Ishu Creation

Ishu Creation ishu product
(10)

මං ආසාවෙන් කරපු නිර්මාණයක් තමයි ඉතිම් මේකත්😁❤️😘
12/01/2024

මං ආසාවෙන් කරපු නිර්මාණයක් තමයි ඉතිම් මේකත්😁❤️😘






03/01/2024

පේජ් එකේ රිච් අඩු වෙලා..පුලුවන් අය support එකක් දෙන්නකො🥺...
ලයික් ,කමෙන්ට් වැස්සක් ඕනි...❤️

🎊️🎊️🎊️Welcome to 2024🎊️🎊️🎊️ලැබුවා වු 2024 සුබ නව වසර සියලු පැතුම් ඉටුවෙන සතුට  සෞභාග්‍ය පිරි  සුබම සුබ නව වසරක් වේවා❤️ ....
01/01/2024

🎊️🎊️🎊️Welcome to 2024🎊️🎊️🎊️

ලැබුවා වු 2024 සුබ නව වසර සියලු පැතුම් ඉටුවෙන සතුට සෞභාග්‍ය පිරි සුබම සුබ නව වසරක් වේවා❤️ .....!
සියලුම ව්‍යාපාර කටයුතු සාර්ථක වේවා.. .❤️

-Ishu Creation -

31/12/2023

2023 අවුරුද්දේ අන්තිම දවස තමයි අද..❤️
මේ අවුරුද්දේ මං කරපු වැඩ වල එකතුවක් තමයි මේ🥰🥰🥰
අවුරුද්ද පුරාවටම මං එක්ක එකතු වෙලා හිටිය හැමෝටම ස්තුතියි 💐😘
හෙට උදාවෙන 2024 අවුරුද්දේ මං එක්ක රැදිලා ඉන්න කියලා ඔයාලාගෙන් ආදරයෙන් ඉල්ලනවා🎊️❤️

මේ වචන ඔයාව හොයන් එන්නේ ලස්සන පණිවිඩයක් එක්ක....! ජීවිතේ ලස්සන ම  අවුරුද්ද ලබන්න ඇත්තේ පැය කිහිපයයි... ඒ ලස්සන ජීවිතය ට ...
31/12/2023

මේ වචන ඔයාව හොයන් එන්නේ ලස්සන පණිවිඩයක් එක්ක....!
ජීවිතේ ලස්සන ම අවුරුද්ද ලබන්න ඇත්තේ පැය කිහිපයයි...

ඒ ලස්සන ජීවිතය ට දොර අරින්න කලින්...

ගෙවුණු 2023 දී ඔයාව අඩවපු අයට ස්තූතිවන්ත වෙන්න....
ගෙවුණු 2023 අවුරුද්දේ ඔයාව වට්ටපු , ඔයාව මානසික ව ඇද දැමූ අයට ස්තුතිවන්ත වෙන්න....
2023 අවුරුද්දේ ඔයාව තනි කරපු, ඔයාව අත් ඇරපු මිනිස්සුන්ට ස්තුතිවන්ත වෙන්න..
2023 අවුරුද්දේ ඔයාව දාලා වෙන අය ළගට ගිය අයට ස්තුතිවන්ත වෙන්න..

ඇයි දන්නවද අපි ස්තූතිවන්ත විය යුතු ?
එයාලා තමයි ඔයාව 2024 ට ලෑස්ති කරපු කට්ටිය.
ජීවිතයට පාඩම් උගන්නපු කට්ටිය. එයාලා ඔයාට උගන්වපු පාඩම මතක තියාගෙන ඒ හැම ගුරුවරයෙක්ම අමතක කරන්න.......
ඔයාව යුද්ධය ට ලෑස්ති කරපු ඒ අයට ස්තූතිවන්ත වෙන්න !!!
ඔයා ශක්තිමත් දක්ෂ සටන්කාමියෙක් වුණේ එයාලා නිසා !

ඒ විතරක් නෙමෙයි,

2023 අවුරුද්දේ ඔයාව සතුටෙන් තියපු , ඔයාට සතුට අරන් ආපු හැමෝටම ස්තුතිවන්ත වෙන්න ....
2023 දී ඔයාව තනි නොකර ඔයාගේ හයියට හිටිය අයට ස්තුතියි කියන්න......
2023 අවුරුද්දේ ඔයා වෙනුවෙන් එයාලගෙ කාලයෙන් මිනිත්තුවක් හරි කැප කරපු හැමෝටම ස්තුතියි කියන්න..
2023 දී ඔයාට සැබෑවටම ආදරේ කරපු අයට ස්තුතියි කියන්න..
2023 අවුරුද්දේ ඔයා වෙනුවෙන් හිටිය හැමෝටම ස්තූතිවන්ත වෙන්න.....
2023 අවුරුද්දේ වචනෙකින් හරි, හිනාවකින් හරි උදව් කරපු අයට ස්තුතියි කියන්න....

මේ වගේම,
කණ්ණාඩියෙන් පේන
ඔයාටත් ස්තුතිවන්ත වෙන්න.
මේ හැම දෙයක්ම දරාගෙන හිටපු ඔයා ඔයාට ස්තූතියි කියන්න...
ඉතිං ස්තුතිවන්ත වෙන්න... හැමෝටම ස්තුතිවන්ත වෙන්න..
ඔයාගේ හිත ස්තූතිවන්ත වීමෙන් පුරවන්න !

හිතේ තරහ, පසුතැවීම , අමනාපයන් ...
මේ හැමදේම ඉවත් කරලා ,
ලෑස්ති වෙන්න .....
ඔයාගේ ලස්සන ම අවුරුද්ද ට ❤️

- Gumiho's Diary -



-copied-

27/12/2023

Promote your page❤️❤️❤️

🎅🎅❄️❄☃️🎊️🎉️
25/12/2023

🎅🎅❄️❄☃️🎊️🎉️

ඔයාගෙත් මගෙත් හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි❤️
21/12/2023

ඔයාගෙත් මගෙත් හැම හීනයක්ම හැබෑ වෙන්න ඕනි❤️

19/12/2023

most beautiful and creative page❤️❤️❤️
good luck dr🥰

Address

Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Ishu Creation posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share

Category