Manesa Bookshop

Manesa Bookshop Educational Supply Store

අප ආයතනය, හිතවත් සහෘද්‍යන්ගේද දායකත්වයෙන් දෙවන වරටත් 2026.06.28 දින පැවැත්වු මහා කඩල දන්සල....!!සහය දැක්වු සියළු දෙනාට බ...
29/06/2026

අප ආයතනය, හිතවත් සහෘද්‍යන්ගේද දායකත්වයෙන් දෙවන වරටත් 2026.06.28 දින පැවැත්වු මහා කඩල දන්සල....!!

සහය දැක්වු සියළු දෙනාට බෙහෙවින්ම ස්තූතියි...!!

Secret Labubu දැන් රත්නපුර Manesa Bookshop වෙතින් මිලදී ගත හැක.
30/04/2026

Secret Labubu දැන් රත්නපුර Manesa Bookshop වෙතින් මිලදී ගත හැක.

✨සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨මෙම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සෞඛ්‍යය, සම්පත්, සතුට සහ සාර්ථකත...
14/04/2026

✨සුභ අලුත් අවුරුද්දක් වේවා! ✨

මෙම සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ඔබටත් ඔබගේ ආදරණීයයන්ටත් සෞඛ්‍යය, සම්පත්, සතුට සහ සාර්ථකත්වයෙන් පිරිපුන් වසරක් වේවායි අපි ප්‍රාර්ථනා කරමු.

📚 මණැස පොත්හල (Manesa Bookshop) සමඟ
ඔබගේ අධ්‍යාපන ගමනට නව ආරම්භයක් ලබාගන්න!

සතුට, සමෘද්ධිය සහ දැනුමෙන් පිරි අවුරුද්දක් වේවා! 🌼

#2026

🌸🎉 මණැස පොත්හල අවුරුදු වාසි! 🎉🌸සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්මණැස පොත්හල වෙතින් ඔබට විශේෂ වාසි රැසක්! 📚✨📢 පොත් ...
10/04/2026

🌸🎉 මණැස පොත්හල අවුරුදු වාසි! 🎉🌸

සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන්
මණැස පොත්හල වෙතින් ඔබට විශේෂ වාසි රැසක්! 📚✨

📢 පොත් සහ අධ්‍යාපනික භාණ්ඩ සඳහා
🔥 උපරිම 20% දක්වා වට්ටම්! 🔥

අවුරුදු සිරි සමඟ නව ආරම්භයක් කරන්න,
ඔබේ දැනුම වැඩි කරගන්න අදම අප වෙත පැමිණෙන්න! 🌼📖

Hot Line - 071 177 35 44
Manesa Bookshop - Rathnapura
#2026

නව පාසල් වාරය සඳහා හැමදාම වගේ මේ පාරත් රත්නපුරේ වැඩිම වට්ටම් දෙන්නෙ Manesa Bookshop විතරමයි... 😍වට්ටම් වගේම හොඳම Brand ...
27/12/2025

නව පාසල් වාරය සඳහා හැමදාම වගේ මේ පාරත් රත්නපුරේ වැඩිම වට්ටම් දෙන්නෙ Manesa Bookshop විතරමයි... 😍

වට්ටම් වගේම හොඳම Brand වල හොඳ Quality එකක් තියෙන ඝණකම පිටු තියෙන පොත් තමයි අපි ගාව තියෙන්නේ.....!!

පොත් විතරක් නෙමෙයි අනෙකුත් හැම ලිපිද්‍රව්‍යක්ම වගේම වතුර බෝතල්, කෑම පෙට්ටි, පැන්සල් පෙට්ටි වගේම පොත් බෑග් වගෙ හැම දෙයක්ම උසස් තත්වයෙන් වගේම අඩුම මිලට ලොකු වට්ටමකුත් එක්කම අපෙන් ගන්න පුළුවන්...

ඔයාට එන්න අපහසු නම් අපිට කතා කරල පොත් ටික ගෙදරටම ගෙන්න ගන්නත් පුළුවන්... ඒ වගේම අපිට කියල ඔයාගෙ දරුවගේ පොත් ටිකට ඔයාට ඕනි විදිහට පිටකවර දාගන්නත් පුළුවන්....

අදම ඇවිත් වෙනස අත්විඳින්න...!! එන්න අපහසුයි නම් List එක අපිට WhatsApp කරන්න..!! අපි ගෙදරටම එවන්නම්....

Manesa Bookshop එක තියෙන්නෙ රත්නපුරේ NSB බැංකුව සහ SLT Telecom ආයතන ඉදිරිපිට, CIB එකට එහා පැත්තේ...!!

100, කොළඹ පාර, රත්නපුර
දු. අ. - 0713294663

🔺️මේ වටිනා අවස්ථාව පවත්නා තොග අවසන් වනතුරු පමණයි. ඒ නිසා ඉක්මන්වෙන තරමට හොඳයි.🔺️

*කොන්දේසි සහිතයි

#2026

✨ The Greatest Gift ✨Manesa Bookdsho Gift Vouchers are Now Available!Contact Us📞 071 329 46 63
15/10/2025

✨ The Greatest Gift ✨
Manesa Bookdsho Gift Vouchers are Now Available!

Contact Us
📞 071 329 46 63

✨ To get a precious gift for your teacher on Teacher's Day visit Manesa Bookshop - Rathnapura 📚🔵 MANESA BOOKSHOP Rathnap...
04/10/2025

✨ To get a precious gift for your teacher on Teacher's Day visit Manesa Bookshop - Rathnapura 📚

🔵 MANESA BOOKSHOP Rathnapura 🔵
➡ 071 329 4663
[email protected]

📍 No.100 Colombo Road, Ratnapura

01/10/2025
✏✨ Pencil case ✨✏✔  Good quality✔  High durability✔  Lowest price🔵 MANESA BOOKSHOP Rathnapura 🔵➡  071 329 4663  📍 No.100...
26/07/2025

✏✨ Pencil case ✨✏
✔ Good quality
✔ High durability
✔ Lowest price

🔵 MANESA BOOKSHOP Rathnapura 🔵
➡ 071 329 4663

📍 No.100 Colombo Road, Ratnapura

Address

100 Colombo Road
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Manesa Bookshop posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category