Tamil Movies LK

Tamil Movies LK enjoy the tamil movie theatre

15/05/2026

LIK Love Insurance Kompany (2026)
මේ ඇප් එක පිටුපස ඉන්න සී.ඊ.ඕ.සූරියන් ආදරය කියන්නේ මනින්න පුළුවන් එකක් කියලා හිතනවා.

නමුත් වයිබ් වාසුදේවන් (වයිබ් වාසී) කියන තරුණයාට ඒක විශ්වාස නැහැ. ඔහු හිතන්නේ ආදරය කියන්නේ ස්වාභාවික, චිත්තවේගීය, අනපේක්ෂිත දෙයක් කියලා.

ඔහුගේ ජීවිතය වෙනස් වෙන්නේ ධීමා කියන, ලයික් සිස්ටම් එක සම්පූර්ණයෙන්ම විශ්වාස කරන තරුණියක් හමුවූ විට. දෙන්නා අතර ආදරයක් හැදෙන්න පටන් ගන්නවා, නමුත් සිස්ටම් එක කියන්නේ ඔවුන් ගැළපෙන්නේ නැහැ කියලා.

ඊට පස්සේ, කතාව යන්නේ තාක්ෂණය vs සැබෑ මිනිස් හැඟීම් කියන ලොකු ප්‍රශ්නයක් දිගේ.

15/05/2026

කතාව යන්නේ තාක්ෂණය vs සැබෑ මිනිස් හැඟීම් කියන ලොකු ප්‍රශ්නයක් දිගේ.
LIK Love Insurance Kompany (2026)

04/05/2026

Happy Raj (2026) With Sinhala Subtitles | පිය පුතු සෙනෙහසේ අපූරු කතාවක්! [සිංහල උපසිරැසි]

https://sinhalasub18.com/happy-raj-2026-with-sinhala-subtitles/

තාත්තා කෙනෙකුගේ ආදරේ වචනවලින් කියන්න පුළුවන්ද? ❤️
ගොඩක් වෙලාවට තාත්තලා තමන්ගේ ආදරේ වචනවලින් පෙන්නන්නේ නෑ. ඒත් ඒ හිත ඇතුළේ තියෙන දයාව දරුවන්ට තේරෙන්නේ කාලයක් ගියාට පස්සෙයි. 2026 වසරේ නිකුත් වූ Happy Raj දෙමළ සිනමාපටය ගෙන එන්නේ අන්න ඒ වගේ ලස්සන පිය පුතු බැඳීමක් ගැන කතාවක්. උපාධිය අරගන්න දවසේ තමන්ගේ ආදරිය වන තේන්මොලි ගෙන් ප්‍රතික්ෂේප වෙන හැපී ගේ ජීවිතය, හාස්‍යයත් එක්ක කොහොම ඉස්සරහට යයිද?

Genre: Comedy, Drama, Romance
Stars: Abbas, Adhirchi Arun, Akhilan, Baby Aazhiya, Devi Mahesh, G. V. Prakash Kumar, Geetha Kailasam, George Mariyan, Madurai Muthu, Muhammad Rasool, Prathana Nathan, Premji Amaran, Ramji, Sri Gouri Priya Reddy
Duration: 159 min
Director: Maria Raja Elenchezhian

03/05/2026

Aaromaley (2025) Sinhala Subtitles | සිංහල උපසිරසි සමඟ
හැඟීම්බර පුතෙකු තම මවට තමාට හැඟෙන ආකාරය පවසන ගැඹුරු මොහොතක් විය හැකිය, බොහෝ විට ගැඹුරු ආදරය ප්‍රකාශ කිරීම, ඇගේ සංවේදනය අගය කිරීම සහ ඔහුගේ "හොඳම මිතුරිය" සහ ආරක්ෂිත අවකාශය ලෙස ඇයගේ භූමිකාව පිළිගැනීම ඇතුළත් වේ.

Film Link https://sinhalasub.lk/links/ez2yscz1zv/

Ajith, a romantic dreamer faces reality when forced to work at a matchmaking agency under Anjali,a pragmatic, grounded woman, devoid of dreamy illusions. Their conflicting ideologies become the foundation of a relationship that’s as charming as it is unfiltered.

Language: Tamil

Country:India

Director:Ashik Dilip, Prakash Sellappa, Sarang Thiagu, Yashwanth Sugumaran

Stars:Harshath Khan, Kishen Das, MV Namritha, Sandhya Winfred, Shivathmika, Sibi Chakravarthy, Tulasi, VTV Ganesh

Year:2025

02/05/2026

Nee Forever (2026) Sinhala Subtitle (සිංහල උපසිරැසි)
https://sinhalasub.lk/movies/nee-forever-2026-sinhala-subtitles/

ඔන්න අද උපසිරැසි ගෙනාවේ 2026 රිලීස් වුන ලස්සන දමිල ෆිල්ම් එකක් වන”Nee Forever” කියන ෆිල්ම් එකට. ඉතින් මේ ෆිල්ම් එක Romance, Drama කියන ශාරන වලට අයිති එකක්. ලස්සන කතාවක් තියෙන feel good ෆිල්ම් එකක් මේක. මේ ෆිල්ම් එකේ මාර ලස්සන පසුබිම් සංගීතයක් වගේම සිංදු දෙකකුත් තියෙනවා. ඒ ටික skip නොකර අහන්න අනිවාරෙන් ෆිල්ම් එක බලනවනම්.

මේ ෆිල්ම් එකේ සුධර්ශන් ගෝවින්ද්, අලුත් නිලියක් වෙන අර්චනා රවි තයි ප්‍රධාන චරිත කරන්නෙ. ඉතින් ෆිල්ම් එක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ අශෝක්කුමාර් වලයිවනි. නිෂ්පාදනය කරල තියෙන්නෙ පුගස් ඊඩ්න් විසින්.

Genre: Drama, Romance
Release Date: March 27, 2026
Director: Ashokkumar KalaivaniLead
Cast: Sudharsan Govind, Archenaa Ravi, Nizhalgal Ravi, Rethika Srinivas, Sreeja Ravi
Duration: 133 minutes
Plot SummaryThe film focuses on Ajay, a startup app developer, and Mathi, an aspiring filmmaker, who create a fake relationship. The story explores the complexities and secrets that arise when their make-believe world is tested by reality.

02/05/2026

Nee Forever | Official Trailer | Sudharsan Govind, Archenaa Ravi | Netflix India

A man who believes in old-school love meets Dheema, a woman embracing tech-driven romance. Their growing relationship ch...
02/05/2026

A man who believes in old-school love meets Dheema, a woman embracing tech-driven romance. Their growing relationship challenges modern love norms and pits them against Suriyan, a powerful CEO of a love app.

Director Vignesh Shivan
Writers Pradeep RanganathanVignesh Shivan
Stars - Pradeep RanganathanS.J. SuryahKrithi Shetty

IMDb RATING 8/10

02/05/2026

Nee forever

Genre: Drama, Romance
Release Date: March 27, 2026
Director: Ashokkumar KalaivaniLead
Cast: Sudharsan Govind, Archenaa Ravi, Nizhalgal Ravi, Rethika Srinivas, Sreeja Ravi
Duration: 133 minutes

Plot SummaryThe film focuses on Ajay, a startup app developer, and Mathi, an aspiring filmmaker, who create a fake relationship. The story explores the complexities and secrets that arise when their make-believe world is tested by reality.

Address

Ratmalana
10390

Alerts

Be the first to know and let us send you an email when Tamil Movies LK posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share