Laksrina Creations

Laksrina Creations Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Laksrina Creations, Gift Shop, Rajagiriya.

We offer special, customised & different types of handmade gifts to our customers.

� Contact us - 0761791669
[email protected]
Worldwide shipping & Islandwide Delivery
Bank payments only No COD
No Refunds, Reversals or Cancellation

05/03/2025

Captain America themed Zigzag Album done for an Anniversary 💙

04/03/2025

හැමදාමත් පරිස්සමට තියාගන්න අම්මලට වටින Gift එකක් 💗💗

03/03/2025

ඔයාගේ හොදම යාළුවට දෙන්න Unique Gift එකක්

-Zigzag Albums-

Happy Valentines Day lovelies ❤️මගේ ආදරණීය customers ලා හැමෝටම Thank you so much මට Valentines වටින දවසක් කරාට🫢 නිදි නැත...
14/02/2025

Happy Valentines Day lovelies ❤️

මගේ ආදරණීය customers ලා හැමෝටම Thank you so much මට Valentines වටින දවසක් කරාට🫢 නිදි නැති සතියක අවසානේ මහන්සිය නැති වෙන ලස්සන feedbacks ටිකක් අදම එවපු ඔයාලට ආදරෙයි❤️

ඉක්මනින් videos අරගෙන එන්නම්

❤️Valentine Gifts❤️
01/02/2025

❤️Valentine Gifts❤️

03/11/2024

චුටි බබාලාට විතරක් නෙවේ ලොකු බබාලටත් වටින gift එකක් මේක 💓

07/07/2024

ඔයාගේ Anniversary එකට එයාට දෙන්න Gift එකක් අපෙන්🌼

හැමදාම දකින colours වලට වඩා වෙනස් unique colour එකකින් හදපු zigzag Album එක බලන්නකෝ

Thanks for choosing us

30/06/2024

Hi ළමායි…

හොදම යාළුවගේ Birthday එකට unique & memorable gift එකක් ඔන්න අපෙන් 💗💜💗

ඉතින් Best Friendගේ Birthday එකකට Customize කරලා හදපු gift එකක් දෙමුද😌

July වලට තව orders ටිකම ටිකයි accept කරන්න පුළුවන්🥺 order එකක් දාන්න එන්න ඉක්මනට

Order එකක් දාන්න කලින් WA එකෙන් catalog එක බලන්නත් අමතක කරන්න එපා 076🌸179🌸1669



Hi ළමායි💓ඔයාලා දන්නවද….Girl කෙනෙක්ගෙන් ඔයාගේ favorite Colour එක මොකද්ද ඇහුවොත් pink කියන අය ටිකක් වැඩි නේද… හැබැයි මම නම...
15/06/2024

Hi ළමායි💓
ඔයාලා දන්නවද….

Girl කෙනෙක්ගෙන් ඔයාගේ favorite Colour එක මොකද්ද ඇහුවොත් pink කියන අය ටිකක් වැඩි නේද…

හැබැයි මම නම් pink lover කෙනෙක් නෙවේ…

ඒත් girls ලට pink color එකත් එක්ක පොඩි soul bond එකක් තියෙනවා කියලා තමයි මට හිතෙනනේ… මොකද දන්නවද… Black colour එක favorite Colour එක වෙච්ච girl කෙනෙක්ට pink colour gift එකක් දිලා බලන්නකෝ ආස හිතෙයි…. 🫢

ඉතින් ඔයාගේ opinion එකත් කියන්නකෝ බලන්න… Don’t forget to share your thoughts in here.. 💓💓💓

Hi ළමායි… Customer කෙනෙක්ගේ request එකට හදිස්සියෙම හදපු Scrap round frame එකට ඔයාලා මෙච්චර ආස වෙයි කියලා හිතුවේ නෑ😘 ඉතින...
09/06/2024

Hi ළමායි…

Customer කෙනෙක්ගේ request එකට හදිස්සියෙම හදපු Scrap round frame එකට ඔයාලා මෙච්චර ආස වෙයි කියලා හිතුවේ නෑ😘 ඉතින් මේ order එකත් නංගිගෙන් අක්කට gift එකක් විදියට තමයි deliver උනේ..

ඉතින් මාව විශ්වාස කරලා දවස් ගනන් post එකක් දාන්න time එකක් නැති වෙන තරමට මට orders දෙන, දුන්න මගේ ආදරණිය customers ලට ගොඩක් ආදෙරයි…

දැන් time මදි Album එකක් හදන්න කිව්වම “ඒවුනාට මම අදනේ ඔයාගේ page එක දැක්කේ.. you are the best one for this ❤️ වැඩිපුර අරගෙන හරි මේක ඔයාම හදන්න ඕන” කියන තැනට එන්න මම මහ ලොකු දෙයක් කරේ නැ…

ඔයාලා ඉල්ලන gift එකට මම ගන්න payment එකට වඩා දෙයක් මම දුන්නා… ඒකට value එකක් දෙන customer base එකක් ඉන්න එක මට මාරම support එකක්…

ඉතින් ඒ හැමෝටම ආදරෙයි….

Hats off to all my loving customers & love you for the continuous support ❤️😘

ඉතින් ඉතින් ළමායි… ඔන්න අද හැමදාම දකින colour එකකින් හදපු Album එකක් නැතුව ටිකක් වෙනස් colour එකකින් හදපු Mini Scrap Alb...
19/05/2024

ඉතින් ඉතින් ළමායි…
ඔන්න අද හැමදාම දකින colour එකකින් හදපු Album එකක් නැතුව ටිකක් වෙනස් colour එකකින් හදපු Mini Scrap Album එකක් අරන් ආවා💚

මේ colour shades දන්නවද ඔයා…
Mint green + Light Emarald green colour combination එක තමයි මේ තියෙන්නේ…

ඉතින් සමහර අය නම් gift එකක් select කරද්දි colours ගැන deeply හිතන්නැනේ ඒත් සමහර අය ඒ gift එකේ price එකට වඩා colour එක ගැන ගොඩක් හිතනවා… මොකද දන්නවද ඒක නිකන්ම නිකන් gift එකක් නෙවේ විතරක් නෙවේ ඒ තමයි ඔයාගේ ආදරේ පාට…

ඉතින් ඔයාගේ ආදරේ පාටත් කියන්නකෝ බලන්න…
(ආදරේට පාටක් නැ කියලා කලින් video එකක කිව්ව නේද මම🫢)

Video එකක් අරන් ඉක්මනට එන්නම්.. වැඩ ගොඩක හිර වෙලා නිසා සද්ද නැතුවම වැඩ ඉතින්…

10/05/2024

බලන්නකෝ එයාගේ wife ට දෙන්න anniversary theme එකට අපි design කරපු Red colour Heart Album එක…

තව products details prices බලන්න නම් WhatsApp catalog එකට එන්න… catalog එක හොයාගන්න බැරි නම් msg එකක් දාන්න…

WhatsApp 076💓179🌸1669💓

Address

Rajagiriya

Telephone

+94761791669

Website

Alerts

Be the first to know and let us send you an email when Laksrina Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Laksrina Creations:

Shortcuts

Share

Category