Any Time වාසි කඩේ

Directions

Any Time වාසි කඩේ Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Any Time වාසි කඩේ, Soysapura, Ratmalana.
(124)

අපගේ Jewellery, Cosmatics ඇතුළුව රූපලාවන්‍ය නිෂ්පාදන සහ Iginee, Nutrishake ආදී පෝෂණ අතිරේකයන්ද තවත් අමතර බොහෝ දෑ කාන්තා පිරිමි ඔබ වෙනුවෙන් සැපයීමට ඇප කැප වී සිටිමි. ඕනෑම මිළඳී ගැනීමක් සඳහා 0703817732 වෙත whtsup පණිවිඩයක් හෝ ඇමතුමක් ලබාගන්න. ❤️😍

26/08/2026

ගන්නව නම් මේ ගානටවත් Travel කරන්න Ezy Budget එකටත් පහසු Makeup Pallet
එකක් හොයා ගන්න පුළුවන් නම් ඔයාදිනුම්... ❤️😍
✅️ Bank deposit
✅️ Online transfer
✅️ COD Available (290/- only for deliver)
ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගැනීමට හැකිය.
ඇනවුම් කිරිමට :-
👉 ඔබගේ නම
👉 ලිපිනය
👉 දුරකථන අංක 2ක් ලබා දෙන්න.

දිවයින පුරා ඕනෑම ස්ථානයකට බෙදා හැරේ. 🚛
Island Wide Delivery Available 📦

වැඩි විස්තර දැනගැනීමට දැන්ම කෙටි පණිවිඩයක් එවන්න.
Contact for more details ✉️
📲Whatsapp : 070 3817 732
Hurry Up Beauties 💃




ාසිකඩේ Part 3

26/08/2026

ජීවිතේ හැම බලාපොරොත්තුවක්ම
අපිට අලුත් මාවතක් විවර කරදෙනවා...
එක අරමුණින් හිතේ ශක්තියෙන් ඒ
මාවත දිගේ පරිස්සමට යන්න... ඔයාව
රිදවන රවටන අය මග දෙපස සිට
ඔබ යන මගඅවුරාවි ඒ හැමදෙයක්ම
ඔබ ඉහළට ගෙනයන ඉනිමං පමණක්
බව හිතෙ රඳවාගන්න.... 🥰
GOOD MORNING ❤️🌹
බුදුසරණයි 🌹🙏🌹
Pls follow, like, comment and share




ාසිකඩේ

25/08/2026

හීන කරා පියවරෙන් පියවර
ළං වන ගමනේ අද දවසේ සම්පූර්ණ
කරගත්තු පුංචිම ප්‍රාර්ථනාවටත්
ස්තූතිවන්ත වන්න...
ඔබේ ඉදිරිය සාර්ථකත්වයෙ
හිණිපෙත්තටම ළංවීමේ ආශ්චර්‍ය
සුව නින්දේදී ඔබ කරා ළංවී තිබේවි...
Good Night & Sweet Dreams 🙏❤️
බුදුසරණයි 🙏




25/08/2026

සුබ උදෑසනක් වේවා! GOOD MORNING ❤️
අද 2026.08.25 වන අඟහරුවාදා දිනයි.
ඔබේ සියලු කටයුතු අද දවසෙත් සාර්ථකව
ඉටු කරගන්න ශක්තිය ලැබේවා
බුදුසරණයි, සුබ දවසක් !
Follow, Like, Comment, Save and Share Pls.





දොළහ ඕනි අයට 12න් විසි හතර ඕනි අයට 24න් Fast Moving Colorful Nails New Sets  ❤️මේ ටික නම් මාරම ලස්සන colors ටිකක් මෙච්චර...
24/08/2026

දොළහ ඕනි අයට 12න් විසි හතර ඕනි අයට 24න්
Fast Moving Colorful Nails New Sets ❤️

මේ ටික නම් මාරම ලස්සන colors ටිකක් මෙච්චර කල්
මං ගාව තිබ්බෙම නැති ලස්සනම පාට ගොඩාක් මෙතන
තියෙනවා... එන්නකො බලන්න...😍😍

ඔන්න ආස අයට ගන්න විදිහ....😍

✅️ Bank deposit
✅️ Online transfer
✅️ COD Available (300/- only for deliver)
ඇනවුම් කර ගෙදරටම ගෙන්වා ගැනීමට හැකිය.
ඇනවුම් කිරිමට :-
👉 ඔබගේ නම
👉 ලිපිනය
👉 දුරකථන අංක 2ක් ලබා දෙන්න.

දිවයින පුරා ඕනෑම ස්ථානයකට බෙදා හැරේ. 🚛
Island Wide Delivery Available 📦

වැඩි විස්තර දැනගැනීමට Page එක follow කරල Any Time වාසි කඩේ
දැන්ම කෙටි පණිවිඩයක් එවන්න.
Contact for more details ✉️
Whtsup : 070 381 7732
Hurry Up Beauties 💃



゚viralシfypシ゚


ගැහැණු පුළුටක් නොගිය පාරක්..😍😍 මං හිතන්නෙමං ගියා නම් ඕක ගෙදර නෙහ්... 🤭😁
24/08/2026

ගැහැණු පුළුටක් නොගිය පාරක්..😍😍 මං හිතන්නෙ
මං ගියා නම් ඕක ගෙදර නෙහ්... 🤭😁




24/08/2026

සුබ උදෑසනක් වේවා! GOOD MORNING ❤️
ඔබේ ආදරණීය බලාපොරොත්තු ඉටුවන
සාර්ථකම සුන්දර දිනයක් ඔයාට 🙏
බුදුසරණයි, සුබ දවසක් !
Follow, Like, Comment and Share Pls.





23/08/2026

සුබ රාත්‍රියක් - GOOD NIGHT ❤️ 🙏
ගතට වගේම හිතට සැනසිල්ල ගෙන දෙන සුවබර නිමේශයක් වේවා 😍
බුදුසරණයි 🙏
Follow, Like, Comment, Save and Share Pls.


゚viralシfypシ゚



වැඩි වැඩ නැති Simple Earrings  වලට ආස Simple ගෑණු ළමයින්ට ❤️කියාපු PEARL EARRINGS  SET එකක්... බලන්නකො ලස්සන පාට පාට පබල...
23/08/2026

වැඩි වැඩ නැති Simple Earrings වලට ආස Simple ගෑණු ළමයින්ට ❤️
කියාපු PEARL EARRINGS SET එකක්...
බලන්නකො ලස්සන පාට පාට පබලු දැම්මම ඇස් වහක් නෑ
චාම් අමුතුම ලස්සනක් ගේනවා...

ඉතින් ඔයාල අරන් බලන්න කාලයක් පාවිච්චි කරන්න පුළුවන් ලස්සන PEARL දෙකක් ​

🚚 බෙදාහැරීම: දිවයින පුරා Delivery පහසුකම් ඇත. (Cash on Delivery Available)
​📲 ඇණවුම් කිරීමට:
​දැන්ම අපගේ Inbox එකට Message එකක් එවන්න.
​නැතහොත් 070 381 7732 අංකයට WhatsApp කරන්න.

මගේ පේජ් එක Any Time වාසි කඩේ අමතක නොකර follow කරන් යන්න..




ාසිකඩේ

✨ ඔබේ අතට රාජකීය සහ අභිමානවත් පෙනුමක්! ✨​රන් ආභරණවලට ආදරය කරන ඔබටම වෙන්වූ, පිරිසිදු 24K Gold Plated පෙනුමෙන් යුත් සුපිරි...
23/08/2026

✨ ඔබේ අතට රාජකීය සහ අභිමානවත් පෙනුමක්! ✨

​රන් ආභරණවලට ආදරය කරන ඔබටම වෙන්වූ, පිරිසිදු 24K Gold Plated පෙනුමෙන් යුත් සුපිරි මෝස්තරයේ Bracelet එක දැන් ලබාගත හැක. 💛
​
​Premium Finishing එකක් එක්ක එන රත්තරන් වලින්ම කළා වගේම ඉතා උසස් නිමාව සහ දිලිසෙන පෙනුමක් සහිතයි.
​Elegant Design එකක් ඔයාට සාදයකට, උත්සවයකට හෝ දිනපතා ගමනකට වුවත් භාවිතයට ඉතාමත් සුදුසුයි.
​Long Lasting ඉතිම්.. දීර්ඝ කාලයක් පැහැය වෙනස් නොවී පැවතුම් ශක්තියක් තියෙනවා..
​Ideal Gift එකක් ආදරණීයයන්ට තෑගි දීමට ඉතා අගනා තේරීමක් වනවා නියතයි!
​අවම මිළ අපෙන් 😍
​🚚 බෙදාහැරීම: දිවයින පුරා Delivery පහසුකම් ඇත. (Cash on Delivery Available)
​📲 ඇණවුම් කිරීමට:
​දැන්ම අපගේ Inbox එකට Message එකක් එවන්න.
​නැතහොත් 070 381 7732 අංකයට WhatsApp කරන්න.

මගේ පේජ් එක Any Time වාසි කඩේ අමතක නොකර follow කරන් යන්න..

​

Address

Soysapura
Ratmalana
10390

Website

Alerts

Be the first to know and let us send you an email when Any Time වාසි කඩේ posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share