Bloom By Kavi

Bloom By Kavi We're here to make your flower boquet and gift items dreams come true. Let's make maggic happen... 😍

31/08/2025

Good morning 😍 flower lovers 🌸🌸🌸

ඉස්සරහට එන ලෝක ළමා දිනයට සහ ගුරු දිනයට පුංචි පැටවුන්ට සහ ගුරුවරුන්ට තෑගි දෙන්න ඔන්න ගෙනාවා පාට පාට එක එක විදිහේ keytags ...
30/08/2025

ඉස්සරහට එන ලෝක ළමා දිනයට සහ ගුරු දිනයට පුංචි පැටවුන්ට සහ ගුරුවරුන්ට තෑගි දෙන්න ඔන්න ගෙනාවා පාට පාට එක එක විදිහේ keytags ගොඩක් 😍😍😍

ඔයාලට පුංචිම පුංචි මුදලකට මේ වගේ තෑග්ගක් අරගෙන දීලා ස්තුටු කරන්න පුලුවන්...

ඒ වගේම shops සදහා ඕනම ප්‍රමාණ වලින් අපි ඕඩර්ස් භාරගන්න අතර ලංකාව පුරා බෙදාහැරීම සිදු කරනවා... 😍

Keytag price - 80/=

ඉතින් ටක්ගාලා ඕඩර් එකක් දාන්න

Whatsapp - 0753696388

Bloom By Kavi

Tulip කෙල්ල මගේ 💜️💜️යාලුවෙක්ට, ආදරය කරන කෙනෙක්ට, ගුරුවරයෙක්ට වගේම ඔයාලා වැඩ කරන තැන කෙනෙක්ට වුනත් වෙනස් විදිහේ තෑග්ගක් ද...
30/08/2025

Tulip කෙල්ල මගේ 💜️💜️

යාලුවෙක්ට, ආදරය කරන කෙනෙක්ට, ගුරුවරයෙක්ට වගේම ඔයාලා වැඩ කරන තැන කෙනෙක්ට වුනත් වෙනස් විදිහේ තෑග්ගක් දෙන්න ඔනේ නම් කතා කරන්න අපිට 🥰

🌸 Flower boquet
🌸 Flower vase
🌸 Flower decorations
🌸 Flower keytag
🌸 Wall decorations
🌸 photo frame
වගේ වෙනස් විදිහේ තෑග්ගක් ගන්න එන්න අපි ගාවට

Bloom By Kavi

0753696388 whatsapp

දම් පාටයි කහ පාටයි එකතු වෙලා හැදුනු පොඩ්ඩි 💜️💛යාලුවෙක්ට, ආදරය කරන කෙනෙක්ට, ගුරුවරයෙක්ට වගේම ඔයාලා වැඩ කරන තැන කෙනෙක්ට වු...
30/08/2025

දම් පාටයි කහ පාටයි එකතු වෙලා හැදුනු පොඩ්ඩි 💜️💛

යාලුවෙක්ට, ආදරය කරන කෙනෙක්ට, ගුරුවරයෙක්ට වගේම ඔයාලා වැඩ කරන තැන කෙනෙක්ට වුනත් වෙනස් විදිහේ තෑග්ගක් දෙන්න ඔනේ නම් කතා කරන්න අපිට 🥰

🌸 Flower boquet
🌸 Flower vase
🌸 Flower decorations
🌸 Flower keytag
🌸 Wall decorations
🌸 photo frame
වගේ වෙනස් විදිහේ තෑග්ගක් ගන්න එන්න අපි ගාවට

Bloom By Kavi

0753696388 whatsapp

රෝස පොඩ්ඩා 🌸🌸Our 1st pipe cleaners flower pot 😍ඉතින් ඔන්න ඔයාලටත් පුලුවන් Bloom By Kavi  හරහා ,🌸 Flower pot 🌸 Flower boq...
29/08/2025

රෝස පොඩ්ඩා 🌸🌸

Our 1st pipe cleaners flower pot 😍

ඉතින් ඔන්න ඔයාලටත් පුලුවන් Bloom By Kavi හරහා ,

🌸 Flower pot
🌸 Flower boquet
🌸 Flower decorations
🌸 Wall decorations
🌸 Flower photo frames

මේ ඔනම දෙයක් කැමති පාටකින් ලස්සනට customized කරගන්න පුලුවන්

ඉතින් වැඩි විස්තර දැන්ගන්න වට්සැප් මැසේජ් එකක් දාන්න 😍🌸

0753696388

Page එකත් follow කරලාම යන්න ළමයි

New Chapter & New Beginning 😍❤️Bloom By Kavi අලුත් වැඩකින් ඉක්මනට හමුවෙමු...Follow කරලා like කරලා තියාගන්න 👍
29/08/2025

New Chapter & New Beginning 😍❤️

Bloom By Kavi

අලුත් වැඩකින් ඉක්මනට හමුවෙමු...

Follow කරලා like කරලා තියාගන්න 👍

Address

Colombo
Ragama
11010

Website

Alerts

Be the first to know and let us send you an email when Bloom By Kavi posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category