Online Osuhala

Online Osuhala Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Online Osuhala, Shopping & retail, Meda Welikada Road, Rajagiriya.

25/07/2025

Hammer top ( Herbal Capsule ) 🍀
මෙමඟින් ලිං ගේන්ද්‍ රයේ ප්‍රමාණය ක්‍රමයෙන් වැඩිවන අතර ලිං ගික ක්‍රියාකාරීතවය වැඩි කිරීමටද උපකාරීවේ.
Hammertop මඟින්,
✅ ජවය හෙවත් ශරීර ශක්තිය වැඩි කරයි.
✅ ලිං ගික ක්‍රියාකාරීත්වය වැඩි කරයි.
✅ වෘන්හනිය හෙවත් ශරීර පුෂ්ඨිය වර්ධනය කරයි.
✅ ශුක්‍ර ධා තු වර්ධනය කරයි.
විශේෂ වට්ටෝරුවකට අනුව සකසා ඇති Hammer top ( Herbal Capsule )දිනකට කරල් දෙක බැගින් ගන්න.
💵 Price: Rs.2350 ( 60 Capsules ) මාසයක් සදහා
💵 Price: Rs.5000 ( බෝතල් 3ක් ) මාස 03 ක් සදහා
කුරියර් ගාස්තුව 350/-
ස්වාභාවික ශාකසාර ☘️යොදාගෙන නිෂ්පාදනය කරන මෙම ඖෂධීය සත්කාරය ඔබත් අදම භාවිතා කරන්න.
කිසිදු අතුරු අභාධයක් නොමැත.
මාස තුනක් නොකඩවා භාවිතා කිරීමෙන් උපරිම ප්‍රතිපල ලබා ගත හැක. ඉන් පසුව බාවිතා කිරීම අවශ්‍ය නැත. ලබා ගත් ප්‍රතිපල දිගුකාලීනව පවතී.
විමසීම් - 076 828 7575 | 076 195 6075 | 076 820 7575.
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න
අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිස www.boostbuy.lk පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක ( MINT PAY )

17/07/2025

🌿✨ KESHIKA Hair Care Oil – ස්වභාවික පෝෂණයකින් කෙස් සුරකිමු ✨🌿
අපගේ හිසකෙස් අපගේ පෞරුෂයයි. ඒවා ශක්තිමත්, දිදුලන, සුවඳින් පිරුණු ඒ හැඩය නංවා ගැනීමේ හැකියාව ඔබ අතට ලබාදෙන්නේ KESHIKA Hair Care Oil මගින් පමණි.
පාරම්පරික ශාක සාරයන්, පිරිසිදු රන් තැබිලි තෙල් සමග සකස් කර ඇති KESHIKA, කෙස් වර්ධනයට පමණක් නොව, හිස සන්සුන් කිරීම, කැක්කුම සහ හිස්සොරි වලක්වාලිම, කෙස් ගැලවීම හා පැසීම වළක්වමින් සම්පූර්ණ කෙස් ආරක්ෂාවක් ලබාදේ.
🌸 අපගේ සාර සංයෝග:
KESHIKA නිෂ්පාදනයට යොදාගන්නා ප්‍රධාන ශාක සාරයන් මේවායි:
අරළු – හිස්සොරි වලක්වයි
බුළු – කෙස් වලට දැඩි පෝෂණයක් ලබාදෙයි
නෙල්ලි – කෙස් පැසීම අඩු කරයි, දිලීම වැඩි කරයි
වැල්මී – ශක්තිමත් කෙස් මූල ගොඩනඟයි
කතුරුමුරුංගා – කෙස් වර්ධනය වේගවත් කරයි
කිකිරිදිය – හිස පිරිසිදු කරයි
මෙම 100% ස්වාභාවික සංයෝග සම්මතකරණය ලද ඖෂධ නිෂ්පාදනාගාරයකදී සෞඛ්‍ය නියමයන්ට අනුකූලව නිපදවා ඇසුරුම් කර ඇත.
🌿 ප්‍රයෝජන රැසක්:
🔹 කෙස් වර්ධනය වේගවත් කරයි
🔹 කෙස් පැසීම, ගැලවීම වැලැක්විය හැක
🔹 හිස්සොරි හා කැක්කුම අඩු කරයි
🔹 හිස සන්සුන් කර ශීතල සෙරින බවක් සලසයි
🔹 කුඩා දරුවන් සිට වැඩිහිටියන් දක්වාම සුදුසුය
🔹 ප්‍රතිඵල සහතිකයි – නිතර භාවිතයෙන් නිරවද්‍ය වෙනසක්
🧴 භාවිතා කරන ආකාරය:
බෝතලයක අඩංගු වන්නේ 100ml තෙල් වේ
දිනකට වරක්, තේ හැන්දක ප්‍රමාණයක් හිසකෙස් මත ගල්වා
විනාඩි 2-3ක් හොඳින් සම්බාහනය කරන්න
https://youtube.com/shorts/arH9XYba8fc

බෙලි (Aegle marmelos) – සෞඛ්‍යයට පිංබර පලතුරක්බෙලි යනු ශ්‍රී ලංකාවේ පාරම්පරිකව භාවිතා වන අතිශය වටිනා ශාකීය ඖෂධයකි. බෙලි ...
15/07/2025

බෙලි (Aegle marmelos) – සෞඛ්‍යයට පිංබර පලතුරක්
බෙලි යනු ශ්‍රී ලංකාවේ පාරම්පරිකව භාවිතා වන අතිශය වටිනා ශාකීය ඖෂධයකි. බෙලි ගස Aegle marmelos ලෙස විද්‍යාත්මකව හැඳින්වේ. එය වනයේදී මෙන්ම නිවෙස් අවටද වර්ධනය වන අතර, පළතුර, කොළ, පෙති, ගස මුළුල්ලමම ඖෂධීය ගුණවලින් පිරී ඇත.
බෙලි පලතුරේ පෝෂණීය ගුණ
බෙලි පලතුර Vitamin A, Vitamin C, calcium, potassium, fibre සහ antioxidant සමග සපිරි වේ. මෙය ශරීරයේ free radicals අඩු කරමින්, රෝගප්‍රතිරෝධ ශක්තිය වර්ධනය කරයි. විශේෂයෙන්ම, පලතුරේ තන්තු සහිත ස්වභාවය ආහාර ජීර්ණය පහසු කිරීමට උපකාරී වේ.
ආයුර්වේදයේ බෙලි භාවිතය
📌 අම්ලතාව සහ අජීර්ණය සදහා බෙලි පානය භාවිතා කෙරේ.
📌 මලබද්ධතාවයට බෙලි pulp සත්වය (raw) හෝ බෙලි කැටි පානය භාවිතා කිරීම ප්‍රචලිතය.
📌 ශරීරයට ශීතල බවක් හා සන්සුන් බවක් ලබාදෙයි.
📌 මලශුද්ධිකරණය (detox) සඳහාද බෙලි භාවිතා කෙරේ.
බෙලි පානය
බෙලි කැටි crush කර, ජලය, ඉලුක් කහ, පැණි හෝ හැකිනම් පැරණි ජග්ගෙරි එක්කර නිපදවන බෙලි පානය, පාරම්පරිකවම රසවත් සුවඳැති, ශීතල පානයක් ලෙස ජනප්‍රිය වී ඇත. එය gastritis, acidity, ulcer වැනි ආමාශයේ ගැටලු වලට සහනයක් ලබා දෙයි.
දේශීය පරිසරය හා බෙලි
බෙලි ගස පරිසරයට අතිශයින්ම හිතකර වේ. කාබන් ධාරිතාව වැඩිකර, පරිසරය තැන්පත් කරයි. එවැනිවම, තෙත් හා වියළි කලාප දෙකේම වගා කළ හැකි නිසා, ග්‍රාමීය ආර්ථිකයද ශක්තිමත් කරයි.
දිවයින පුරා බෙදාහැරීම පහසුකම් සහිතයි.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි (COD ✅)
විමසීම්: 076 820 7575 / 076 828 7575 / 076 195 6075
www.boostbuy.lk

BoostBuy.lk – ඔබේ විශ්වාසවත් ඔන්ලයින් වෙළඳසැලඅපි හැමෝම දන්නවා, ස්වභාවික දේවල් වල තියෙන බලය. Chemical free, safe, හා herb...
15/07/2025

BoostBuy.lk – ඔබේ විශ්වාසවත් ඔන්ලයින් වෙළඳසැල
අපි හැමෝම දන්නවා, ස්වභාවික දේවල් වල තියෙන බලය. Chemical free, safe, හා herbal නිෂ්පාදන ලබා දීමෙන් ඔබේ ජීවිතය සුවදායි කිරීමට BoostBuy.lk කටයුතු කරයි. ඔබේ සිරුර, සිත, හා සෞඛ්‍යය සුරකින හෙර්බල් products collection එකක් දැන් ඔබේ අතට.
අපේ විශේෂත්වය
100% original සහ 100% natural නිෂ්පාදන
දිවයින පුරා බෙදාහැරීම – ඉක්මන් සහ ආරක්ෂිතව
Cash on Delivery පහසුකම – ආරක්ෂාව හා විශ්වාසය
දිනපතා mega deals හා special offers
අඩුම මිලක් සහතික කිරීම
ඉක්මන් customer service – ඔබේ ප්‍රශ්නට ඉක්මන් පිළිතුරු
BoostBuy.lk සමඟ ඔබට ඇත්තේ මේ වාසියන්
කාලය ඉතිරි කරගන්න – Colombo, Kandy, Galle, Jaffna කිසිවක් වෙනසක් නෑ. දිවයින පුරාම බෙදාහැරීම.
සල්ලි ඉතිරි කරගන්න – unnecessary travel, parking, queue charges නැතිව නිවසේ සිටම.
ගෙවීමේ පහසුකම – Credit/Debit Card, Bank Transfer, හෝ Cash on Delivery.
සංවේදී සේවාවක් – ඔබගේ order එක track කිරීමට සහ support එක ලබා ගැනීමට හැම වෙලාවේම අපි අසලයි.
ඔබේ විශ්වාසය අපගේ ආධාරය – customer feedback, review, and return policies අපි සැමවිටම සලකා බලමු.
ඇයි අපි විශේෂ?
BoostBuy.lk එළඹෙන්නේ සාමාන්‍ය online store එකක් ලෙස නොවෙයි. ඔබගේ shopping partner, advisor, සහ friend වශයෙන්මයි. අපගේ අදහස "Delivering happiness with every order". නිවසේ සිටම shopping කිරීමට ඇති අලුත්ම අත්දැකීම ඔබට දැනෙන්නටයි අපි කැමති.
අදම පිවිසෙන්න – www.boostbuy.lk
ඔබට විශ්වාසයෙන් සහ ආරක්ෂිතව සියල්ල එකම platform එකකින්
secure, trusted, and user-friendly website
thousands of happy customers islandwide
අද අපේ ජීවිතය තරඟකාරීයි. කාලය අහිමි නොකර, නිවසේ සිටම ඔබේ අවශ්‍යතා සපුරාලීමට BoostBuy.lk ඔබට හොඳම විසඳුම ගෙන ආවා. අපි සෑම දිනකම ඔබට අවශ්‍ය ගුණාත්මක භාණ්ඩ, අඩුම මිලට, වේගවත් සේවාවෙන්, සහ ආරක්ෂිත ගෙවීම් ක්‍රම ලබාදීමට කැපවී සිටිමු.

කටුකුරුඳු – ඔබේ රූපලාවණ්‍ය රහසකටුකුරුඳු (කහ) අපේ පැරණි Ayurvedic රහසක්. සමේ අඳුරු පැල්ලම්, කැලැලි, සහ රැළි අඩු කරමින්, න...
11/07/2025

කටුකුරුඳු – ඔබේ රූපලාවණ්‍ය රහස
කටුකුරුඳු (කහ) අපේ පැරණි Ayurvedic රහසක්. සමේ අඳුරු පැල්ලම්, කැලැලි, සහ රැළි අඩු කරමින්, නිරෝගී දිදුලන රූපය ගෙනදෙයි.
✅ කටුකුරුඳු වල ගුණය:
– සම පැහැපත් කරයි
– වාතය, හිරු රැස් හා දූවිලි ආසාදනෙන් රැකියි
– සමේ අඩුපැල්ලම් සහ කැළැලි අඩු කරයි
– දිදුළන ආලෝකයක් සමට ලබාදෙයි
දිනපතා කටුකුරුඳු භාවිතයෙන්, ඔබේ සමට ස්වභාවික සුරක්ෂිතත්වය සහ දිදුලන රූපය ලබාගන්න.
මිල රු. 1500
කැරට් – ඔබේ සමට පෝෂණයක්
කැරට් Vitamin A සහ බීටා-කරොටීන් වලින් සපිරුණු ස්වභාවික පලතුරක්. එය සමට අවශ්‍ය පෝෂණය ලබාදී, සම මෘදු, සෞම්ය, සහ දිදුලන ලෙස තබයි.
✅ කැරට් වල ගුණය:
– සමේ වියළීම අඩු කරයි
– සමට තෙතමනය සපයයි
– නිරෝගී, යෞවන සහ දිදුලන රූපය රැකගනී
– හිරු රැස් හා පිළස්සීම් වලින් ආරක්ෂා කරයි
දිනපතා කැරට් සමඟ, ඔබේ රූපය ස්වභාවිකවම දිදුලන්නට හැකිවේ.
මිල රු. 1500
දිවයින පුරා බෙදාහැරීම පහසුකම් සහිතයි.
භාණ්ඩය ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම සහිතයි (COD ✅)
විමසීම්: 076 820 7575 / 076 828 7575 / 076 195 6075
www.boostbuy.lk

07/07/2025
1. හීන්බෝවිටියා Powder-අක්මාවේ ආබාධ සදහා -1050/-2. වැල්පෙනෙල Powderු පුරුෂ ශක්තිය /ශුක්‍ර ධාතු වර්ධනයට/ස්ත්‍රී/පුරුෂ , ප...
04/07/2025

1. හීන්බෝවිටියා Powder-අක්මාවේ ආබාධ සදහා -1050/-
2. වැල්පෙනෙල Powderු පුරුෂ ශක්තිය /ශුක්‍ර ධාතු වර්ධනයට/ස්ත්‍රී/පුරුෂ , ප්‍රජනන ශක්තිය වැඩි වීමට - 1050/-
3. කරපිංචා Powder--කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට-675/-
4. මුරුංගා කොළ Powder-සිරුරට අවශ්‍ය ගුණයන් සියල්ල එකට-875/-
5. කටුපිල Powder-පිළිකා නාශක ගුණයෙන් යුක්තයි-1200/-
6. යකි නාරන් Powder-සෙම් රෝග , ශ්වසන අපහසුතා/රුධිරයේ මේදය පාලනයට/කොලෙස්ටරෝල් අඩු කර ගැනීමට -1050/-
7. තෙබු Powder - රුධිරයේ සීනි මට්ටම පාලනය කරන ප්‍රධානතම ඔසුවක් වේ. 1050/-
8. ගොටුකොල Powder- 1050/-
9. ගොරකා Powder- 500/-
10. කිතුල්පිටි- සිරුරේ දාහය නිවන- 300 /-
11. අශ්වගන්ධ Powder- 1450/-
12. කොතල හිඹුටු -දියවැඩියාවට බෙහෙතක් ලෙස භාවිත වේ.-1050/-
100g
කැද වශයෙන්
ආහාර සමග මිශ්‍ර කිරීමට
පානයක් සදහා යොදා ගත හැක.
රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.

ස්වභාවික කැඳ ☘️01.හාතාවාරිය කැඳ02.මෝරිංගා කැඳ03.ශක්ති කැඳ04.කුරක්කන් කැඳ05.යකි නාරං කැඳ06.වැල්පෙනෙල කැඳ07.හීන්බෝවිටිය කැ...
30/06/2025

ස්වභාවික කැඳ ☘️
01.හාතාවාරිය කැඳ
02.මෝරිංගා කැඳ
03.ශක්ති කැඳ
04.කුරක්කන් කැඳ
05.යකි නාරං කැඳ
06.වැල්පෙනෙල කැඳ
07.හීන්බෝවිටිය කැඳ
08.ගොටුකොල කැඳ
09. කරපිංචා කැඳ
10. මොනරකුඩුම්බිය කැඳ
11. කොහිල කැඳ
🚛 ඇනවුම් කර නිවස වෙත ඉතා ඉක්මනින් ගෙන්වා ගන්න.
⭐ (COD) භාණ්ඩ ලැබුනට පසුව මුදල් ගෙවීම් සිදු කල හැක
දැන්ම අමතන්න : 076 820 7575 / 076 828 7575 / 076 195 6075
පෝෂණීය ධාන්‍ය වර්ග රැසක් හා ඖෂධීය ශාක වට්ටෝරුවක සම්මිශ්‍රණයෙන් ඔබ වෙත එන මෙම කැඳ නිෂ්පාදනයෙහි,
✅ කිසිදු කෘතිම රසකාරකයක් හෝ සත්ත්ව ප්‍රෝටීන අඩංගු නොවේ.
✅ ශරීර ශක්තිය වර්ධනය කරන අතර ම රෝග රැසකින් ඔබව ආරක්ෂා කිරිමේ,ගලවා ගැනීමේ කාර්‍ය ද ඉටුකරයි.
✅ ඔබේ දරුවාට මෙන් ම දුර්වලව හෝ රෝගීව සිටින මවට පියාට කිසිදු බියකින් සැකයකින් තොරව ලබාදිය හැකි පෝෂ්‍යදායී,සමබර ආහාරයකි.

මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස ලුණුවිල / bacopa හැඳින්විය හැකියි.බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්...
27/06/2025

මතක ශක්තිය ගෙන එන වටිනා ඖෂධීය ශාකයක් ලෙස ලුණුවිල / bacopa හැඳින්විය හැකියි.බ්‍රහ්මයා ලබාදුන් ත්‍යාගයක් ලෙස හින්දූන් විශ්වාස කරන බැවින් එය බ්‍රාහ්මී ලෙසද හඳුන්වනු ලැබේ .
මොළයේ පටක වර්ධනය කිරීමේ ශක්තිය
මානසික දුර්වලතා දුරලිම
මතක ශක්තිය වැඩීමට
බුද්ධි වර්ධනයට
මානසික ඒකාග්‍රතාව රැකීමට
මෙන් ම උන්මාද හා ශීර්ෂ රෝග සුව කිරීමට
මලබද්ධ‍ය දුරු කිරීමට හා සිරුරේ විෂහරණයටත් මුත්‍රාකාරකයක් ලෙසත් ක්‍රියාත්මකවනවා. මනස සුවපත්කර නින්ද ත් ලබා දෙනවා.
ඒ හැරුණුවිට බලය ජවය වර්ණය හා ප්‍රතිශක්තිය සිරුරට කැඳවන්නක් , හදවත ශක්තිමත් කරන්නක් , ලිංගික හැකියාවන් උද්දීපනය කරන්නක් ලෙසත් හැඳින්වෙනවා.
එය පෙණහළු , අපස්මාර, ස්නායු රෝග මැඩලන්නක්. බරපතල ස්නායු ආබාධයක්වන පාකින්සන් රෝගයට සුදුසු ඖෂධයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. එසේ ම සෙම් වාත ඉදිමුම් වේදනා කැසීම් චර්ම රෝග ආම දෝෂ මල බද්ධ කුසගිනි මදිකම් දුරලන්නක් සේ සැළකෙනවා
දරුවන්ට පමණක් නොව වියපත් වන්නන්ටද
ලුණුවිල / bacopa මගින් වටින මෙහෙයක් ඉටුවෙනවා. ඒවායේ ඇති සුවිශේෂ සංයෝග මගින් මොළයේ නව සෛල ජනනයට උත්තේජන සපයමින් මහලුවියේ මොළයේ ඇතිවන අඩපණවීම් වළකාලනවා. තරුණකම දිගු කර දෙනවා.

ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිත...
27/06/2025

ජවසම්පන්න දිවියකට...අශ්වගන්ධ Capsules ☘
පුරාතන හෙළ වෙදුන් භාවිතා කරන ලද ඉතාම ඖෂධීය ගුණයෙන් යුත් අශ්වගන්ධ (අමුක්කරා) භාවිතයෙන් නිපදවා ඇත.
✅ ගැහැණු පිරිමි ජවය සහ ශක්තිය වැඩි කරයි.
✅ පිරිමි ටෙස්ටොස්ටෙරෝන් මට්ටම වැඩි කරයි.
✅ ගැහැණු ඊස්ට්‍රජන් මට්ටම වැඩ් කරයි.
✅ මොළයේ ක්‍රියාකාරීතවය වර්ධනය කරයි.
✅ පිළිකා සෛල මර්ධනය කරයි.
✅ හිසකෙස් වර්ධනයට උපකාරී වේ
✅ අධි රුධිර් පීඩනය සමනයට උපකාරී වේ.
✅ රුධිරයේ සීනි මට්ටම පාලනයට උපකාරී වේ.

රසායනික ද්‍රව්‍ය කිසිවක් අඩංගු නොවේ- 100% ස්වාභාවිකයි – ශ්‍රී ලංකාවේ දේශීය නිෂ්පාදනයකි. තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.
🚙 දිවයින පුරා බෙදාහැරීම- මුදල් තැන්පතු / Cash on Delivery
☎ 076 828 7575 | 0738207575 | 076 195 6075
( Whatsapp සහ Inbox මඟින්ද තොරතුරු විමසිය හැක)
දිනකට කැප්සුල 02 ( උදේ / රාත්‍රී )

Moringa "Miracle Tree" හි විස්මිත 30% ශාක පදනම් වූ ප්‍රෝටීන්, 90+ සියලුම ස්වාභාවික විටමින් සහ ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය ඇමයින...
26/06/2025

Moringa "Miracle Tree" හි විස්මිත 30% ශාක පදනම් වූ ප්‍රෝටීන්, 90+ සියලුම ස්වාභාවික විටමින් සහ ඛනිජ ලවණ, අත්‍යවශ්‍ය ඇමයිනෝ අම්ල 8, බලවත් ප්‍රතිඔක්සිකාරක 46, ඔමේගා 3, 6 සහ 9, කැල්සියම්, පොටෑසියම්, යකඩ, සින්ක් සහ සින්ක් සහ විටමින් A, K සහ C. ස්වභාවධර්මයේ මෙම විශ්මයජනක ගස ආහාර අතිරේකයක් ලෙස බාල ,මහලු සැමට එක සේ භාවිතා කල හැක.
ප්‍රතිඔක්සිකාරක වලින් පොහොසත් මුරුංගා
* බර කළමනාකරණයට
* හෘද වාහිනී සෞඛ්‍යය වැඩි දියුණු කිරීමට
* වයස්ගත වීම වැළැක්වීමට , නිරෝගී සම ප්‍රවර්ධනයට
* ප්‍රතිශක්තිකරන පද්ධතිය ඉහළ නැංවීමට
* බලශක්තිය වැඩි දියුණු කිරීමට
* රුධිර සීනි මට්ටම මනාව පවත්වා ගැනීමට
* සෞඛ්‍ය සම්පන්න කොලෙස්ටරෝල් මට්ටමක් පවත්වා ගන්න
මෙන්ම සමස්ත යහපැවැත්මට සුදුසු වේ
කැප්සියුල ප්රමාණය: 120 - (500 mg)
අවශ්‍ය වන ප්‍රමාණය සමගින් කුරියර් කිරීම සදහා නම, ලිපිනය හා දුරකථන අංකය ලබා දෙන්න.
වැඩි විස්තර සදහා ඔබගේ දුරකථන අංකය ලබා දෙන්න
0768287575 / 0768207575/ 0761956075
අවශ්‍ය නම් වෙබ් අඩවියට පිවිස www.boostbuy.lk පහසු ගෙවීමේ ක්‍රමයට ලබා ගත හැක ( MINT PAY )
තත්ව සහතික කරන ලද රජයේ අනුමත ඖෂධ නිෂ්පාදනාගාරයක නිපදවා ඇසුරුම් කොට ඇත.

Address

Meda Welikada Road
Rajagiriya

Website

Alerts

Be the first to know and let us send you an email when Online Osuhala posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share