Sunflower collection

Sunflower collection craft accessories ගන්න හොඳම තැන..
(17)

order දාන අය whatsapp මැසේජ් එකක් දාන්න....😘🌻

හො.ම.ත.ග.යු. -
කුරියර් ගාස්තු විතරක් ඩිපෝසිට් කරලා cod කරගන්න පුලුවන්

බොරුවට ඕඩර්ස් දීලා පාර්සල් රිටන් කරන හොරු හැමතැනම... ඒකයි😁

කළින් දාපු පෝස්ට් එකේ තිබුණු අයිටම් ගොඩාක් ඉවර වුණා.ඒවායින් ඉතුරු වුණ කිහිපයක් සහ තව අයිටම් කිහිපයක් ඉක්මනින් විකුණගන්න ...
22/07/2026

කළින් දාපු පෝස්ට් එකේ තිබුණු අයිටම් ගොඩාක් ඉවර වුණා.ඒවායින් ඉතුරු වුණ කිහිපයක් සහ තව අයිටම් කිහිපයක් ඉක්මනින් විකුණගන්න ඕනි.

මේ ඔක්කොම අලුත්ම බඩු , මං විකුණන්න ගත්තුවා.පාවිච්චි කරපුවා නෙමේ.මගේ පේජ් එකේ customer feedback සහ reviews බලලාම ඕඩර් කරන්න.

අවශ්‍ය අය whatsapp මැසේජ් එකක් දාන්න.
https://wa.me/c/94769874012

fans

Broken glass stones අන්තිම ටික තියෙනවා.මේ ඔක්කොම ගන්න කෙනෙක්ට 1g ක් රු.20 ගානේ දෙනවා.187.69g තියෙනවා.ඔක්කොම රු.3500/= කට...
22/07/2026

Broken glass stones අන්තිම ටික තියෙනවා.මේ ඔක්කොම ගන්න කෙනෙක්ට 1g ක් රු.20 ගානේ දෙනවා.187.69g තියෙනවා.ඔක්කොම රු.3500/= කට දෙනවා.මෙච්චර අඩුවට දෙන්නේ ස්ටොක් ඉවර කරගන්න ඕනි නිසායි.අවශ්‍ය කෙනෙක් ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.
fans

Matalic gold pen කිහිපයක් තියෙනවා.මිල අඩු කරලා දැම්මා.අවශ්‍ය ඉන්නවා නම් ඉක්මනින් කියන්න.whatsapp මැසේජ් එකක් දාන්න
13/06/2026

Matalic gold pen කිහිපයක් තියෙනවා.මිල අඩු කරලා දැම්මා.අවශ්‍ය ඉන්නවා නම් ඉක්මනින් කියන්න.whatsapp මැසේජ් එකක් දාන්න

ඇණවුම් කරපු හැමෝටම බොහෝම ස්තූතියි.🙏❤️තව අයිටම් කිහිපයයි තියෙන්නේ.වෙනම පෝස්ට් එකකින් ඒවාත් දාන්නම්
09/06/2026

ඇණවුම් කරපු හැමෝටම බොහෝම ස්තූතියි.🙏❤️

තව අයිටම් කිහිපයයි තියෙන්නේ.වෙනම පෝස්ට් එකකින් ඒවාත් දාන්නම්

කණගාටුවෙන් වුණත් කියන්න ඕනි , පෞද්ගලික හේතුවක් නිසා රෙසින් බිස්නස් එක නතර කරන්න වෙනවා මට.ඉතින් මගේ ළඟ ඉතිරිවෙලා තියෙන අය...
07/06/2026

කණගාටුවෙන් වුණත් කියන්න ඕනි , පෞද්ගලික හේතුවක් නිසා රෙසින් බිස්නස් එක නතර කරන්න වෙනවා මට.ඉතින් මගේ ළඟ ඉතිරිවෙලා තියෙන අයිටම් ගොඩාක් තියෙනවා.

මෙතන තියෙන සමහර අයිටම් වල ලොකු ස්ටොක් එකක් ඉතිරිවෙලා තියෙනවා.ඒක නිසා ඔයාට අවශ්‍ය ප්‍රමාණය කියලා මට whatsapp මැසේජ් එකක් දාන්න.රීසේල් කරන්න වුණත් පුලුවන්.මට ඉක්මනින් මගේ ස්ටොක් එක ඉවර කරගන්නයි ඕන.

ලොකු මිල අඩු කිරීමක් කරලයි මෙතන මං මිල ගණන් දාලා තියෙන්නේ.අයිටම් වල කිසිම අවුලක් නෑ.මිල මෙච්චර අඩු කළේ ස්ටොක් ඉවර කරගන්න ඕනි නිසයි.

අවශ්‍ය අය ඉන්නවා නම් මැසේජ් එකක් දාන්න.bank deposit විතරයි කරන්නේ.cod දෙන්න විදිහක් නෑ.මෙච්චර මිල අඩු කරලා ආයේ රිටන් ආවොත් මට ඒක ලොකු පාඩුවක් ඒකයි bank deposit වලට විතරක් ඩිලිවරි කරන්නේ.ඩිපෝසිට් කරන්න බය නම් මගේ customer feedback බලලා ඉන්න.පේජ් එකේ ඒ ඔක්කොම ඒවා තියෙනවා..

ඉතින් අවශ්‍ය අය මැසේජ් එකක් දාන්න.076-9874012
fans

ආනයනික රෙසින් වලට රැවටුන කාලේ දැන් ඉවරයි.....🙋 ඔන්න ඔයාලට 100% ක් නියම crystal clear epoxy resin අපෙන් ගන්න පුලුවන්..අපේ...
23/02/2026

ආනයනික රෙසින් වලට රැවටුන කාලේ දැන් ඉවරයි.....🙋 ඔන්න ඔයාලට 100% ක් නියම crystal clear epoxy resin අපෙන් ගන්න පුලුවන්..

අපේ රෙසින් එක පාවිච්චි කරන ඔයාට මෙන්න මේ වාසි ටික ලැබෙනවා....🙂

1.තෙල්,මීදුම් බැදෙන් නෑ...
2.බුබුළු එන්නේ නෑ...
3.ආර්ට් එක කහ පාට වෙන්නේ නෑ...
4.පැය 24ක් ඇතුළත වේලෙනවා...
5.ඉක්මනින් මිශ්‍ර කරගන්නත් පුලුවන් ...

100%ක් හොඳම quality එකේ crystal clear epoxy resin දැන් අපෙන් ඔයාලට ගන්න පුළුවන්.... 1kg වගේම 300g පොඩි ප්‍රමාණයකින් වුණත් ඔයාට අපෙන් ගන්න පුළුවන්...🥰

ලංකාවේ ඕනෑම තැනකට අපි ඩිලිවරි කරනවා...පාර්සල් එක ලැබුණම සල්ලි දෙන්න පුළුවන්....😇 අවශ්‍ය අය whatsapp එකට මැසේජ් එකක් දාන්න එහෙනම්....😍💐

ආනයනික රෙසින් වලට රැවටුන කාලේ දැන් ඉවරයි.....🙋 ඔන්න ඔයාලට 100% ක් නියම crystal clear epoxy resin අපෙන් ගන්න පුලුවන්..අපේ...
23/02/2026

ආනයනික රෙසින් වලට රැවටුන කාලේ දැන් ඉවරයි.....🙋 ඔන්න ඔයාලට 100% ක් නියම crystal clear epoxy resin අපෙන් ගන්න පුලුවන්..

අපේ රෙසින් එක පාවිච්චි කරන ඔයාට මෙන්න මේ වාසි ටික ලැබෙනවා....🙂

1.තෙල්,මීදුම් බැදෙන් නෑ...
2.බුබුළු එන්නේ නෑ...
3.ආර්ට් එක කහ පාට වෙන්නේ නෑ...
4.පැය 24ක් ඇතුළත වේලෙනවා...
5.ඉක්මනින් මිශ්‍ර කරගන්නත් පුලුවන් ...

100%ක් හොඳම quality එකේ crystal clear epoxy resin දැන් අපෙන් ඔයාලට ගන්න පුළුවන්.... 1kg වගේම 300g පොඩි ප්‍රමාණයකින් වුණත් ඔයාට අපෙන් ගන්න පුළුවන්...🥰

ලංකාවේ ඕනෑම තැනකට අපි ඩිලිවරි කරනවා...පාර්සල් එක ලැබුණම සල්ලි දෙන්න පුළුවන්....😇 අවශ්‍ය අය whatsapp එකට මැසේජ් එකක් දාන්න එහෙනම්....😍💐

ඔයාගේ රෙසින් ආර්ට් එක ලස්සනට හිටවලා තියන්න wooden stand හෙව්වාද...? හොඳම wooden stand හම්බුන් නෑ නේද....🤫  ඉතින් අද ඉඳලා...
13/02/2026

ඔයාගේ රෙසින් ආර්ට් එක ලස්සනට හිටවලා තියන්න wooden stand හෙව්වාද...? හොඳම wooden stand හම්බුන් නෑ නේද....🤫

ඉතින් අද ඉඳලා ඔයාට අපෙන් size දෙකකින් wooden stand ගන්න පුළුවන්.... ලස්සන , හොඳ නිමාවක් තියෙනවා....

අවශ්‍ය අය whatsapp මැසේජ් එකක් දාන්න.cash on delivery කරනවා.

fans

Address

Raddoluwa

Alerts

Be the first to know and let us send you an email when Sunflower collection posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Sunflower collection:

Shortcuts

Share