13/04/2023
Dents will likely make it difficult to play with nice tone and consistent intonation. They can also make your instrument more difficult to “slot”, which is the production of the correct note. A typical dent removal is not very expensive. But in some severe cases, it may be more cost effective to replace parts of the instrument, or even the entire instrument, rather than paying for repair.
We offer a complete range of repair services from a simple adjustment to a complete overhaul for all the Woodwind and Brasswind instruments. (The photo is from our last Trumpet repair)
___________________________
තැලුම් (Dents) බොහෝ විට ලස්සන හඬකින් සහ නිවැරදි ස්‍රැතිය (intonation) සහිතව වාදනය කිරීමට අපහසු කරවනු ඇත. ඒවාට ඔබේ සංගීත භාණ්ඩය නිවැරදි ස්වරය නිෂ්පාදනය කිරීම කරවන “ස්ලොට්” කිරීම ද අපහසු කළ හැකිය. සාමාන්‍ය තැලුම් ඉවත් කිරීම මිල අධික නොවේ. නමුත් සමහර දරුණු අවස්ථාවල දී, අලුත්වැඩියාව සඳහා ගෙවීමට වඩා අදාල කොටස හෝ සමහර විට සම්පූර්ණ උපකරණයම ආදේශ කිරීම වඩා ලාභදායී විය හැකිය.
අප විසින් සියලුම සැක්සෆෝන්, ක්ලැරිනට්, කොන්සර්ට් ෆ්ලූට් ඇතුළු Woodwind සහ ට්‍රම්පට්, ට්‍රොම්බොන්, ඉයුෆෝනියම් ඇතුළු Brasswind සංගීත භාණ්ඩ සඳහා සරල වෙනස්කිරීම් වල සිට සංකීර්ණ අලුත්වැඩියාවක් දක්වා සම්පූර්ණ පරාසයක අලුත්වැඩියා සේවා පිරිනමන්නෙමු. (ඡායාරූප අපගේ ට්‍රම්පට් අලුත්වැඩියාවෙනි)