IMA Fashion

IMA Fashion ��Ebay Accounts , PayPal Accounts , Credit/ Debit cards අවශ්�ය නැත. ( එවන රට අනුව වෙනස් වේ)

7) භාණ්ඩය ලැබුනු පසු අපට ඒ බව දැනුම් දීම සිදු කල යුතුය.

eBay සහ AliExpress භාණ්ඩ ඔබගේ නිවසටම ගෙන්වා දෙන විශ්වාසදායී හා කාර්යක්ෂම සේවය.

ඇණවුමක් සිදුකරන ආකාරය
1) ඔබට අවශ්�ය භාණ්ඩය Whatsapp-0770677725 වෙත හෝ FB Messenger වෙත අදාල අයිතමයෙහි නම එහි ඡයාරූපය සමග පැහැදිලිව සටහන් වන පරිදි screenshot එකක් අප වෙත එවන්න.

2) අප විසින් අදාල භාණ්ඩයෙහි මිල සහ විස්තර එවූ පසු එය මිලදී ගැනීමට අපගේ බැංකු විස්තර ලබාගෙන අදාල මුදල් තැන්පත් කිරීමෙන් පසු ඔබගේ මුලකුරු සමග න

ම , නිවැරදි ලිපිනය සහ දුරකථන අංකයක් ලබාදෙන්න.

3) මුදල් ගෙවීම තහවුරු කරගැනීමෙන් පසු ඔබගේ ඇණවුම සිදුකර අදාල ඇණවුම් තහවුරුව ඔබ වෙත ලබදෙනු ඇත. සාමාන්�යයෙන් ඇණවුම සිදුකළ දින සිට දින 15 ත් 30 ත් අතර කාලයක් තුළ ඔබ ඇණවුම් කළ භාණ්ඩ තැපැල් මගින් ඔබගේ නිවසටම ලැබෙනු ඇත.

4) භාණ්ඩය අදාල කාලය තුල නොලැබුණොත් ඔබේ මුදල් නැවත සම්පූර්ණයෙන්ම ලබාදෙන්නෙමු.

5) අපි ඔබේ භාණ්ඩය ඔබේ ලිපිනයට ලබාගත් බවට සහ එය තැපැල් කල බවට සම්පූර්ණ විස්තර සාක්ෂි සහිතව ලබා දෙන්නෙමු.

6) භාණ්ඩය ඔබ වෙත ලැබීමට ආසන්න වශයෙන් දින 21 - 35 අතර කාලයන් ගත වේ. (දින 45ක් ඇතුලත දැනුම් දීමක් නැති නම් අප එය ලැබුනා සේ සලකනු ලැබේ)

8) දින 35ක් ඇතුලත භාණ්ඩය නොලැබීම හෝ ලැබුනු භාණ්ඩයේ ගැටලු පවතී නම් ඉක්මනින්ම අපව සම්බන්ද කරගත හැකිය. ඒ සම්බන්දව සාධාරණ විසදුමක් අපි ලබාදෙන්නෙමු.( නැවත එම භාණ්ඩයම ඇණවුම් කරදීම හෝ ඔබේ මුදල් සම්පූර්ණයෙන්ම නැවත ලබාදීම )

9) ඉහත කරුණු සමග ඔබ එකග වන්නේ නම් අපට ගණුදෙනුව ඉදිරියට සිදුකරගෙන යා හැකිය.

10) කරුණාකර සැක�යක් පවතී නම් මුදල් ගෙවීමෙන් වලකින්න. ව්�යාජ රිසිට් පත් එවීමෙන්ද වලකින්න අපි එහි සත්�ය භාවය පරීක්ෂා කරන්නෙමු.

�අප සේවා ගාස්තු ලෙස eBay භාණ්ඩය ගෙන්වීමට යන මුළු මුදලෙන් 20% ක මුදලක් අය කරනු ලැබේ.

වැඩි විස්තර :
Whatsapp - 0770677725��

🤰🤱 Hospital Bag Pack🛵 Island Wide  DeliveryFor More Details 📱 Whatsapp - 0770677725
29/10/2022

🤰🤱 Hospital Bag Pack

🛵 Island Wide Delivery

For More Details

📱 Whatsapp - 0770677725

Hospital Bag Package is available for 14,750/- 🚚 Island wide Delivery Whatsapp For More Details 📱 0770677725
27/10/2022

Hospital Bag Package is available for 14,750/-

🚚 Island wide Delivery

Whatsapp For More Details

📱 0770677725

Address

Ratnapura
Ratnapura

Telephone

+94770677725

Website

Alerts

Be the first to know and let us send you an email when IMA Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share