03/06/2025
❤️පවුලෙ අය එක්කන් බිස්නස් කරන්න බැරි ඔකනෙ 🤨😓
❤️මේක ආදරනීය දෝනිගෙන් එයාගෙ තාත්තට 😍
☙ඉතින් මෙක මගෙ පවුලෙ කෙනෙක්ගෙ oder එකක්🥰🫂
☙ඒත් ඉතින් මේ oder එක දවස් 3 ක් ඇතුලත කරල දෙන්න කියල ආපු හදිස්සි oder එකක්😓🤨
☙කොහොම හරි ඉතින් රෑ ඉදන් වැඩ කරල ලස්සනට වැඩෙ කරල දුන්න🥰❤️
✽ *අපි මහන්සි වෙලා වැඩ කරන තරමට තමයි ඒ වගෙ ප්‍රතිඵලත් ලස්සන වෙන්නේ*🥰❤️
✽ඉතින් ලමයො ඔයත් කොච්චර අමාරු වුනත් ඔයාගෙ වැඩ ටික මහන්සි වෙලා කරගන්න🥰
☙අවසානෙ අනීවරෙන්ම ලස්සන වෙයි❤️🥰😇...
✽ඔන්න ඉතින් මෙ වගේ ආදරනීය වටින ,ලස්සන තෑග්ගක් ඔයාටත් ඔනිනන් *කලින්ම*🤨 oder එකක් දාන්න 🥰❤️
❤️🥰Thank you duva oder ekata❤️🥰
✽හදිස්සියෙ හරි oder එක දැම්මට 🤧
☙මේ හැමදේම ඉතින් අපි ආදරේ කරන අයව සතුටින් තියන්න නෙ🥰❤️
❤️ආදරේටත් ආදරෙන්❤️
❤️🥰𝗕𝗮𝗯𝗶 𝗰𝗿𝗮𝗳𝘁 & 𝗴𝗶𝗳𝘁 🥰❤️