Pinkolly Publications

Pinkolly Publications Welcome to Pinkolly.com! 🎨📚 We offer, educational activity books for preschoolers, including math, puzzles, matching games, and stickers.
(1)

Based in Sri Lanka, we inspire learning and creativity for little ones! Follow us for updates and new releases! 🌈

Knowing that little learners are enjoying our flash cards and storybooks while building their reading skills is truly re...
05/09/2026

Knowing that little learners are enjoying our flash cards and storybooks while building their reading skills is truly rewarding. ❤️

Feedback like this means so much to us! ❤️

A heartfelt thank you to the wonderful parents who take the time to share their genuine feedback with us. 🥰

If your little one is an early reader or just starting their phonics journey, this is a great place to begin! 📚 Our phonics learning set is one of our best-selling products, loved by little learners and parents. ❤️

To order, visit www.pinkolly.com or WhatsApp us 0779180314 to place your order at a special discounted price. 🥰

19/08/2026

චූටි දරුවෝ Phonics sounds ටික ඉගෙන ගත්තට පස්සේ මුලින්ම Practice කරන්න ඕනේ Short vowel sounds සහිත CVC words (අකුරු 3 වචන) කියවන්නයි.

ඒ වගේම මුලින්ම CVC words කියවද්දී බබාලා කරන්නේ Phonics sounds එකතු කරලා මේ වීඩියෝ එකේ වගේ අකුරෙන් අකුර build කරලා කියවන එකයි. මෙන්න මේ නිසයි අපි Short Vowel Sounds වෙන වෙනම පුහුණු වෙන්න පුළුවන් විදිහට Story Books 5ක් නිර්මාණය කළේ!

මේ කතන්දර පොත් 5 පුරාම පාවිච්චි කරලා තියෙන්නේ Short Vowel Sounds විතරක්ම නිසා, බබාලට අකුරු 3 වචන හරිම ලේසියෙන් තනිවම කියවන්න පුළුවන් වෙනවා.

ඔයාගේ චූටි බබාගේ Reading journey එක නිවැරදිව ආරම්භ කරන්න හොඳම Story Books ටික තමයි මේ! ඔයාගේ බබාත් මේ විදිහට ලස්සනට පොත් කියවනවා බලන්න ඔයා ආසයි නම් අදම අපිට msg එකක් දාන්න🥰

0779180314
Or visit pinkolly.com

Nothing makes us happier than hearing feedback like this! 🥹 Seeing our little learners enjoying their books and learning...
19/08/2026

Nothing makes us happier than hearing feedback like this! 🥹 Seeing our little learners enjoying their books and learning with excitement means everything to us. 📚
Thank you so much to all the wonderful parents who trust and support Pinkolly Publications. 🌸 Your kind words motivate us to keep creating fun and meaningful learning experiences for little minds. 🥰

Happy learning, little cuties🥰

Visit Pinkolly.com for best brain development and phonics books

Thank you for trusting Pinkolly Publications with your little one’s learning journey!❤️Nothing makes us happier than hea...
15/08/2026

Thank you for trusting Pinkolly Publications with your little one’s learning journey!

❤️Nothing makes us happier than hearing that our books are loved and enjoyed by our little learners.

අප කෙරෙහි තැබූ විශ්වාසයට සහ ලබාදෙන අසීමිත ආදරයට සියලුම ආදරණීය දෙමාපියන්ට අපගේ හදපිරි ස්තුතිය!

A heartfelt thank you to all the wonderful parents who choose to invest in their children’s learning and growth. Your love and support mean so much to us. ❤️

With love,
Pinkolly Publications 💕

Plz visit Pinkolly.com for purchase best brain development and phonics books at a discounted price ❤️

So happy to hear that our Magic Phonics Series is making learning easier and more enjoyable for beginner readers! 🥹Our h...
10/08/2026

So happy to hear that our Magic Phonics Series is making learning easier and more enjoyable for beginner readers! 🥹Our hearts are full. Thank you so much for your lovely feedback and for trusting Pinkolly.🥰

අපගේ Magic Phonics Series හරහා පුංචි පැටවුන්ගේ කියවීමේ කුසලතාවය වඩාත් පහසු සහ විනෝදජනක කිරීමට හැකිවීම ගැන අපට තියෙන්නේ ලොකු සතුටක්! 🥹❤️ අප කෙරෙහි තැබූ විශ්වාසයට ස්තුතියි 🥰

Want to help your little beginner reader too?

Message us, call us, or visit pinkolly.com to get your set today!

කුඩා කල සිටම කියවීමේ පුරුද්ද ඇති කිරීම ඔබේ දරුවාගේ අනාගතයට ඔබට දිය හැකි වටිනාම තෑග්ගයි!
04/08/2026

කුඩා කල සිටම කියවීමේ පුරුද්ද ඇති කිරීම ඔබේ දරුවාගේ අනාගතයට ඔබට දිය හැකි වටිනාම තෑග්ගයි!

27/07/2026

අවුරුදු 3-7 අතර දරුවන්ට හොදම බුද්ධි වර්ධන ක්‍රියාකාරකමක් 🥰
Best Brain Development Activity for 3-7 years old kids

ස්ටිකර් අලවන එක නිකම්ම නිකම් සෙල්ලමක් නෙවෙයි!

අවුරුදු 3-7 අතර පුංචි පැටවුන්ගේ මොළයේ වර්ධනයට වගේම කුසලතා රැසක් දියුණු කරන්න මේ සරල Activity එකට පුළුවන්.

🧠 මේකෙන් දරුවාට ලැබෙන ප්‍රතිලාභ:
🔹 Fine Motor Skills: ඇඟිලිවල සුක්ෂම මස්පිඬු ශක්තිමත් වීම (අකුරු ලියන්න ලෑස්ති වෙන එකට)
🔹 Hand-Eye Coordination: අත සහ ඇස අතර සම්බන්ධතාවය දියුණු වීම
🔹 Spatial Awareness: අවකාශීය අවබෝධය සහ තර්කනය
🔹 Concentration: එක තැනක අවධානයෙන් ඉඳන් වැඩ කිරීමේ හැකියාව

ඔයාගේ බබාටත් මෙන්න මේ වගේ ක්‍රියාකාරකම් මගින් විනෝදයෙන් ඉගෙන ගන්න අවස්ථාව දෙන්න! ❤️

Visit Pinkolly.com or WhatsApp us 0779180314

එක තැනක ඉන්නෙම නැති දඟම බබෙක් වුණත්, ආසාවෙන් එක තැනක ඉඳගෙන වැඩක් කරන්න... පොත්වලට ආදරේ කරන බබෙක් කරන්න පුළුවන් Magic එකක...
25/07/2026

එක තැනක ඉන්නෙම නැති දඟම බබෙක් වුණත්, ආසාවෙන් එක තැනක ඉඳගෙන වැඩක් කරන්න... පොත්වලට ආදරේ කරන බබෙක් කරන්න පුළුවන් Magic එකක් Pinkolly Books අස්සේ තියෙනවා...🪄❤️

දඟකාරකම් අස්සේ වුණත් පැටවුන්ගේ අවධානය වෙනස් කරලා, පොත් පත් එක්ක මේ තරම් ආදරයක් ඇති කරන්න අපේ පොත් කට්ටලයට පුළුවන් වුණු එක ගැන අපිට ගොඩක් සතුටුයි! 🥰

අප කෙරෙහි තැබූ විශ්වාසයට ආදරණීය දෙමව්පියන්ට ගොඩක් ස්තූතියි!🥰

ලංකාවේ හොඳම බුද්ධි වර්ධන පොත් පෙළ ඔබේ පුංචි පැටියාටත් තිළිණ කරන්න. ඒක ඔයාගේ බබාට දෙන්න පුළුවන් හොඳම තෑග්ග වේවි! 🎁

අපගේ නිල වෙබ් අඩවියෙන් විශේෂ වට්ටම් සහිතව (Discounted price) දැන්ම මිලදී ගන්න පුළුවන්. නැතිනම් අපට WhatsApp පණිවිඩයක් යොමු කරන්න. 👇
🌐 Website: pinkolly.com
📲 WhatsApp: 0779180314

දෙමාපියන් විදිහට අපි හැමෝම ආසයි අපේ දරුවෝ අනාගතයේදී සාර්ථක වෙනවා දකින්න. ඒත් බොහෝ වෙලාවට අපිට වරදින්නේ දරුවන්ට එකපාරටම "...
24/07/2026

දෙමාපියන් විදිහට අපි හැමෝම ආසයි අපේ දරුවෝ අනාගතයේදී සාර්ථක වෙනවා දකින්න. ඒත් බොහෝ වෙලාවට අපිට වරදින්නේ දරුවන්ට එකපාරටම "විශාල ඉලක්ක" දෙන්න ගියාමයි. ළමා මනෝවිද්‍යාවට අනුව දරුවෙකුගේ මොළය සහ පෞරුෂය වර්ධනය වන්නේ පියවරෙන් පියවර (Step-by-Step).

කුඩා කාලයේ සිටම දරුවෙකුට ළඟා කරගත හැකි පුංචි පුංචි ඉලක්ක දීලා ජයගන්න සැලැස්වීම පිටුපස තියෙන ඇත්තම මනෝවිද්‍යාත්මක රහස සහ එය දරුවාව සීමාවන්ගෙන් එහාට (Beyond expectations) අරන් යන්නේ කොහොමද කියලා අපි බලමු.

1. පුංචි ඉලක්කවලින් දරුවාට ලැබෙන වටිනාකම
ළමා මනෝවිද්‍යාවේදී අපි මෙයට කියන්නේ "Mastery Experience" (ජයග්‍රහණ අත්විඳීම) කියලා. දරුවෙකුට සැමවිටම ළඟා කරගත හැකි (Achievable) කුඩා ඉලක්ක ලබා දීම හරිම වැදගත්.

🌸"මටත් පුළුවන්" (Self-Efficacy) කියන හැඟීම:
දරුවෙක් තමන්ගේම සපත්තු දෙක දාගන්න එක, රෑට කතන්දර පොතේ එක පිටුවක් කියවන එක, නැත්නම් සෙල්ලම් බඩු ටික අස්කරන එක වගේ පුංචි ඉලක්කයක් ජයගත්තම, දෙමාපියන් විදිහට අපි දරුවාව අගය කරන විට (Appreciate) මොළයෙන් 'ඩොපමීන්' (Dopamine) කියන සතුට ගෙනෙන රසායනය නිදහස් වෙනවා. ඒකෙන් දරුවාට ලැබෙන්නේ "මටත් මේක කරන්න පුළුවන්!" කියන ආත්ම විශ්වාසයයි.

🌸පීඩනය සහ බිය නැති වීම:
ලොකු ඉලක්ක දැක්කම දරුවෝ බය වෙනවා (Anxiety). ඒත් ළඟා කරගත හැකි පුංචි ඉලක්කයක් දැක්කම දරුවාට ඒක සෙල්ලමක් වගේ. බයක් නැතුව උත්සාහ කරන්න ඔවුන් පෙළඹෙනවා.

2. ඒකෙන් දරුවා "අලුත් ඉලක්ක තනිවම හදාගන්න" පුරුදු වෙන්නේ කොහොමද?
මනෝවිද්‍යාත්මකව, දරුවෙක් එක පුංචි ඉලක්කයක් දිනුවාම එතැනින් දරුවාගේ ගමන නවතින්නේ නැහැ.

🌸Intrinsic Motivation (අභ්‍යන්තර උනන්දුව):
තමන් එක ඉලක්කයක් දිනද්දී ලැබෙන සතුට නිසා දරුවා ඉබේම ඊළඟ පියවර ගැන හිතන්න පටන් ගන්නවා. "අද මම පොතේ පිටු 5ක් කියෙව්වා, හෙට මම මුළු පොතම කියවනවා!" කියලා දරුවා තමන් විසින්ම අලුත් ඉලක්ක හදාගන්න පෙළඹෙනවා.
එතැනදී දෙමාපියන් බලපෑම් කරන්න ඕන වෙන්නේ නැහැ — උනන්දුව එන්නේ දරුවාගේ ඇතුළෙන්මයි.

3. "Beyond line" (සීමාවන්ගෙන් එහාට) යන්නේ කොහොමද?

මෙන්න මෙතැනදී තමයි ඇත්තම වෙනස සිද්ධ වෙන්නේ!
කුඩා කාලයේ සිටම මෙහෙම පුංචි ඉලක්ක ජයගෙන ආත්ම විශ්වාසය ගොඩනගාගත් දරුවෙකුගේ මොළය "Growth Mindset" (වර්ධනීය මානසිකත්වය) කියන තත්ත්වයට පත් වෙනවා.

🌸සීමා මායිම් බිඳගෙන යෑම:
ඔවුන් හිතන්නේ නැහැ "මට පුළුවන් මෙච්චරයි" කියලා. ඔවුන් බියක් නැතුව අලුත් අභියෝග භාරගන්නවා.

🌸අසාර්ථකත්වයට බය නැති වීම:
ඉලක්කයක් වැරදුණත් ඔවුන් වැටෙන්නේ නැහැ. "කමක් නැහැ, මම තව පාරක් වෙන ක්‍රමයකට උත්සාහ කරලා බලනවා" කියලා, තමන්ගේ සීමාවලින් එහාට ගිහින් හිතන්නත් (Out of the box thinking), නිර්මාණශීලී වෙන්නත් ඔවුන් පුරුදු වෙනවා.

🌞දෙමාපියන් ලෙස අපෙන් විය යුතු නිවැරදි මගපෙන්වීම
"දරුවාගේ ප්‍රගතිය (Process) අගය කරන්න; අවසාන ප්‍රතිඵලය (Result) විතරක් නෙවෙයි!"

🌸ඉලක්කය පුංචි කරන්න: දරුවාට කරන්න තියෙන දේ කොටස්වලට කඩන්න (Chunking). (උදා: "මුළු කාමරේම අස් කරන්න" කියනවාට වඩා "අද මේ මේසය විතරක් අස් කරමු" කියන්න).

🌸උත්සාහය අගය කරන්න (Positive Reinforcement): දරුවා ඉලක්කය සම්පූර්ණ කළත් නැතත්, ඒ සඳහා ගත් උත්සාහය අගය කරන්න. "ඔයා අද ගොඩක් මහන්සි වෙලා මේක කරන්න උත්සාහ කළා, මට ගොඩක් ආඩම්බරයි! අපි හෙට ඉතුරු ටික කරමු" වගේ වචනයක් දරුවාට ලොකු ශක්තියක්.

🌸සරලව පටන් ගන්න: දිනපතාම දරුවාට කරන්න පුළුවන් පුංචි, ළඟා කරගත හැකි වගකීමක් දීලා බලන්න. ඒ පුංචි පියවර තමයි හෙට දිනයේ ඔවුන්ව ලෝකය ජයගන්නා ශක්තිමත් පුද්ගලයෙක් කරන්නේ!

© සියලුම හිමිකම් ඇවිරිණි - Pinkolly Publications

පුංචි දූලා පුතාලව පාට පාට හීන ලෝකයකට අරන් යන, අපේ අලුත්ම YouTube ළමා කතන්දර මාලාව “Olly and the secret garden” දැන් ඔයාල...
20/07/2026

පුංචි දූලා පුතාලව පාට පාට හීන ලෝකයකට අරන් යන, අපේ අලුත්ම YouTube ළමා කතන්දර මාලාව “Olly and the secret garden” දැන් ඔයාලට බලන්න පුළුවන්!
Episode 02 දැන්ම නැරඹීමට පහත Link එක Click කරන්න
https://youtu.be/LklPN5LQspw?si=_J5msjaPocnMqloy

What happens when the magical secret garden turns out to be a gloom...

Address

3/68, Reservoir Road
Ratnapura
70000

Alerts

Be the first to know and let us send you an email when Pinkolly Publications posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Pinkolly Publications:

Shortcuts

Share

Category