Mihikatha By Ceylon Spice House Holdings Pvt.Ltd

Mihikatha By Ceylon Spice House Holdings Pvt.Ltd The Ceylon Spice House, the home of 100% natural spices with zero artificial ingredients.

09/08/2026

සුවහසක් ශ්‍රී ලාංකිකයින්ගේ විශ්වාසය දිනාගත් “මිහිකත” කුළුබඩු,
දිවයින පුරා බෙදාහැරීම සඳහා අලෙවි නියෝජිතයින් / බෙදාහැරීමේ නියෝජිතයින් අවශ්‍යයි.
කුළුබඩු වර්ග සහ ලුණු වර්ග ඇතුළත් අපගේ උසස් තත්ත්වයේ නිෂ්පාදන පෙළ සමඟ
ඔබගේ ව්‍යාපාරය නව මට්ටමකට ගෙන යාමට අප සමඟ එක් වන්න.
මෙහි සඳහන් සුදුසුකම් ඔබ සපුරන්නේ නම්,
අප ආයතනය සමඟ එක් වීමට අදම අප අමතන්න.




The Ceylon Spice House, the home of 100% natural spices with zero artificial ingredients.

මෙම උතුම් ඇසළ පොහෝ දිනයේ, ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සාමය, සතුට, නිරෝගී බව සහ සෞභාග්‍යයෙන් පිරි සුබ අනාගතයක් උදා වේවායි Mih...
29/07/2026

මෙම උතුම් ඇසළ පොහෝ දිනයේ, ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සාමය, සතුට, නිරෝගී බව සහ සෞභාග්‍යයෙන් පිරි සුබ අනාගතයක් උදා වේවායි Mihikatha පවුලේ අපි හදවතින්ම ප්‍රාර්ථනා කරමු.
"රසයේ පිරිසිදුකම... ගුණාත්මකභාවයේ විශ්වාසය." ❤️
🌸 සුබ ඇසළ පොහෝ දිනයක්!

13/07/2026

🚀 We're Hiring – Sales Executives (Islandwide)
Join Mihikatha by Ceylon Spice House Holdings and become part of one of Sri Lanka's fastest-growing FMCG brands.
We're looking for energetic and target-driven Sales Executives to represent our growing product portfolio across Sri Lanka.
Requirements:
✅ Minimum 3 years' FMCG sales experience
✅ Valid motorcycle licence
✅ SFA system knowledge
✅ Excellent communication skills
✅ Willing to travel across Sri Lanka
Our Product Range:
🌶️ Spices & Condiments
🍜 Noodles
🍅 Sauces
📍 Head Office: Kadawatha, Sri Lanka
📧 Send your CV: [email protected]
📞 Contact: 070 590 0055 (Mr. Asanka)
Build your career with a trusted Sri Lankan brand. Join Team Mihikatha today!

The Ceylon Spice House, the home of 100% natural spices with zero artificial ingredients.

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය දායාද කළ උතුම් පොසොන් පොහෝ දිනය නිමිත්තෙන්, ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ ස...
29/06/2026

අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී ලංකාවට ධර්මය දායාද කළ උතුම් පොසොන් පොහෝ දිනය නිමිත්තෙන්, ඔබටත් ඔබගේ ආදරණීය පවුලේ සැමටත් සුවය, සාමය, සතුට සහ සෙත් සමාධානයෙන් පිරි පින්බර දිනයක් වේවායි මිහිකත අපගේ හදවතින්ම ප්‍රාර්ථනා කරයි.
#මිහිකත #පොසොන් #පින්බරපොසොන් #රසටපදමට

සෑම රසවත් ආහාරයකම රහස ගුණාත්මක කුළුබඩුයි.Mihikatha කුළුබඩු ඔබේ ආහාරයට නියම සුවඳ, රස සහ ගුණාත්මකභාවය එක්කරයි.✅ මිරිස් කුඩ...
24/06/2026

සෑම රසවත් ආහාරයකම රහස ගුණාත්මක කුළුබඩුයි.
Mihikatha කුළුබඩු ඔබේ ආහාරයට නියම සුවඳ, රස සහ ගුණාත්මකභාවය එක්කරයි.
✅ මිරිස් කුඩු
✅ කරි කුඩු
✅ මස් කරි මිශ්‍රණ
✅ ISO 22000, HACCP & GMP සහතික ලත් නිෂ්පාදන
ශ්‍රී ලාංකීය රසයේ විශ්වාසනීය නාමය...
❤️ Mihikatha – රහට පදමට
#රහටපදමට

WE ARE HIRING – HORECA MANAGER 🚀Mihikatha (මිහිකත)රස පදමටThe Ceylon Spice House Holdings Pvt. Ltd.📍 Location: Kadawatha💼...
12/06/2026

WE ARE HIRING – HORECA MANAGER 🚀
Mihikatha (මිහිකත)
රස පදමට
The Ceylon Spice House Holdings Pvt. Ltd.
📍 Location: Kadawatha
💼 Position: HoReCa Manager (Hotels, Restaurants & Catering)
Key Responsibilities:
✅ Develop and manage the HoReCa sales channel across Sri Lanka
✅ Build strong relationships with Hotels, Restaurants, Cafés, Bakeries, Caterers, and Institutional Clients
✅ Identify new business opportunities and drive revenue growth
✅ Achieve sales targets and expand market coverage
✅ Conduct product presentations, tastings, and customer meetings
✅ Manage key accounts and negotiate commercial agreements
✅ Monitor market trends and competitor activities
Requirements:
✔ Minimum 5 years of experience in FMCG or Food Service Sales
✔ Proven experience in the HoReCa sector
✔ Strong leadership, negotiation, and communication skills
✔ Ability to develop and execute sales strategies
✔ Valid driving license and willingness to travel islandwide
✔ Results-oriented with a passion for customer relationship management
What We Offer:
✨ Attractive Salary Package
✨ Performance-Based Incentives
✨ Career Growth Opportunities
✨ Opportunity to Work with a Fast-Growing Sri Lankan Food Brand
📧 Send Your CV: [email protected]
📞 Contact: 037 314 3144 / +94 77 726 3047
Join Mihikatha and help bring authentic Sri Lankan flavors to Hotels, Restaurants, Cafés, Caterers, and Institutions across the island.
Restaurants Catering FMCGJobs Mihikatha SriLankaJobs JoinOurTeam

10/06/2026

WE ARE HIRING – SALES REPRESENTATIVES & SALES EXECUTIVES (ISLAND-WIDE)

Join One of Sri Lanka’s Growing Food Manufacturing Companies!

Mihikatha by The Ceylon Spice House Holdings Pvt. Ltd. is seeking dynamic, energetic, and results-driven individuals to join our island-wide sales team.

About Us:
We are a certified food manufacturing company committed to delivering high-quality products to consumers across Sri Lanka.

Our Certifications:
• ISO 22000 Certified
• HACCP Certified
• GMP Certified

Positions Available:
• Sales Representatives
• Sales Executives

Location:
Island-Wide

Key Responsibilities:
• Achieve monthly sales targets.
• Develop and maintain strong customer relationships.
• Identify and secure new business opportunities.
• Expand product distribution and market coverage.
• Execute sales and promotional activities effectively.

Requirements:
• Previous sales experience is an advantage.
• Strong communication and negotiation skills.
• Self-motivated and target-oriented.
• Valid riding/driving license preferred.
• Willingness to travel within assigned territories.

What We Offer:
• Attractive salary package.
• Uncapped incentive scheme starting from 75% target achievement.
• Performance bonuses and rewards.
• Career development opportunities.
• Professional training and support.

Apply Today!

Email: [email protected]
Telephone: 037 314 3144
Mobile: +94 77 726 3047

Mihikatha
The Ceylon Spice House Holdings Pvt. Ltd.
“Earth Hand to Your Heart”

The Ceylon Spice House, the home of 100% natural spices with zero artificial ingredients.

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!
30/05/2026

පින්බර වෙසක් මංගල්‍යයක් වේවා!

දිරියෙන් දිනන ඔබට මිහිකතේ ප්‍රණාමය ❤️
01/05/2026

දිරියෙන් දිනන ඔබට මිහිකතේ ප්‍රණාමය ❤️

කටට සැරට මේ අවුරැද්දේ මිහිකත නුඩ්ල්ස් වලින් මිහිකත Miris Magic නුඩ්ල්ස් 🌶️ අදම හදලා බලන්න 🧑‍🍳👩‍🍳 #මිහිකත
16/04/2026

කටට සැරට මේ අවුරැද්දේ මිහිකත නුඩ්ල්ස් වලින් මිහිකත Miris Magic නුඩ්ල්ස් 🌶️

අදම හදලා බලන්න 🧑‍🍳👩‍🍳

#මිහිකත

Address

30/3 Ragama Road, Pahalakaraganuna
Ragama

Opening Hours

Monday 09:00 - 17:30
Tuesday 09:00 - 17:30
Wednesday 09:00 - 17:30
Thursday 09:00 - 17:30
Friday 09:00 - 17:30
Saturday 09:00 - 17:30

Telephone

+94742770202

Alerts

Be the first to know and let us send you an email when Mihikatha By Ceylon Spice House Holdings Pvt.Ltd posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mihikatha By Ceylon Spice House Holdings Pvt.Ltd:

Shortcuts

Share