New Gift Land - Rambukkana

New Gift Land - Rambukkana Stationeries
School bags/Lunch boxes/Bottles
Gift items
Plastic Chairs,Tables, Clothes rack

04/01/2026

අප ආයතනයෙන්
පාසල් දරුවන්ට රජයෙන් ලබාදෙන වවුචර්පත් සදහා භාණඩ නිකුත් කරනු ලැබේ.
0773535061

02/01/2026

හෙට දින 2026.01.03 (පෝයදින) අප ආයතනය විවෘතයි.

ගිෆ්ට් ලෑන්ඩ් රඹුක්කන

01/01/2026
31/12/2025

🌸 2026 නව වසරට ආදරයෙන් පිළිගනිමු! 🌸
අපගේ වටිනා ගනුදෙනුකරුවන් සියලු දෙනාටම
සමෘද්ධියෙන්, සමාදානයෙන් සහ සතුටින් පිරි
සුභම සුභ නව වසරක් වේවා!

අපගේ ගමනේ කොටසක් වූ ඔබට හෘදයාංගම ස්තුතියි.

ආදරයෙන්,
Gift Land Rambukkana 🎁

31/12/2025

නව පාසල් වාරය සදහා අඩුම පොත්මිල අපෙන්
ගිෆ්ට් ලෑන්ඩ්
රඹුක්කන
0773535061

Christmas decorations 🎄🎄🎄Now available @ our shopGift land Rambukkana 📲0773535061
08/12/2025

Christmas decorations 🎄🎄🎄
Now available @ our shop
Gift land Rambukkana

📲0773535061

01/12/2025

වයස 71 පිරිමි රෝගී අයකු නිවසේ නැවතී බලා ගැනීම සදහා පිරිමි පුද්ගලයෙක් අවශ්‍යයි.
උදේ 8.00-හවස 6.00 අතර අමතන්න
0773535061

30/11/2025

හෙට දින(2025/12/01) අප ආයතනය විවෘත වන්නේ උදෑසන 9.00 වේ.

0773535061
ගිෆ්ට් ලෑන්ඩ් රඹුක්කන

30/11/2025

ගිෆ්ට් ලෑන්ඩ් රඹුක්කන
මහජන බැංකුව ඉදිරිපිට
0773535061

30/11/2025

ඔබගේ ප්‍රදේශයේ තවමත් විදුලිය නොමැතිනම් ඔබගේ දුරකථනය හෝ විදුලි උපකරණ charge කරගැනීමට අවශය නම් පැමිනෙන්න.අද දින අප ආයතනය සවස 5.00 වනතෙක් විවෘතයි.
මහජන බැංකුව ඉදිරිපිට රඹුක්කන

Address

Rambukkana
71100

Opening Hours

Monday 06:30 - 18:30
Tuesday 06:30 - 18:30
Wednesday 06:30 - 18:30
Thursday 06:30 - 18:30
Friday 06:30 - 18:30
Saturday 06:00 - 18:30
Sunday 07:00 - 18:30

Telephone

+94773535061

Website

Alerts

Be the first to know and let us send you an email when New Gift Land - Rambukkana posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to New Gift Land - Rambukkana:

Shortcuts

Share

Category