Ayara Crafts & Cake

Ayara Crafts & Cake pipe clearners bouquets
ribbon flower bouquets
graduation teddy bear
gift box
pipe cleaner shadow box
birthday cake (kegalle rambukkana area )
(15)

Good morning 🧚🧚 🌍 🌍 🌍 Customer snap තමයි ලස්සනම 🥰🥰😍Ayara Crafts & Cake 071 078 7805
13/08/2026

Good morning 🧚🧚 🌍 🌍 🌍

Customer snap තමයි ලස්සනම 🥰🥰😍

Ayara Crafts & Cake

071 078 7805

Today🐰🐰🐰🐰🐰📌️ Rambukkana 1 kg butter cake with butter icing Cup cakedelivery available Kegalle, rambukkana areas Ayara Cr...
12/08/2026

Today

🐰🐰🐰🐰🐰

📌️ Rambukkana

1 kg butter cake with butter icing
Cup cake

delivery available Kegalle, rambukkana areas

Ayara Crafts & Cake

071 078 7805

ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් සමරන්න කිසිදා පර නොවෙන මලක් තෑගි කරන්න....ඔයාට අපෙන් ,Pipe cleaner flower bouquet Ribbon flo...
10/08/2026

ඔයාගේ ආදරණීයන්ගේ විශේෂ දවස් සමරන්න කිසිදා පර නොවෙන මලක් තෑගි කරන්න....

ඔයාට අපෙන් ,

Pipe cleaner flower bouquet
Ribbon flower bouquet
Flower pots
Photo frame
Wall hanging decoration
Key hanging decorations

වගේම ඔයා කෑගල්ල රඹුක්කන අවට කෙනෙක්නම් අපෙන් රසම රස cake සාදා ගන්නත් පුලුවන්🙂🙂

Birthday එකට
Anniversary එකට
Graduation එකට
යාලුවෙක්ට gift එකක් දෙන්න

අපිට කියලා ලස්සනම ලස්සන flower bouquet එකක් හදාගන්න whatsapp msg එකක් තියන්න..

Ayara Crafts & Cake

071 078 7805

Delivery available

No cod ❌
Cash deposit /online transfer ✅

Dubai ඉන්න ආදරණීය පුංචි කෙනෙක් එයාගේ පවුලේ ආදරණීය දුවලා පුතාලා O/L පාස් වුන සතුට වෙනුවෙන් අපිට කියලා හදවලා  යවපු cake එක...
07/08/2026

Dubai ඉන්න ආදරණීය පුංචි කෙනෙක් එයාගේ පවුලේ ආදරණීය දුවලා පුතාලා O/L පාස් වුන සතුට වෙනුවෙන් අපිට කියලා හදවලා යවපු cake එක...

Thank you Ruwini Nisansala දෙවෙනි වතාවටත් මට order එක දුන්නට 🥰🥰

📌️ කඩිගමුව

1 kg
chocolate cake

ඔයා කෑගල්ල රඹුක්කන අවට කෙනෙක්නම් අපිට cake delivery කරලා දෙන්න පුලුවන් .

ගොඩක් ඈත පැතිවලින් call කරලා cake delivery කර ගන්න අහනවා...

අනේ සමාවෙන්න..ගොඩක් දුරනම් cake delivery කරලා දෙන්න අමාරුයි 🥺

Flower bouquet නම් ඔයාට ලංකාවේ ඕනෑම තැනකට delivery කරලා දෙන්න පුලුවන්🙂🙂

Ayara Crafts & Cake

071 078 7805

සුබ උපන් දිනයක් මගෙ මැණිකට 😘😘🥰🥰Ayara Crafts & Cake 071 078 7805
07/08/2026

සුබ උපන් දිනයක් මගෙ මැණිකට 😘😘🥰🥰

Ayara Crafts & Cake

071 078 7805

06/08/2026

එයා ආසම cartoon එක...

Happy birthday mage manika 🥰🥰😘

Ayara Crafts & Cake

071 078 7805

තවත් චූටි පුතෙක් එයාගේ teachers ලට දෙන්න අපිට කියලා හදවගත්ත cute mini flower bouquets ටිකක් තමයි මේ...Ayara Crafts & Cak...
04/08/2026

තවත් චූටි පුතෙක් එයාගේ teachers ලට දෙන්න අපිට කියලා හදවගත්ත cute mini flower bouquets ටිකක් තමයි මේ...

Ayara Crafts & Cake

071 078 7805

Delivery available

Simple birthday cake 🦋 🦋 🦋 500 gHiriwadunna Ayara Crafts & Cake 071 078 7805
04/08/2026

Simple birthday cake

🦋 🦋 🦋

500 g
Hiriwadunna

Ayara Crafts & Cake

071 078 7805

ඉස්කෝලේ යන චූටි පුතෙක් එයාගේ ටීචර්ලා තුන් දෙනෙකුට දෙන්න අපෙන් හදාගත්ත් cute ම cute flower pot තුනක්...🌸🌸ඔයාටත් මේ වගේ cu...
27/07/2026

ඉස්කෝලේ යන චූටි පුතෙක් එයාගේ ටීචර්ලා තුන් දෙනෙකුට දෙන්න අපෙන් හදාගත්ත් cute ම cute flower pot තුනක්...🌸🌸

ඔයාටත් මේ වගේ cute තෑග්ගක් දෙන්න ඕනිනම් අපේ whatsapp number එකට msg එකක් දාන්න 🌿🌿🌱🌱

Ayara Crafts & Cake

071 078 7805

සුබ උදෑසනක් හැමෝටම🙏🙏 දවස සුබ වේවා 🙏🙏🌹🌹Ayara Crafts & Cake 071 078 7805    ゚
25/07/2026

සුබ උදෑසනක් හැමෝටම🙏🙏

දවස සුබ වේවා 🙏🙏🌹🌹

Ayara Crafts & Cake

071 078 7805

Address

Rambukkana

Website

Alerts

Be the first to know and let us send you an email when Ayara Crafts & Cake posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share