Dula Creations

Dula Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Dula Creations, Fabric Store, Puttalam.

ගොඩාක් කාලෙකින් තමයි ඉතින් මේ සාරි එක කලේ…..පොජි අයගෙ වැඩත් එක්ක මගෙ අතින් කරපු නිර්මාන කීපයක්ම photo එකක්වත් ගහන්නෙ නැ...
28/08/2025

ගොඩාක් කාලෙකින් තමයි ඉතින් මේ සාරි එක කලේ…..
පොජි අයගෙ වැඩත් එක්ක මගෙ අතින් කරපු නිර්මාන කීපයක්ම photo එකක්වත් ගහන්නෙ නැතුව දෙන්න උනා….
ඒත් මේක නම් ටිකක් කල් ඇතුවම ආව orderඑකක් නිසා නිවාඩු පාඩුව photoටිකක් අරගන්න පුලුවන් උනා

මේ ඉනනෙ ඉතින් මගෙ අවුරුදු කුමාරයා….මගේ පුංචි මැණික අම්මිගෙ අතින් ලස්සන උනෙ මෙහෙමයි
15/05/2025

මේ ඉනනෙ ඉතින් මගෙ අවුරුදු කුමාරයා….මගේ පුංචි මැණික අම්මිගෙ අතින් ලස්සන උනෙ මෙහෙමයි

චූටිම චූටි රෝසමලක් ලස්සන කරන්නයි මේ හදන්නෙ…..
29/04/2025

චූටිම චූටි රෝසමලක් ලස්සන කරන්නයි මේ හදන්නෙ…..

ඒක හරිම ආදරණීය අක්කා කෙනෙක්ට
27/04/2025

ඒක හරිම ආදරණීය අක්කා කෙනෙක්ට

හැමෝටම කරලා දීලා ගෙදර අයට අන්තිම මොහොතෙ කරපු පුංචිම පුංචි design එකක්
20/04/2025

හැමෝටම කරලා දීලා ගෙදර අයට අන්තිම මොහොතෙ කරපු පුංචිම පුංචි design එකක්

එයා හරි ලස්සන දග මල්ලක්
20/04/2025

එයා හරි ලස්සන දග මල්ලක්

Happy customer…..
20/04/2025

Happy customer…..

ඔයාටත් මේ වගේ paint කරපු ලස්සනම ලස්සන materials ඕකෙ නම් call 📞 එකක් දෙන්න..0741103829
08/04/2025

ඔයාටත් මේ වගේ paint කරපු ලස්සනම ලස්සන materials ඕකෙ නම් call 📞 එකක් දෙන්න..

0741103829

New year  Sarong  and shirt material Thank u for your order
08/04/2025

New year Sarong and shirt material

Thank u for your order

මාව විශ්වාස කරලා මගෙ නිර්මානෙකින් හැඩ උන ලස්සන එයාලා
23/03/2025

මාව විශ්වාස කරලා මගෙ නිර්මානෙකින් හැඩ උන ලස්සන එයාලා

17/02/2025

Address

Puttalam

Telephone

+94760599996

Website

Alerts

Be the first to know and let us send you an email when Dula Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category