ආබාධ නැ 🟢 මේ product එකට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය , විවිධ වූ තත්ත්ව ස...
19/03/2024

අඩංගු දේ 👇👇
*Carrot , Vitamin C*

🟢 අතුරු ආබාධ නැ

🟢 මේ product එකට ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ අනුමැතිය , විවිධ වූ තත්ත්ව සහතික විශාල ප්‍රමානයක් ඇත

✅ කාන්තා / පිරිමි දෙපාර්ශවයටම හා
✅ අවු 13 ට වැඩි අයට සුදුසුයි
❌ ගර්භණී කාන්තාවන් හට සුදුසු නොවේ
❌ අවුරුද්දට අඩු දරුවන් සිටින කාන්තාවන්ට සුදුසු නොවේ

*භාවිතා කරන ආකාරය* :
➡️ දිනකට උපරිම Capsules 2ක් දක්වා ලබා ගත හැකිය
(උදේ / රාත්‍රි කෑමට පෙර)

◻️100% ක් ප්‍රතිපල සහතිකයි. ස්වාභාවිකයි. ඒ නිසා බයක් නැතුව use කරන්න.♨️

🟡 *Capsules ➡️ 30 (550mg) = 1150/=*
🟡 *Capsules ➡️ 60 (550mg) = 1850/=*
Deliver 350 add වෙනවා

10/03/2024
ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් Fatty Liver තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද?  එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.➡️ අතීතයේ...
06/03/2024

ඔයාටත් අක්මාවේ තෙල් හෙවත් Fatty Liver තියනවද? නැත්නම් තියෙනවා කියලා හිතෙනවාද?

එහෙනම් අනිවාර්යෙන්ම මේක කියවන්න.

➡️ අතීතයේ සිටම ආයුර්වේදයේ භාවිතා කල හීන් බෝවීටිය ශාකය මගින් Fatty Liver සහ ශරීරයේ කොලොස්ටරෝල් නිට්ටාවටම සුව කල හැකි බව මේ වන විට 100% තහවුරු කර ඇත.
(අප නෙමේ වෛද්‍යවරු )

අපගේ ruuceylon හීන්බෝවිටියා capsule එක නිවරදිව පානය කිරිම තුලින් අක්මාවේ තැන්පත් වූ තෙල් සම්පුර්ණයෙන්ම දියකර නිරෝගී අක්මාවකට හිමිකම් කියන්න ඔබට පුළුවන් දැන්.

එමගින් පහත රෝග වලටද දියවැඩියාව , සමනය කිරිමකට ලක් වේ.
අර්ශස් , සෙංගමාලය , අක්මාවේ වෙනත් රෝග තත්වයන් සමනය සඳහා මෙම හීන්බෝවිටියා පානය භාවිතය වඩාත් යෝග්‍ය වේ.

අපගේ capsule එකේ විශේෂත්වය.

ප්‍රමිතියකින් තොර ජෙලටින් Capsule භාවිතා නොකර organic capsule ල්ම පමණක් අප විසින් නිෂ්පාදනය කිරිම,

ඒ වගේම
ආයුර්වේද අනුමැතිය සහ GMP ඇතුළු විශාල තත්ව සහතික වලින් පිදුම් ලද ආයතනය ක් හරහා ඔබට ලබා දීමත්,

අපේ රටේ ස්වභාවික හීන් බෝවිටිය ගුණය එලෙසින්ම ලබා ගැනීමෙන් රෝගී අක්මාව සම්පුර්ණයෙන් නිරෝගී කර ගන්න ඔබටත් දැන් හැකියව ඇත.

ලංකාවේ කිසිම ආයතනයක නැති organic තත්ව සහතිකය මගින් අප විසින් ජෙලටීන් capsule භාවිතය ඉවත් කරලෙමෙන්

Vegetables capsule පුරුදු කරන්නන්ගේ පුරෝගාම්යන් වෙත ඔබත් අදම නැඹුරු වන්න.

350 mg - 60

රාත්‍රි කා⁣ලයේ 02 බැගින් ගන්න.

මාසයටම රු. 1030/=

350mg capsule - 60ක් ඇත.

😍අපිට ගොඩක් වැදගත් දවසක් තමා කාන්තා දිනය කියන්නේ. 😊💁‍♀️🧏‍♀️ඉතින් RUU CEYLON හැමදාමත් හැඩට ඉන්න ආස අයට උදවු කරනවානේ. ඉතින...
03/03/2024

😍අපිට ගොඩක් වැදගත් දවසක් තමා කාන්තා දිනය කියන්නේ. 😊💁‍♀️🧏‍♀️

ඉතින් RUU CEYLON හැමදාමත් හැඩට ඉන්න ආස අයට උදවු කරනවානේ.
ඉතින් අපි ඔන්න තවත් offer pack දෙකක් ගෙනාවා. 🌿☘️

SPECIAL SKIN GLOWING PACK

මාර්තු මා⁣සයේ 14 වනිදා දක්වා ඇණවුම් ලබා දීමට හැකියාව දැන් තියනවා..

👇Ruu Ceylon නිෂ්පාදන ඔබ භාවිතා කළ යුත්තේ,

👉 දේශීය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ පූර්ණ අනුමැතිය සහිත
👉Gmp ඇතුලු තත්ත්ව සහතික ගනණාවකින්ම පිදුම් ලත්
👉100% දේශීය
👉100% අන්තර්ජාතික ප්‍රමිතියකින් නිෂ්පාදන කරන ආයතනයක් නිසායි.🥰

✅නිවසටම ගෙන්වා ගන්නත් පුලුවන්😍
🧡 ලස්සන වෙන්න ප්‍රමාද වෙන්නෙ ඇයි? දැන්ම ඇනවුම් කරන්න.

වැඩිදුර විස්තර සදහා 👉

*Ruuceylon Premium range* එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබට පුළුවන් දැන් ,➡️ Glutathione day cream 3000/=➡️ Glu...
02/03/2024

*Ruuceylon Premium range* එකේ නිෂ්පාදන පෙළ අරන් වෙනස අත් විදින්න ඔබට පුළුවන් දැන් ,

➡️ Glutathione day cream 3000/=
➡️ Glutathione night cream 3100/=
➡️ Glutathione Body cream 3200/=
➡️ Face serum vitamin c 1300/=
➡️ Face wash 900/=

ඔබට මෙය වෙන වෙනම වූවද ලබා ගත හැකිය..
Deliver 350/=

*Full pack - 10000/=*

🅾️ මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක.  🥰   #මාස 03 න් පැහැදිලි වෙනසක් 😍❤️(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල...
01/03/2024

🅾️ මුළු ඇගම පැහැපත් වෙන්න මෙන්න දිව්‍යමය tablet එක. 🥰
#

මාස 03 න් පැහැදිලි වෙනසක් 😍❤️
(වෙනිවැල් ,කහ අඩංගු නිසා ප්‍රතිඵල ඉතාමත් ඉක්මනින් )

මුහුණේ සහ ඇගේ පාට වෙනස්ද?
මොන දේවල් කලත් හරි යන්නේ නැද්ද?

මාසයක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම වෙනිවැල් Capsules භාවිතා කරන්න.

අඩංගු දේ (Ingredients) 👇👇👇
🔸Venivel (වෙනිවැල් )
🔸Vitamin C
🔸Turmeric (කහ)
මුසුකොට සාදන ලද ලංකාවේ අති සාර්ථකතම fairness Capsule එක.

✴️ 650mg ➡️ Capsules 60 - Rs. 1640/=

✴️ 650mg ➡️ Capsules 30 - Rs. 990/=

➡️ දවසට Capsule උපරිම 02ක් ලබා ගන්න පුළුවන්

( ප්‍රතිඵල බලන්න අවම මාස තුනක් continue කරන් යන්න )

✅ කාන්තා /පිරිමි අවු 13ට වැඩි අයට සුදුසුය

❌ ගර්භණී මාතාවන් හා අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන් සදහා සුදුසු නොවේ.

උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?කොණ්ඩය කපන්න හිතිලාද ඉන්නේයාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද? එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අ...
01/03/2024

උකුණන් නිසා ඔබත් පීඩා විදිනවාද?

කොණ්ඩය කපන්න හිතිලාද ඉන්නේ

යාලු හිතුමිතුරන්ගෙන් ඇත් වෙලාද?

එයාලගේ Hair care සම්බන්ධ ⁣ඒවා අල්ලන්න තහනම්ද?

අන් අ⁣යගෙන් කොන් වෙලා වගේද?

මෙන්න එහෙම නම් අති සාර්ථක ම නිෂ්පාදන පෙළක් ඉදිරිපත් කරපු ruuceylon නිවසින් නවතම නිෂ්පාදන පෙළ.

Ruuceylon උකුණු මර්ධක බෙහෙත්.

ඕනෑම වයස් සීමාවක අයට භාවිතා කළ හැක.

100% herbal ingredient පමණි.

30ml - 495/= only.

උකුණු මර්ධක බෙහෙත් තුළ අඩංගු අමුද්‍රව්‍ය

පොල්තෙල් , brungamalaka oil, කහා, උලුහාල්, සැවැන්දන, camphor (කපුරු) , olive oil හා cinnamon oil ඇතුළු වටිනා ඖෂධ වර්ග රාසියක් අන්තර් ගත වේ.

භාවිතයට උපදෙස්

සතියට දෙවරක් හිස්කබලේ සහා, හිසකෙස් වල හොදින් ගල්වා , පොලිතින් ආවරණයක් මගින් මිනිත්තු 30ක් ආවරණය කර තබන්න.(මද අවුවේ සිටීමට හැකි නම් වඩාත් හොද ප්‍රතිඵල බලාගත හැකි වේ.) පසුව කුඩා දැති පනාවක් මගින් පීරා ස්නානය කරන්න.

🅾️ රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන ස්වාභාවික හෙල  ඔසුව තෙබු.  #(තෙබු Tablet )දැන් භාවිතයට පහසු ආකාරයකින්.බෙහෙත් කරල...
01/03/2024

🅾️ රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන ස්වාභාවික හෙල ඔසුව තෙබු.

#
(තෙබු Tablet )

දැන් භාවිතයට පහසු ආකාරයකින්.
බෙහෙත් කරලක් ලෙස දැන් ඔබට ලබා ගත හැක.

Ruuceylon Thebu Tablet

පහසු ආකාරයට ඕනෑම තැනකට රැගෙන යා හැකි පරිදි සකස් කර ඇත.

සීනි වලට බෙහෙත් හිග මේ කාලේ දියවැඩියා රෝගයෙන් පීඩා විදින ඔබට වටිනා හෙල ඔසුවක්.

ප්‍රධාන වශයෙන් රුධිරයේ ඉහළ ගිය සීනි මට්ටම පාලනය කරන අතරම,

💎කොලෙස්ටෙරෝල් මට්ටම අඩු කිරීමට,
💎අර්ශස් රොගයට,
💎ආහාර දිරවීමේ ක්‍රියාවලිය පහසු කරවීමට,
💎මල බද්ධයට,
💎අධික රුධිර පීඩනය ආදී රෝග සදහා ද වඩාත් ගුණදායක බව වෛද්‍ය පරීක්ෂණ මගින්ද තහවුරු කර ඇත.

100% තෙබු කොල කුඩු පමණක් අඩංගුයි,
කෘතිම ද්‍රව්‍ය අඩංගු නැත.

රුධිරයේ සීනි මට්ටම පරීක්ෂා කරමින් භාවිතයට ගන්න.

භාවිතා කරන ආකාරය : 👇
දිනකට කැප්සුවල් 1ක් ලබා ගන්න
(Sugar 150ට වැඩිනම් දිනකය Capsule 2ක් ලබා ගන්න)

Canereed ( Thebu Capsule ) - 1290/=

🅾️🅾️ ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි.   # (කහ කැප්සුල් )*Turmeric Capsule - Rs. 100...
01/03/2024

🅾️🅾️ ඉන්ජෙක්ෂන් නොගහ ලස්සන රන්වන් සමකින් පැහැපත් වෙන්න සිහින දකින ඔයාටමයි.
# (කහ කැප්සුල් )

*Turmeric Capsule - Rs. 1000/=* *( 550 mg)*
*Deliver 350*

*Rs.1350/=*

මාස 03 ක් නොකඩවා භාවිතයෙන් සමේ පැහැයට විශ්මිත වෙනසක් ලබා දෙයි .අතුරු ආබාධ වලින් තොරව පැහැපත් වෙන්න නම් අදම කහ කැප්සුල් භාවිතා කරන්න.

මාස 03ක් එක දිගට භාවිතා කිරීමෙන් ,

⏺️ සම පැහැපත් කරයි
⏺️ කුරුලෑ ආසාදන සුව කරයි
⏺️ සම වියලීම වලකයි
⏺️ හිරු කිරණින් සම ආරක්ෂා කරයි
⏺️ වයස්ගතවීම පාලනය කරයි
⏺️ සමෙහි ලප කැලැල් ඉවත් කරයි
⏺️ හිසකෙස් වර්ධනය කරයි
⏺️ ඇස් වල පෙනීම වඩවයි
⏺️ පිලිකා ඇතිවීම වලකයි
⏺️ දත් දිරායාම වලකයි
⏺️ ප‍්‍රතිශක්තිය වඩවයි

🌼 *දිනකට Capsules එකක් ගන්න*

*Special*👇👇👇👇

✅ අවුරුදු 13 න් ඉහළ අයට භාවිතා කිරිමට සුදුසුයි ( කාන්තා , පිරිමි )

❌ ගැබිනි මවු වරුන් සඳහා සුදුසු නොවේ
❌අවුරුද්දට අඩු දරුවන් සිටින මව්වරුන්ට සුදුසු නොවේ.

තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්. නීරෝගී දිගු කොණ්ඩයකට  අපි හැමෝම ආසයිනේ. එහෙම නම් මේක බලන...
01/03/2024

තෙල් ගාන්න අකමැති අයට මෙන්න හොඳම විසඳුම දැන් ruuceylon නිවසින්.

නීරෝගී දිගු කොණ්ඩයකට අපි හැමෝම ආසයිනේ.

එහෙම නම් මේක බලන්න අනිවාර්යයෙන්.

➡️ කොණ්ඩය යනවට...
➡️ හිස්හොරි වලට...
➡️ නලළ දෙපැත්තෙ / හිස්කබලෙ හිසකෙස් වවාගන්න
➡️ කොණ්ඩයේ තෙතමනය රඳවගන්න.
➡️ අයන්/ෆර්ම්/රීබොන්ඩ් කරල විනාශවුන හිසකෙස් වලට..

Ruuceylon Hair cream එක භාවිතයෙන් උපරිම ප්‍රතිඵල ලබාගන්න පුළුවන් දැන්.

Ingredient
එඬරු තෙල්,
කීකිරිදිය
මුකුණුවන්න
නිල් අවරිය
කෝමාරිකා
ගොඩපර
ඔලිව් තෙල්
විටමින්- E

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් නිෂ්පාදිත ආයුර්වේද අනුමැතියන්ට අනුකූලව නිශ්පාදනය කර ඇත.

භාවිතය

0️⃣✔ පාවිච්චි කරන්න තියෙනන්නෙ ස්නානය කර , කොණ්ඩයේ තෙත හොදින් මාත්තු කර ගාන්න.
( කන්ඩිශනර් කරනවානම් කරන්න පුළුවන් , නමුත් හෙයා ක්‍රීම් එක තිබෙන නිසා අවශ්‍යම නැත.)

0️⃣✔ හිස්කබලට ක්‍රීම් එක හොදින් ආලේප කරන්න. කොන්ඩය වෙනදා මෙන් වියළි නම් පමණක් කොන්ඩයෙත් ටිකක් ගාන්න.

0️⃣✔ නැවත සෝදා හරින්න එපා. කොන්ඩයේම වේලෙන්න දෙන්න.

පුළුවන් සෑම අවස්ථාවක භාවිතා කරන්න. කොන්ඩයට, හිස්කබලට වේලෙන්න දෙන්න එපා.

මේ විදියට හරියට මාසයක් කරළ බලන්න. ගොඩාක් හොද ප්‍රතිඵල බලාගත හැක. (හොඳම ප්‍රතිඵල සඳහා අවම මාස 03 සිට 06ක කාලයක්වත් භාවිතා කරන්න)

🚫 නානකොට උණු වතුර / වඩා සීතල වතුර පාවිච්චි කරන්න ම එපා.

⚠️️ සැර ශැම්පු භාවිතයෙන් වලකින්න.

100g

1190/=

Address

Puttalam

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00

Telephone

+94789385712

Website

Alerts

Be the first to know and let us send you an email when Neyora online marketing posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share