07/08/2025
නුගේගොඩ, ඇඹුල්දෙනිය ආසන්නයේ එක් ගැහැණු ළමයෙක් සඳහා නවතැන් පහසුකම් ඇත.( ඇඹුල්දෙනිය හන්දිය අසන්නයේ ම) මහහරගමට ද ලගයි.
නාන කාමරය, නිදන ඇද, කෑම පිසිමේ පහසුකම් ඇත.
විදුලිය/ ජලය වෙනම
නිදහස් හා ආරක්ෂාකාරී පරිසරය
මාසික කුලිය රු. 10,000( මාසයක ආත්තියාරම් මුදල අවශ්‍යයි.
+94 77 921 7504