Mashi Fashion

Mashi Fashion Gift Items

Ready to go💖❤🚚
13/12/2023

Ready to go💖❤🚚

Ready to go❤🚚
13/12/2023

Ready to go❤🚚

අලුත් වැඩක් කරන ගමන්😁ඔයාලගෙත් සාරී, ගවුම් එහෙම ලස්සනට හැඩ කර ගන්න ඕනිනම් ඉක්මනට එන්න මේ පැත්තෙ😌😌😍
13/12/2023

අලුත් වැඩක් කරන ගමන්😁

ඔයාලගෙත් සාරී, ගවුම් එහෙම ලස්සනට හැඩ කර ගන්න ඕනිනම් ඉක්මනට එන්න මේ පැත්තෙ😌😌😍

🥺❤
12/12/2023

🥺❤

Dear me,

I will make you proud ✨🌼.....

business cafe 🌼✨

Ready to go🚚❤Thanks for the order Dhil Madhu 💖
09/12/2023

Ready to go🚚❤
Thanks for the order Dhil Madhu 💖

ඔන්න ආයෙත් පුංචි පැංචියන්ට ලස්සනම ලස්සන ගිෆ්ට් පැක් ගොඩක් අරන් ආවෝ🎉️🎉️ 🥳🥳එන්න එන්න පෝලිමේ ඇවිල්ල මේ ලස්සනම ලස්සන ගිෆ්ට් ...
07/12/2023

ඔන්න ආයෙත් පුංචි පැංචියන්ට ලස්සනම ලස්සන ගිෆ්ට් පැක් ගොඩක් අරන් ආවෝ🎉️🎉️ 🥳🥳

එන්න එන්න පෝලිමේ ඇවිල්ල මේ ලස්සනම ලස්සන ගිෆ්ට් පැක් අරගන්න❤❤

ඔයාල කැමති විදිහට අයිටම් දාල ගිෆ්ට් පැක් හදාගන්නත් පුලුවන් හොදේ🙈💖

එයාට දෙන්න පහසු මිලට ඔයාගෙ බජට් එකට ගැලපෙන්න ලස්සන ගිෆ්ට් පැක් එකක් අපි අරන් ආව ඔන්න එහෙනම්😌ඉක්මනට එහෙනම් ඕර්ඩර් එක කන්ෆ...
05/12/2023

එයාට දෙන්න පහසු මිලට ඔයාගෙ බජට් එකට ගැලපෙන්න ලස්සන ගිෆ්ට් පැක් එකක් අපි අරන් ආව ඔන්න එහෙනම්😌

ඉක්මනට එහෙනම් ඕර්ඩර් එක කන්ෆර්ම් කරගන්න හොදේ🙈🙈

පුංචි දෝනිට ලස්සනම ලස්සන ගිෆ්ට් පැක් එකක් අරන් ආවා🥳🥳 පහසු මිලට ඉහල ප්‍රමිතියෙන් ලස්සනම ලස්සන ගිෆ්ට් එකක්ද බැලුවෙ.ඔන්න එහ...
05/12/2023

පුංචි දෝනිට ලස්සනම ලස්සන ගිෆ්ට් පැක් එකක් අරන් ආවා🥳🥳

පහසු මිලට ඉහල ප්‍රමිතියෙන් ලස්සනම ලස්සන ගිෆ්ට් එකක්ද බැලුවෙ.ඔන්න එහෙනම් අපි ලස්සන අයිටම්ස් ටිකක් අරගෙන ආවා😁😁❤

Happy customer ❤️❤️
30/11/2023

Happy customer ❤️❤️

ඔයාගෙ ලස්සන දෙපා තවත් හැඩ කරගන්න කැමතිද🤩🤩 ඉක්මනට දුවල දුවල මේ පැත්තෙ එන්න එහෙනම්🙈සයිස් එකට ගැලපෙන සෙරෙප්පු හොයාගන්න එක අ...
27/11/2023

ඔයාගෙ ලස්සන දෙපා තවත් හැඩ කරගන්න කැමතිද🤩🤩
ඉක්මනට දුවල දුවල මේ පැත්තෙ එන්න එහෙනම්🙈

සයිස් එකට ගැලපෙන සෙරෙප්පු හොයාගන්න එක අමාරුද?

එහෙනම් මෙන්න විසදුම🥳

අපි ඔයාගෙ සයිස් එකට ගැලපෙන්න ඔයා කැමති ඩිසයින් එකකට ඔයාගෙ පාවහන් නිර්මාණය කරල දෙනවා🥳🥳

එහෙනම් තවත් පරක්කු නොවී මේ පැත්තෙ ඇවිල්ල ඔයාගෙ ඕර්ඩර් එක අදම දීල යන්ඩෝ❤❤

Address

Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Mashi Fashion posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Mashi Fashion:

Shortcuts

Share

Category