17/06/2026
බබා හැරෙන වටෙන කොට, බඩගාගෙන යනකොට වැටෙයි කියලා හැමවෙලේම බයෙන්ද ඉන්නේ? ගෙදර වැඩක් කරගන්නෙත් බබා දිහා එක එල්ලේ බලාගෙන නේද? මෙන්න ඒකට ලෝකේ වටේම අම්මලා තාත්තලා පාවිච්චි කරන සුපිරිම විසඳුම! අපේ උසස්ම තත්ත්වයේ Baby Playpen එකක් මඟින් බබාට නිදහසේ සෙල්ලම් කරන්න වගේම ආරක්ෂිතව ඉන්න වෙනමම ලෝකයක් හදලා දෙන්න පුළුවන්.
✨ ඇයි මේ Baby Playpen එකක් ඔයාගේ නිවසටත් අත්‍යවශ්‍යම වෙන්නේ?
බබා හැප්පෙන්නේ, වැටෙන්නේ නැතිව ආරක්ෂිතව තබාගන්න පුළුවන්.
බබාට ඇති තරම් ඇතුලේ සෙල්ලම් කරන්න ඉඩකඩ තියෙනවා.
අම්මාට තමන්ගේ වැඩ කටයුතු කිසිම බයකින් තොරව කරගන්න පුළුවන්.
ලේසියෙන් පෙරළෙන්නේ නැති, ඉතාමත් ශක්තිමත් වගේම බබාලට හිතකර අමුද්‍රව්‍ය වලින් නිමවා ඇත.
අපිට Koko, Payzy, Card, Bank Transfer, සහ Cash on Delivery මඟින් කෙලින්ම ගෙවීම් කරන්නත් පුළුවන්.
දැන්ම www.manthe.lk වෙබ්සයිට් එකට ගිහින් ඔබේ ඇණවුම ලබාදෙන්න!