19/11/2021
30L National (2kg) අවන් සීට්ටුව සමග සම්පූර්ණ කේක් සහ බේකින් බඩු සීට්ටුව
• 30L National අවන් 01 ( වසරක වගකීමක් සහිතව)
• බීටර් 01
• කේක් ට්‍රේ 01
• 3pcs Pallet Knife Set
• 7pcs Nozzles With Coupler and Silicone bag
• 10kg Digital Scale
• Measuring Spoons Set
• 3pcs Nonstick Round or Rectangular Tray Set
• 6pcs Measuring Cup Set
• Cake Turning Table
• 3pcs Scrapper set
• Cookie Cutter set
• 6 Holes Cup Cake Tray
• Nonstick Bread Pan Tray
• Stainless Steel Flour Stainer
• 3pcs Pizza Tray Set
• Wooden Pizza Tray
• Pizaa Cutter
අවන් එක ඇතුලුව කේක් , පීසා , පාන් සෑදීමට අවශ්‍ය උපකරණ 18ක් අඩංගු වේ..
මුළු මුදල රු.30000/-
කෑලි 10 සීට්ටුව රු.3000 බැගින් මාස 10
සියලුම සාමාජිකයින් කැමතිනම් මසකට සීට්ටු කොටස් දෙකක් බැගින් බේරීමට ඔබට හැක..
සීට්ටුවට අවශ්‍ය කෑලි ප්‍රමාණය සම්පූර්ණ කර සීට්ටුව මෙහෙයවන ඔබට සීට්ටුවට අයත් භාණ්ඩ කට්ටලය නොමිලේ ලබා දෙනු ලැබේ..