NDK-Products

NDK-Products "NDK" 100% ශ්‍රීලාංකීය නිශ්පාදනයකි

30/01/2026

සුභ උදෑසනක්
Topnewslk.com

28/01/2026
ඕනි දෙයක් හොදට අලවන්න ඉක්මන් විසදුමලී/ප්ලාස්ටික් / ලෙදර් වගේ ඕනි දෙයක් ඉතා ඉක්මනින් අලවාගන්න නම් 502 -20g glue එක දැන් ග...
23/11/2024

ඕනි දෙයක් හොදට අලවන්න ඉක්මන් විසදුම
ලී/ප්ලාස්ටික් / ලෙදර් වගේ ඕනි දෙයක් ඉතා ඉක්මනින් අලවාගන්න නම් 502 -20g glue එක දැන් ගන්න පුලුවන්

පොඩි super glue ගන්න වෙලාවේ වැඩි ප්‍රමාණයක දිගු කාලයක් බාවිතා කල හැකි ඇසුරුමක එන 502 super glue ඕනි අය ඉක්මනට කතාකරන්න ,

අවුරුදු කාලෙට, හැඩට රසට බිස්කට් හදන්න , කිරිබත් කපන්න stainless steel biscuit cutters 6psc set එකම අඩුම අඩු මුදලකට,ඕනි අ...
27/03/2024

අවුරුදු කාලෙට, හැඩට රසට බිස්කට් හදන්න , කිරිබත් කපන්න stainless steel biscuit cutters 6psc set එකම අඩුම අඩු මුදලකට,

ඕනි අය ඉක්මන් කරන්න

350/= විතරමයි (තොග ගැණුම කරුවන් සදහාද ලබාදිය හැක අවම set 12)
Highlight #අවුරුදු #කැවිළි

GPO ලේස්,ලස්සන දවසට ලස්සනට ඉන්න,සාරි හදන්න,,,ඔසරි අදින්න  🚛Island-wide  Delivery1 Yds =950 Rs (Up)නව මෝස්තර ඔබට ගෙදරට ගෙ...
17/12/2021

GPO ලේස්,
ලස්සන දවසට ලස්සනට ඉන්න,
සාරි හදන්න,,,ඔසරි අදින්න

🚛Island-wide Delivery

1 Yds =950 Rs (Up)

නව මෝස්තර ඔබට ගෙදරට ගෙන්වා ගත හැකිය. ඔබට අවශ්‍ය මෝස්තරය තෝරා අපට දැනුවත් කරන්න.

ඔබ අදම අපට අමතා වෙන්කරවා ගන්න.
Call Us:
📞 0771183558
Whatsapp | Messenger

https://www.facebook.com/2027684973973152/posts/6501957319879206/

https://www.facebook.com/2027684973973152/posts/6501953889879549/

https://www.facebook.com/2027684973973152/posts/6501949979879940/

https://www.facebook.com/2027684973973152/posts/6501946126546992/

https://www.facebook.com/2027684973973152/posts/6501939343214337/

මම මේ පින්තූරයට ගොඩාක් කැමතියි.  කුඩා දැරියගේ කෝපය පහව යන තුරු මුළුමනින්ම සන්සුන් මිනිසුන් දෙදෙනෙක් බලා සිටිති. මොවුන් ද...
12/10/2021

මම මේ පින්තූරයට ගොඩාක් කැමතියි. කුඩා දැරියගේ කෝපය පහව යන තුරු මුළුමනින්ම සන්සුන් මිනිසුන් දෙදෙනෙක් බලා සිටිති. මොවුන් දෙදෙනා සාප්පු සංකීර්ණය මැද කේන්තිගනිමින් බිම වැතිරි සිටි වයස අවුරුදු දෙකක දැරියගේ පියා සහ සීයා වේ

මේ පිරිමින් දෙදෙනාගෙන් කිසිවෙකුට දැරිය පිළිබඳ ඉවසීම නැති වීම, කේන්ති යාම හෝ කෑ ගැසීමක් නැත.ඔවුන් නිහඬව බලා සිටී. ඔහු ඇයට අවශ්‍ය දේ සරලව ලබා නොදෙන අතර, ඇගේ හැඟීම් ප්‍රකාශ කිරීමට ඔහු ඉඩ සලසයි, මේ අවස්ථාවේදී ඇයට අවශ්‍ය දේ නොලැබීම ගැන ඇයගේ කෝපය වේ...

කුඩා දැරිය ඉදිරිපත් කරන රඟපෑම ගැන කිසිවෙකුට ලැජ්ජාවක් දැනෙන්නේ නැත.
මෙම ඡායාරූපය ප්‍රකාශයට පත් කිරීමේදී පියාගේම වචන සියල්ල පැහැදිලි කරයි:

මෙම සටහන එක් දෙයක් සහ එක් දෙයක් ගැන පමණි.
"අපහසුතාවයන් තුළ සැපපහසු වන්න."

පරිපූර්ණ දෙමව්පියන් නැත, නමුත් මම මට ඉගැන්වූ දෙයක් නම් අනෙක් අය සිතන දේ මත දෙමාපියෙකු නොවීමයි. මට දැනෙන දේ ප්‍රසිද්ධියේ සහ ලැජ්ජාවට පත් වුවද මගේ පියා නිතරම මට දැනෙන්නට සැලැස්සුවේය.
'ඔබ මාව අපහසුතාවයට පත් කරනවා! 'අඬන්න එපා! ' ඔහු කියනවා මට මතක නැත.
මගේම චිත්තවේගී දියුණුවට එය කෙතරම් වැදගත් දැයි මට වැටහුනේ මෑතක් වන තුරුම නොවේ.
අපේ දරුවන් බොහෝ තොරතුරු ඉගෙනගෙන සකසමින් සිටින අතර මේ නව හැඟීම් සමඟ කුමක් කළ යුතු දැයි ඔවුන් නොදනිති.

අපහසුතාවයන් තුළ සැපපහසු වීමට අපි ඉගෙන ගනිමු. අපේ දරුවන්ගේ කෝපය සමඟ කටයුතු කිරීමට අපි ඉවසීමෙන් හා සන්සුන්ව ඉගෙන ගනිමු.
ජීවිතයේ එක් වරක් හෝ දරුවන් දරුවන් වේ.

උපුටා ගන්නා ලදී

මේ දිනවල ලොවම කතාවෙනපැන්ඩෝරාඇත්තටම  කව්ද..🤔🤔 පැන්ඩොරා පත්‍රිකා ගැන හැමෝම මේ දවස් වල කතා වෙනවා.කවුද මේ පැන්ඩෝරා?පැන්⁣ඩෝරා...
05/10/2021

මේ දිනවල ලොවම කතාවෙන
පැන්ඩෝරා
ඇත්තටම කව්ද..🤔🤔

පැන්ඩොරා පත්‍රිකා ගැන හැමෝම මේ දවස් වල කතා වෙනවා.කවුද මේ පැන්ඩෝරා?
පැන්⁣ඩෝරා කියන්නනෙ ග්‍රික කතා වල එන චරිතයක්.ඇය තමයි පෘථිවියට පලමු කාන්තාව.

ඇයව නිර්මානය කළේ Zeus.
Aphrodite වගේ ලස්සනටත් නිරෝගිවත්,බුද්ධිමත් වත් ඇයව මවල තිබුනා.

ඇයව පෘථිවියට එව්වෙ Epimetheus ට බන්දල දීලා.Epimetheus ගෙ සහෝදරයා ,Prometheus ගින්දර හොරකම් කර මිනිස්සුන්ට දුන්න නිසා Zeus මිනිසුන්ගෙන් පළිගන්න හිතුව.

පැන්ඩෝරා කසාද බැදල පොලවට එනකොට Zeus මඟුල් තැග්ගක් දුන්න .ඒක jar එකක් .පස්සෙ කාලෙක ඒක box එකක් කියල වැරදියට පරිවර්තනය කරල.

Jar එක දීල නිකම් හිටියෙ නෑ, තදබල අවවාදයකුත් දුන්න
කිසිම හේතුවකට මේ jar එක ඇර බලන්න එපා කියල

පැන්ඩෝරා බොහොම සුන්දර කාන්තාවක් හැබයි බොහොම කලබලයි කුතුහලය පිරිලා.එයාට ලොකු කුතුහලයක් ඇතුලෙ මොනවද තියෙන්න කියල බලන්න.ඒත් එයා ආමාරුවෙන් ඉවසුවා.ඉවසල ඉවසල බැරිම තැන දවසක් එයා jar එක ඇරියා

මොනවද දන්නවද එකෙ තිබුනෙ.

ඇරියට පස්සෙ තමයි පැන්ඩෝරාට තේරුනෙ එයා කරපු මොඩ කම.කවදාවත් හිතුවෙ නෑ මෙහෙම දෙයක් වෙයි කියල.
එතෙක් මේ ලෝකෙ ⁣නොතිබුන නරක දේවල් රැසක් ඒ jar එකෙන් එලියට ආවා.දුක,ඉරිසියාව, ක්‍රෝධය,කුහකකම,ලෙඩ රෝග,මරණය වගේ සියලුම දුර්ගුණ ලෝකයට එකතු වුනේ jar එකෙන් එළීයට ඇවිත්

පැන්ඩෝරා ගොඩක් දුක්වුනා.
එයා වහාම jar එක වැහුවා.

ඒත් එයා පස්සෙ දැන ගත්තා එකේ එකම එක දෙයක් තාමත් ඉතිරි වෙලා තිබෙන බව ඒ (hope )බලාපොරත්තු. නැත්නම් අභිලාශයන් (expectation)

අපේ ජීවිතත් පැන්ඩෝරා ගෙ jar එක වගේ තමයි
දුක ,ඉරිසියාව, ලෙඩ රෝග හා වෙනත් අකරතැබ්බ වලින් පිරිලා.

එහෙම වුනේ එදා පැන්ඩෝරා jar එක ඇරපු නිසාද කියල නම් දන්නෑ.ඒ පීඩන නිසා හැමොම දුක් විදිනව වරින් වර හරි.

මේ කතාවෙ කුතුහලය අපිට හානිකර දෙයක් කියල පෙන්නුවට කුතුහලය මානව සංහතියේ පැවත්මට සාධනීය ලෙස බලපාපු දෙයක්.සමහර මිනිස්සු වැඩිපුර තීරණ ගන්නෙ කුතුහලය මත මිස මොලෙන් කල්පනා කරල නෙවෙයි නේ

කොයි තරම් පැන්ඩොරා ලෝකෙට කරදර ගෙනාවත් ඒ jar එකේ බලපොරොත්තුව හා අභිලාශයන් තාමත් තිබෙන බව
අමතක කරන්න එපා.අපි ජීවත් කරවන්නෙ ඒ බලාපොරොත්තු හා අභිලාශයන් තමයි.

විශාදය වගේ ලෙඩක් හැදුනාම මේ බලාපොරොත්තු බොඳ වෙලා වගේ පේන්න පුලුවන්.ඒත් ඒ ,ඒ වෙලාවට පැහැදිලිව හිතන්න පතන්න බැරි නිසා.

ඉතින් හොදට jar එකේ පතුල කියල හිතල, හිත ඇතුලට බැහැල බලන්න. බලාපොරොත්තු
හොයා ගන්න පුලුවන් වෙයි.ඒක තනියම බැරිනම් මනෝ වෛද්‍ය වරයෙකු පිහිට පතන්න.....👍

උපුටාගැනීමකි.

අමරණීය ශාකයක් වෙන්න..❤මෙම අලුත් සොයා ගැනීම ඔබේ ශරීරය මරණයෙන් පසු දැවැන්ත වෘක්ශයක් බවට පත් කරනු ලබයි..මෙ සම්පූර්ණයෙන්ම කා...
21/09/2021

අමරණීය ශාකයක් වෙන්න..❤

මෙම අලුත් සොයා ගැනීම ඔබේ ශරීරය මරණයෙන් පසු දැවැන්ත වෘක්ශයක් බවට පත් කරනු ලබයි..මෙ සම්පූර්ණයෙන්ම කාබනික වන අතර පරිසර හිතකාමී අයුරින් සකසා ඇත.
නූතන මිනී පෙට්ටි මගින් පසට සහ භූගත ජලයට එකතු වන විශ රසායනික සහ දිරාපත් නොවන ලෝහ කොටස් මගින් පස සහ ජලය දූශනය කලද මෙම වියූහය මගින් එවැන්නක් සිදු නොවේ. මෙය සැකසීම සඳහා කපු රෙදි ආදී සම්පූර්ණ කාබනික අමුද්රව්ය යොදා ගන්නා අතර මෙම වියුහයට ශරීරය දමා වැලලිමෙන් පසු ඊට උඩින් වන ශාකය රෝපනය කරනු ලබයි.මෙය වනාන්තරක උවද කල හැකි අයුරින් මෙම නිශ්පාදකයින් නිපදවා ඇත..ශරීරය ස්භාවික ජීර්ණයේදී පසට එකතු වන පෝශක ක්රමයෙන් ශාකයට උරාගෙන ශාකය වර්ධනය වීමට සැලැස්වීම මෙහි යාන්ත්රණයයි...ශාකයේ මූලික අවධියේදී වර්ධනය වීමට අවශ්ය පෝශක යහමින් ලැබෙන නිසා ශාකය නිසි අයුරින් වර්ධනය වේ..කෙසේ නමුත් හරිත සංස්කෘතියකට ආදරය කරනා මිනිසුන් විසින් මෙය වැලදගනීවි යැයි මෙහි නිර්මාපකයන්ගේ අදහසයි..

උපුටා ගැනීමකි

ශ්‍රිලංකාවේ ඇති එකම බ්ංදුවේ කනුව....ඔබ අසා ඇත...නැතිනම් සැබැවින්ම දැක ඇති වන්නට පුලුවන.මෙම බ්ංදුවේ කනුව තිබෙන්නේ ගිණිගත්...
02/09/2021

ශ්‍රිලංකාවේ ඇති එකම බ්ංදුවේ කනුව....

ඔබ අසා ඇත...නැතිනම් සැබැවින්ම දැක ඇති වන්නට පුලුවන.

මෙම බ්ංදුවේ කනුව තිබෙන්නේ ගිණිගත්හේන නෝටන්බ්‍රිජ් හරහා ශ්‍රිපාද මර්ගයේ ගමන් ගන්නා විටය.

බොහො දෙනෙක් මෙය කිලෝමීටර් බ්ංදුවේ කනුව ලෙස හදුන්වනවා.

මෙම ස්තානයට ඩබල් කටින්( Double cutting )ලෙසද හදුන්වනවා එසේ පවසන්නේ "ශ්‍රි ලංකාවේ පේදුරු තුඩුවේ සිට දේවුන්දර තුඩුව දක්වාද - කොළඹ සිට සංගමන්කන්ද තුඩුව" දක්වාද සිරස් හා තිරස් රේඛා මගින් යාකල විට චෙදනයවන ස්තානය වන බැවිනි.

ඇත්ත වශයෙන්ම මෙය කිලෝමීටර් බ්ංදුවේ කනුව නොවන අතර ශ්‍රි ලංකාවේ සිතියම් නිර්මාණය සදහා යොදාගන්නා ස්ථානය වේ...

උ.ගැ

Address

Ranna
82125

Opening Hours

Monday 09:00 - 21:00
Tuesday 09:00 - 21:00
Wednesday 09:00 - 21:00
Thursday 09:00 - 21:00
Friday 09:00 - 21:00
Saturday 09:00 - 21:00

Telephone

+94771183558

Alerts

Be the first to know and let us send you an email when NDK-Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to NDK-Products:

Share