E Touch - Shopping On One Click

E Touch - Shopping On One Click Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from E Touch - Shopping On One Click, ayagama, Ratnapura.

මල් වගේ කෙල්ලෝ හරි ආසයිලු මල් වලට 🥰කොල්ලො ආසම මල් දෙන්නලු.💐 ලස්සනම ලස්සන හුරුබුහුටි මල් පොකුරක් ඔයාගේ ආදරණීයන්ට අරන් දෙන...
13/11/2025

මල් වගේ කෙල්ලෝ හරි ආසයිලු මල් වලට 🥰
කොල්ලො ආසම මල් දෙන්නලු.💐

ලස්සනම ලස්සන හුරුබුහුටි මල් පොකුරක් ඔයාගේ ආදරණීයන්ට අරන් දෙන්න ❤

ඔයා කැමති විදිහට ඔයා කැමති පාටකින් Desing කරගන්න දැන් ඔයාටත් පුලුවන්
❤️🩷🧡💛💚💙🩵💜️
තව පාටත් තියෙනවා ලමයි.....

ඔයාගේ අතේ තියෙන ගානට වැඩේ ලස්සනට අපි කරලා දෙන්නම්.
රු.100 ඉදන් පටන් ගන්නෙ ලොකු ගානක් යන්නෙ නෑ අනේ 🥰🥰🥰🥰

අදම දාන්න මැසේජ් එකක්

ආදරේට හරි ආදරෙන් 🥰🥰🥰🥰

29/05/2025

Handsom look එකකට ලස්සනට match කරලා අදින්න.කොල්ලන්ට කෙල්ලන්ට මෙන්න සුපිරි chance එකක්.
ඩුබායි සිට ගෙන්වනු ලබන උසස් තත්වයේ කාන්තා සහ පිරිමි අත් ඔරලෝසු දැන් අප හරහා ඇනවුම් කල හැක.

Whats app - +94 71 180 5372

Address

Ayagama
Ratnapura
70024

Telephone

+94702493575

Website

Alerts

Be the first to know and let us send you an email when E Touch - Shopping On One Click posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to E Touch - Shopping On One Click:

Share