The wish pots

The wish pots ✨ Handcrafted home décor
🕯️ Candles | Ornamental pots | Plant décor
🤍 Made with love for beautiful spaces
(4)

09/09/2026

පුංචි අත් දෙකෙන් ලස්සන නිර්මාණයක් කරමු! 🎨✨
3 Craft Pieces + Paint + Brush — ඔක්කොම Rs.250/- විතරයි!
මේ Children’s Day එකට creativity එක්ක fun එකත් එකතු කරමු 💛

27/08/2026

🌿🎁 ආදරණීය කෙනෙකුගේ උපන්දිනයට, ලස්සන Pothos පැළයක් එක්ක හැඩකාර පොට් එකක්… 💚

ලස්සනට pack කරලා, ආදරයෙන් යවන පුංචි Birthday Gift එකක්. 🌱🎀

26/08/2026

ජීවිත පාඩමක් 🌸

ගැහැණු ළමයෙක් විදිහට ජීවිතේ ලස්සනම කාලය කියන්නේ හැමෝම සතුටු කරන්න උත්සාහ කරන එක නෙවෙයි.
තමන්ව හඳුනාගෙන, තමන්ගේ වටිනාකම තේරුම්ගෙන, තමන්ගේ සිහින වෙනුවෙන් මහන්සි වෙන එකයි.

කෙනෙක් ඔයාව අගය නොකළා කියලා ඔයාගේ වටිනාකම අඩු වෙන්නේ නැහැ.
අද කරන පොඩි උත්සාහයක් හෙට ලොකු වෙනසක් කරන්න පුළුවන්.

ඔයාට සිහිනයක් තියෙනවා නම්, ඒක අත්හරින්න එපා.
ඔයාගේ ජීවිතය ඔයාගේම ලස්සන කතාවක් කරගන්න. 🤍

— The Wish Pots 🌿

#ඔයාගේවටිනාකම #සිහිනදකින්න #ජීවිතපාඩම්

🌿 FLASH SALE — Make Your Space Bloom! ✨A little greenery, a touch of elegance, and a whole lot of beauty! 🌱✨Grab this be...
24/08/2026

🌿 FLASH SALE — Make Your Space Bloom! ✨

A little greenery, a touch of elegance, and a whole lot of beauty! 🌱✨

Grab this beautiful plant & decorative vase set at a special flash-sale price of Rs. 1,250/- (was Rs. 1,800/-).

⏳ Limited stock available — once they’re gone, they’re gone!

Perfect for your home, office, or as a thoughtful gift. 🎁

DM us now to reserve yours!

23/08/2026

🎨✨ Wish Pottery Day Out is back in Puttalam!

ඔයාගේ යාළුවොත් එක්ක එකතු වෙලා painting, creativity & fun එක්ක ලස්සන දවසක් ගත කරන්න එන්න!

ඔයාට ලැබෙන්නේ:
• Pot
• Tray
• Cute Teddy Bear
• Painting Templates
• Snacks
• Drink

📍 Cake N Bake Café, Puttalam
📅 August 29, 2026
⏰ 10 AM onwards
💰 Rs. 2500/- per person

Seats limited! ඔයාගේ යාළුවොත් එක්ක එන්න… මේ ලස්සන experience එක miss කරගන්න එපා!

19/08/2026

පුත්තලමේ මේ වගේ දෙයක් තියෙනවද? 👀එකකාරී life එකෙන් ටිකකට මිදිලා…පාට එක්ක හිත නිදහස් කරගන්න,ඔයාගේම ලස්සන pot එකක් paint කරමු.

🎨 Pot Painting Day Out – Puttalam

📅 August 29th, Saturday
📍 Cake N Bake Café, Puttalam
⏰ 10 AM onwards

Come, paint, relax & enjoy a creative day! 🌿

For more details:
📞 075 411 1685

18/08/2026

Queen 🫅

18/08/2026

පුත්තලමේ Wish Pottery Day ආයෙත් එනවා! 💕
මේ පාර Pot + Tray + Plant + Cute Teddy Bear එක්ක! 🥰✨

යාළුවෝ එක්ක ලස්සන creative day එකක් enjoy කරන්න එන්න! 🌸
🎟️ සීමිත seats ප්‍රමාණයක් පමණයි — දැන්ම Book කරන්න!

16/08/2026

Good morning gulu bulu sulu sulu 🙄

15/08/2026

Sansevieria කියන්නේ indoor වලට හොඳ, වැඩි care එකක් අවශ්‍ය නැති plant එකක්. ඒ වගේම රාත්‍රියේදීත් oxygen release කරන plant එකක් ලෙස ප්‍රසිද්ධයි. 🌿✨ආසාවට හදපු මේ little beauty එකට ඔයාලා මෙච්චර ආදරේ කරයි කියලා හිතුවෙ නෑ. 🥹❤️ඔයාටත් මේකක් ඕන නම්, දැන්ම order එකක් දාගන්න! 💌

Address

Puttalam

Telephone

+94754111685

Website

Alerts

Be the first to know and let us send you an email when The wish pots posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to The wish pots:

Shortcuts

Share

Category