Dream Design

Dream Design 100% Hand Made Items....




ඇණවුම් සඳහා 075 50 90 284 හෝ
077 85 62 293 දුරකතන අංක වලට අමතන්න.

වැඩි විස්තර සඳහා පහත ලින්ක් එක ක්ලික් කරන්න
https://mobile.facebook.com/profile.php?id=100063468821678&_rdc=1&_rdr

පහත සඳහන් තොරතුරු ඇතුලත් කර inbox එකට message කරන්න ....
1. නම
2.ලිපිනය
3.දුරකතන අංකය
4.වර්ගය

ඇණවුම තහවුරැ කිරිමට අප⁣ විසින් ඔබ අමතනු ඇත..

Customer Feedback......
16/03/2023

Customer Feedback......

Ready to go Avissawlla Thank u Nayomi Sanjeewani for purchasing from usBeaded bow 6 pcsBeaded square pattern  10 pcs100%...
07/03/2023

Ready to go Avissawlla

Thank u Nayomi Sanjeewani for purchasing from us

Beaded bow 6 pcs
Beaded square pattern 10 pcs

100%Hand made

Arm of Creativity

Plain පාවහන් ඩිසයින් කිරිම සදහා පබලු වලින් නිමවු බෝ...ඔිනැම පාටකින් කැමති ප්‍රමානයක් ලබා ගත හැක...Post මගින් හෝ curiour ...
13/02/2023

Plain පාවහන් ඩිසයින් කිරිම සදහා පබලු වලින් නිමවු බෝ...
ඔිනැම පාටකින් කැමති ප්‍රමානයක් ලබා ගත හැක...
Post මගින් හෝ curiour මගින් නිවසටම ගෙන්වා ගත හැක.

💗 My Wealth💗Happy Customer 😊😊Thank u for sharing lovely moment with us..... #001 #
28/01/2023

💗 My Wealth💗
Happy Customer 😊😊
Thank u for sharing lovely moment with us.....
#001 #

Ready to go Kaduwela....Thank u for purchaseing from us....මං අද අරගෙන ආවෙි අලුත් දෙයක් ඔයාලා වෙනුවෙන්...  and  .....බලන...
24/01/2023

Ready to go Kaduwela....
Thank u for purchaseing from us....

මං අද අරගෙන ආවෙි අලුත් දෙයක් ඔයාලා වෙනුවෙන්...
and .....
බලන්නකෝ මෙික කොහොමද කියලා...
මුලින් ම 🙏 වන්ත වෙනවා මගේ පාසල් කාලේ මිතුරියක් වුනු අර්ෂි ට මාව විශ්වාස කරලා මෙි ඇනවුම ලබා දිම සමිබන්ධව....එයාගේ ලස්සන දු පැටියා වෙනුවෙන්....
Measurements ගත්තේ මං ☎ එකෙන්...
ඇනවුම අවසන් වන තෙක් එක ☎ එකක්වත් දිලා කරදර කලේ නැ...
ඉතිං යාලුවනේ මෙික මට ලොකු අභියෝගයක් වුනු order එකක්.....
මෙික milk Cotton Wool එකෙන් තමයි මං නිර්මාණය කලේ.සාමාන්‍ය වුල් වලට වඩා මිල වැඩියි.ඒත් පුංචි දරැවන්⁣ට අපි දෙන්නේ හොදම ⁣දේ...නේද..

ඉතිං ඔයාලටත් ඔනි නමි මට Inbox මැසේජ් එකක් දාන්න

පහලින් තියෙන්නේ මගේ page link එක.එකටත් like එකක් දාගෙනම යන්නකෝ....

https://www.facebook.com/DreamDesign1990

Baby Hat 0-3 monthMilk Cotton yarnPlease drop us a message if interest.....
11/01/2023

Baby Hat
0-3 month
Milk Cotton yarn

Please drop us a message if interest.....

Address

Ragama

Telephone

+94755090284

Website

Alerts

Be the first to know and let us send you an email when Dream Design posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Dream Design:

Shortcuts

Share