09/08/2026
විශ්‍රාම ලත් පොලිස් නිලධාරියෙකු අවශ්‍යයි ..
විධිමත් ජිවන රටා සහිත පරිසරයක Country Club එකක් පවත්වා ගෙන යාම සඳහා ..
====
නීතිය සහ විනය (නොබියව) කඩිසරව ස්ථාපිත කිරීමේ පුර්වගාමී චරිතයක් වීම අත්‍යවශ්‍ය වේ.
_ පසුගාමී චරිතයක් නොවේ.
====
ස්ථානය : කොළඹ මාලඹේ දොස්තර නෙවිල් ප්‍රනාන්දු රෝහල අසල ..
====
විස්තර
====
විවෘත ක්‍රිකට් ක්‍රීඩාංගනයකට මායිම්ව ..
සන්සුන්, ආකර්ශනීය. ලොකු කුඩා දරුවන්ට, තරුණ දූ පුතුන්ට සහ කාන්තාවන්ට ඉහළ ආරක්ෂාකාරී පහසු හරිත පරිසරයක ..
Events, Day outings, Training, Meetings, Private functions, Separate BYOB spaces for the right target groups (Pending Beer license) සඳහා සුදුසු ඉඩකඩ දැන් විවෘතයි.
====
රාජකාරි වේලාවන් ගිවිසගත හැක
====
_ ගිවිස ගැනීම් වට්සැප් කෙටි පණිවිඩ මගින් පමණයි
_ ගිවිස ගැනීම් වට්සැප් කෙටි පණිවිඩ මගින් පමණයි
====
_ (කාර්යය බහුල බැවින් - කරුණාකර දුරකතනයෙන් ඍජුව ඇමතීමෙන් වළකිනු මැනවි)
====
ස්ථාන පරීක්ෂණයක් සඳහා කාල වෙලාවක් වෙන් කරගැනීමට
වට්සැප් කෙටි පණිවිඩ අංකය
077 372 1173
====
_ (කාර්යය බහුල බැවින් - කරුණාකර දුරකතනයෙන් ඍජුව ඇමතීමෙන් වළකිනු මැනවි)
====
ස්තුතියි