Ape Art

Ape Art අපේ Art අලුත් කලාවක්

 #අපේart   pot එකක් දෙකක් ගත්ත අය දැන් දැන් 3-4 අපෙන් මිළදී ගන්න Orders දෙනවා...ආසවට කරන්න ගත්ත Hobby එකක් දැන් Business...
25/08/2026

#අපේart pot එකක් දෙකක් ගත්ත අය දැන් දැන් 3-4 අපෙන් මිළදී ගන්න Orders දෙනවා...

ආසවට කරන්න ගත්ත Hobby එකක් දැන් Business එකක් වෙමින් තියෙනවා 🍀

පැළයක් හිටවලා...ඒක ලොකු වෙනකම් බලන් ඉදලා...දිනපතා සාත්තු කරලා...එයාලා ලස්සනම කාලයෙදි තවත් කාගේ හරි හිතක් ලස්සන කරන්න යද්දි දුකක් නැතුවම නෙමෙයි...

එහෙත්,
අපේ පැළයක් දිහා බැලුවම තවත් කෙනෙක් ගේ හිතට සතුටක් එනවා නම් ඒක අපිට ලොකු සතුටක්...🌻

විද්‍යාවට අනුව නම් ගහක් කියන්නේ ප්‍රාණයක් ඇති ජීවිතයක්...🌳

🪻
ගහකට, පැළයකට පුලුවන් ලු මිනිස්සුන්ගේ හිත සුවපත් කරන්න.

ඒක ඇත්ත ✅

ඒ නිසා වෙන්න ඇති ස්භාදහම සමඟ ජීවත්වන මිනිස්සුන්ගේ හිත් මෙච්චර ලස්සන.

රාජගිරිය,අවට ඉන්න ඔයාලටත් පුලුවන් අපෙන් ලස්සන Table Deco එකක් පැළයක් විදියට මිළදී ගන්න.

ඒ විතරක් නෙමෙයි,
ඔයාලා ළඟ තියෙන ඕනම පැළයක පෝෂණ ඌනතාවයක් තියෙනවා නම් අපිට පිංතූරයක් whatapp කළොත් මොකද්ද කරන්න ඕන කියලා නොමිලේම උපදෙසක් දෙන්නම්

ආදරයෙන් හදන පැළයකින් තවත් ආදරය වපුරනවා මිසක් ඔයාලට කරදරයක් වෙන්නේ නැහැ කවදාවත්...
🏜️💞

ඉතින් වෙනසකටත් එක්ක
පැළයක් හදලා බලන්න...

අපෙන් මිළදී නොගත්තත් ඔයාගේ ඕනෑම Indoor Plant එකක් එක්ක අපි Engaged වෙන්න කැමති.

අපිට whatsapp කරන්න
📲0779774886

#රාජගිරිය #අපේart
🌷🌱🌵🌿🍀🌻🍁🌴🏵️☘️🪷🌷🌾🌹

 #අපේart Table pot එකක්තවත් තැනක අලුත් වෙමින්...🍒🌻🍀Wall deco එක ලස්සනට පේන්න නම් පුංචි වෙනසක් කළාම ඇති📲0779774886 #රාජගි...
23/08/2026

#අපේart Table pot එකක්
තවත් තැනක අලුත් වෙමින්...🍒🌻🍀
Wall deco එක ලස්සනට පේන්න නම් පුංචි වෙනසක් කළාම ඇති

📲0779774886

#රාජගිරිය

Yellow Colour එකට ආස කරන එයාට අපි දුන්න Table Deco එක....🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡මිනිස්සු විවිධ යි.ඔවුන්ගේ ආසවල් සුවිශේෂි යි.ඉතිං,තමන්...
20/08/2026

Yellow Colour එකට ආස කරන එයාට අපි දුන්න Table Deco එක....
🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡🟡

මිනිස්සු විවිධ යි.
ඔවුන්ගේ ආසවල් සුවිශේෂි යි.

ඉතිං,
තමන්ගේ Table එකේ කහ වර්ණයට වැඩි ඉඩක් දෙන එයාට අපි එයා ආසම පාටින් Pot එකක් දුන්නා...

ඔබටත් ,
අවශ්‍ය ඕනම පාටකින් ලස්සන පැලෑටියක් ලස්සන Pot එකක දාලා අපෙන් ගන්න පුලුවන්

Whatapp කරන්න අපිට
📲 0779774886

#අපේart #රාජගිරිය

Ape Art පැළයක් කියන්නේ පිස්සුවක් 😲ඔව් එහෙම තමයි.එක පැළයක් දිහා බලන් හිටියම ඒ පිස්සුව උමතුවක් වෙනවා...🪴🌻පැළ උමතුව හැදුනම ...
19/08/2026

Ape Art
පැළයක් කියන්නේ පිස්සුවක් 😲

ඔව් එහෙම තමයි.
එක පැළයක් දිහා බලන් හිටියම ඒ පිස්සුව උමතුවක් වෙනවා...🪴

🌻පැළ උමතුව හැදුනම හොඳ කරන්න පහසු නැහැ...අන්න එහෙම උමතු වෙච්ච කෙනෙක්ට Cactus පැළයක් ලැබුණම මාරම vibe එකක් ඇති වෙනවා...

ඔයාලා එදිනෙදා වැඩකටයුතු කරන මේසය උඩ පුංචි පැළයක් තියාගෙන බලන්න....😊👇

Menta Heath එක ඔයාට නොදැනීම වෙනසක් වෙයි.... ඇසට සුවදායි, මනසට සුවබර හෙටක් වෙනුවෙන්
ස්භාදහම සමඟ බැදෙන්න.
🌴🪴🌻
#අපේart
#රාජගිරිය
📲0779774886

තවත් තැනක පැළවෙනඅපේ නිපැයුමක්....එයාගේ ආසම පාට Pink🩷 එයාගේ Theme එකට ගැලපෙන්න අපි අපේ Pot එකේ පාටත් Matching කළාමOffice ...
18/08/2026

තවත් තැනක පැළවෙන
අපේ නිපැයුමක්....
එයාගේ ආසම පාට Pink🩷
එයාගේ Theme එකට ගැලපෙන්න අපි අපේ Pot එකේ පාටත් Matching කළාම
Office එකේ Table එකට අමුතු ලස්සනක් එන්නේ...

ඔබටත් පුලුවන්දැන් අපිත් එක්ක පාට Matching කරන්න 🩷

📲0779774886
#අපේ_art #රාජගිරිය

තමන් වැඩිපුරම මනස වෙහෙසන තැන පුංචි පැළයක් තියා ගමුද..පැළයක් කියන්නේ හුස්මක්හුස්මක් කියන්නේ ජීවයක්ඉතින්,ස්භාදහමත් එක්ක ජ...
17/08/2026

තමන් වැඩිපුරම මනස වෙහෙසන තැන පුංචි පැළයක් තියා ගමුද..

පැළයක් කියන්නේ හුස්මක්
හුස්මක් කියන්නේ ජීවයක්

ඉතින්,
ස්භාදහමත් එක්ක ජීවත් වෙන්න
🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴🪴

පැළය යි
Pot එකයි දෙකම අපෙන් ගන්න පුලුවන්

#අපේ_art #රාජගිරිය
#0779774886

For more mental well-being today🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻තවත් එක් දවසක,අලුත් තැනක පැළවෙනඅපේ නිපැයුමක් 🪴 #අපේ_art     #රාජගිරිය
17/08/2026

For more mental well-being today
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻

තවත් එක් දවසක,
අලුත් තැනක පැළවෙන
අපේ නිපැයුමක් 🪴

#අපේ_art
#රාජගිරිය

ඕනම පාටකින් කැමති අයුරින් Pot එකක් හදාගන්න පුලුවන්මේ තියෙන ඕනම පාට pot එකක් අපෙන් මිළදී ගන්නත් පුලුවන්Table Decorations ...
17/08/2026

ඕනම පාටකින් කැමති අයුරින් Pot එකක් හදාගන්න පුලුවන්

මේ තියෙන ඕනම පාට pot එකක් අපෙන් මිළදී ගන්නත් පුලුවන්

Table Decorations එකකට සුදුසු අයුරින් නිර්මාණය කර ඇත.

Water proof කර ඇති නිසා ජලය රැඳුනත් හානියක් නොවේ.

හිත රැදි ලස්සන පැළයක ට කදිම නිපැයුමක් 🪴🌻🍀

#අපේ_art
#රාජගිරිය

14/08/2026

#අපේart

Address

70 B , Main Road, Obesekara Pura
Rajagiriya
10100

Telephone

+94779562861

Website

Alerts

Be the first to know and let us send you an email when Ape Art posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share