Enee's Book Cabin

Enee's Book Cabin Online Book Store

"ඔයාට කියන්නේ මට පැනලා යන්න කියලද?""ඒක, අද උනත්... මේ දැන් උනත් කමන් නෑ. ඔයා පැනලා යන්න""අනෙත් අයව ප්‍රශ්න ගොඩක දාලා මට ...
11/10/2026

"ඔයාට කියන්නේ මට පැනලා යන්න කියලද?"

"ඒක, අද උනත්... මේ දැන් උනත් කමන් නෑ. ඔයා පැනලා යන්න"

"අනෙත් අයව ප්‍රශ්න ගොඩක දාලා මට පැනලා යන්න බෑ. ඔයාලා කියනවා වගේ මේක ලේසි නෑයනකොට එපා වෙන එකක් මට නෑ... එයා පොලිටීශියන් කෙනෙක්. එහෙම මනුස්සයා තමන්ගෙ නම්බුව ගැන මොන තරම් හිතනවද. මේ මිනිහා මොන ලෝකෙකින් හරි මාව හොයාගෙන මරලා දාවි.

ඔයා ඔච්චර දෙයක් දන්නවනම් ඇයි මිනිහට දෙනෝදහක් මැද්දෙ කම්මුල් පාරක් ගැහුවෙ? එහෙම දෙයක් නොවුනනම් අද ඔයා ඔහොම අඬන් නෑනේ.

"ඒ මනුස්සයා මට දුන්නෙ සුළුපටු වදයක් නෙවෙයි..."

******************
🔥 කෘතිය :- හුස්මක් ඔබ මට
🔥 කතෲ :- ලෙහාන් හඳුන්ගේ
🔥 මුද්‍රිත මිළ :- රු.750/=
🔥 වට්ටම් සහිත මිළ :- රු.648/=

ප්‍රේමය, ධනය, බලය සහ දේශපාලනය මුසු කුතුහලය පිරි අපූරු කතාවක්..

වෙනම ජීවිතයක ජීවත්වෙන්න. අලුතින් පොතක් අරන් කියවන්න✨️📖️

📦 අදම ඔබේ පිටපත වෙන්කරවා ගන්න.

📞 WhatsApp / Orders: 071 462 7884

🌐 www.eneesbookcabin.com⁠�

Enee’s Book Cabin
Publishers & Online Book Store

#හුස්මක්ඔබමට

📚✨ කියවන්න ආසාවෙන් ඉන්න ඔබ වෙනුවෙන් විශේෂ පොත් වට්ටමක්! ✨📚📖 සුඛිත් රණසිංහ මහත්මයාගේ🌸 “කුවණ්නා” 🌸ආදරය, ත්‍රාසය, අභිරහස් ස...
11/10/2026

📚✨ කියවන්න ආසාවෙන් ඉන්න ඔබ වෙනුවෙන් විශේෂ පොත් වට්ටමක්! ✨📚
📖 සුඛිත් රණසිංහ මහත්මයාගේ
🌸 “කුවණ්නා” 🌸

ආදරය, ත්‍රාසය, අභිරහස් සහ සිත් ඇදගන්නාසුලු සිදුවීම් එක්ක ඔබව වෙනම ලෝකයකට අරගෙන යන රසවත් නවකතාවක්! 😍📖

🔥 20% විශේෂ වට්ටමක්! 🔥

සාමාන්‍ය මිළ :- රු. 1600/-

වට්ටම් සහිත මිළ :- රු. 1280/- පමණයි!

දැන් ඔබට ඔබේ පොත් එකතුවට මේ අපූරු පොතත් එකතු කරගන්න පුලුවන්.

📞 ඇණවුම් සඳහා: 071 462 7884 හෝ www.eneesbookcabin.lk අපගේ වෙබ් පිටුවට පිවිසෙන්න

📚 ENEE’S BOOK CABIN
Publishers & Online Book Store

❤️ අදම ඔබේ පිටපත වෙන් කරවා ගන්න! ❤️

10/10/2026

කල්පනා කස්තුරිආරච්චිගේ "සෙල්ලම්ද කොල්ලෝ" සහ "නැන්දම්මාගේ ඩයරිය" ද දැන් වට්ටම් සහිතව මිළදීගත හැක. ❤️✨️

🐺🌑 "අටවක සඳ" | Atawaka Sanda✍️ වින්ද්‍යා එදිරිසිංහරෑට තනියම කියවන්න පුළුවන්ද...? 😨📖අභිරහස... භීතිය... සහ අවසානය තෙක් ඔබට...
10/10/2026

🐺🌑 "අටවක සඳ" | Atawaka Sanda

✍️ වින්ද්‍යා එදිරිසිංහ

රෑට තනියම කියවන්න පුළුවන්ද...? 😨📖

අභිරහස... භීතිය... සහ අවසානය තෙක් ඔබට අනුමාන කරන්නට නොදෙන නොසිතූ හැරවුම් ලක්ෂ්‍ය රැසක් සමඟින් දිගහැරෙන කුතුහලයෙන් පිරි කතාවක්...
කවර් එකේ නිහඬව බලාගෙන ඉන්න ඒ රතු ඇස් දෙක ඔබ දිහාත් බලාගෙන ඉන්නවා වගේ දැනෙද්දී...
කතාව ඇතුළේ සැඟවී තියෙන්නේ මොනවාද කියලා හොයන්න ඔබටත් හිතෙයි. 🐺👀

🔥 භීතියටත් අභිරහසටත් ආදරය කරන පොත් ලෝලීන්ට... මේක මඟහරින්න එපා!

🎉 දැන් 10% වට්ටමක්!

මුද්‍රිත මිළ :- රු. 550/-

වට්ටම් සහිත මිළ :- රු. 495/-

📲 ඇණවුම් කිරීමට: 0714627884

🌐 www.eneesbookcabin.com

📚 ENEE'S BOOK CABIN
Publishers & Online Book Store

කියන්න බලන්න මේ නිවාඩු දවසෙ ඉතින්...❤️
10/10/2026

කියන්න බලන්න මේ නිවාඩු දවසෙ ඉතින්...❤️

10/10/2026

✨️ වාපී ✨️

You Can Order Now !!!

🌸📖 හොඳ පොතක් කියන්නේ... හොඳම ගමනක ආරම්භයක්! 📖🌸මල් සුවඳත්, රෑ අහසේ මැජික් එකත් එක්ක හිතට ආදරයක් අරගෙන එන “මැයි වැස්ස” ඔබේ...
10/10/2026

🌸📖 හොඳ පොතක් කියන්නේ... හොඳම ගමනක ආරම්භයක්! 📖🌸
මල් සුවඳත්, රෑ අහසේ මැජික් එකත් එක්ක හිතට ආදරයක් අරගෙන එන “මැයි වැස්ස” ඔබේ පොත් රාක්කයටත් එකතු කරගන්න... 💜✨

සාමාන්‍ය මිල රු.1500/-

✨ 10% OFF ✨

❤️ දැන් රු.1350/- ❤️

📚 ඔබේ ඊළඟ සුන්දර කියවීම අදම වෙන්කරවා ගන්න.

📲 WhatsApp Orders:071 462 7884
Enee’s Book Cabin

Publisher & Online Book Store 📚💙

"තමුන්ට මං මේ දේ කියන අන්තිම වතාව.."පැය දෙකක් පුරා දරා සිටි කෝපයෙන් නිකේශ් කතා කරන්නට පටන් ගත්තා.වළව්වෙ ඉන්නවනම් වළව්වට ...
09/10/2026

"තමුන්ට මං මේ දේ කියන අන්තිම වතාව.."

පැය දෙකක් පුරා දරා සිටි කෝපයෙන් නිකේශ් කතා කරන්නට පටන් ගත්තා.

වළව්වෙ ඉන්නවනම් වළව්වට අනුව වැඩ කරන්න ඉගෙනගන්න. එක එකාව ගෙන්නගන්න, හම්බවෙන්න යන්න ලෑස්තිවෙන්න එපා. තව අ ๬නවශ්‍ය ගමන් බිමන් ඕනෙම නෑ හරි. තේරුනාද.

"මොකක්... මං කොයිවෙලේද ඔය කියපු දේවල් කළේ. ඇය ඇසුවේ නැගීගෙන එන කෝපය පාලනය කරගෙන.

"ඇයි දැන් ඔය හවස හම්බවෙන්න ගියෙ එකෙක්"

"කමෝන් මිස්ටර්.. ඒ භානුක. මගෙ පුංචිකාලෙ ඉදන් යාලුවෙක්. අනික මට ඕනි තැනක යන්න එන්න නවතින්න මට නිදහස තියනවා. ඒක නවත්තන්න ඔයා මගෙ කසාඳ මිනිහවත්, මම ඔයාගෙ කසාඳ ගෑණිවත් නෙවේනේ. වෙනුකි දුර නොසිතා පැවසූ දේ නිසා නිකේශ්ටදැනුනෙ තමන් ඇතුලාන්තයෙන් වෙව්ලනවා කියලා. මෝටර් රථය පාරේ අයිනට වෙන්නට නැවැත්තූ නිකේශ් යුවතියගේ අතක් තදකර අල්ලගත්තේ ඇය බයවෙලා බලන් සිටියදී.

"කොළඹ එක එකත් එක්ක දාපු සෙල්ලම් මේ නෝනා මහත්තයා මෙහේ දාන්න ලෑස්ති වෙන්න එපා. හෙටම ගෙදරට පැක් කරලා යවන්නෙ හරි.." නිකේශ් පැවසුවේ ඇගේ අත තවත් තද කරමින්.

"මගේ අත අතාරිනවා ඇට රිලවා" ඇයට කියවුනේ නිකේශ් ගැස්සී යද්දී

*************

🔥 කෘතිය :- දඩබ්බර වළව්කාරයා
🔥 කතෲ :- සචේන්‍යා ෆර්නෑන්ඩු
🔥 මුද්‍රිත මිළ :- 1490/=
🔥 වට්ටම් සහිත මිළ :- 1267/=

ආදරණිය සොඳුරු කතන්දරයක ප්‍රේමනීය ඇරඹුම....🌾📖

📦 අදම ඔබේ පිටපත වෙන්කරවා ගන්න.

📞 WhatsApp / Orders: 071 462 7884

🌐 www.eneesbookcabin.com⁠�

Enee’s Book Cabin
Publishers & Online Book Store

#

කොල්ලට 33!කෙල්ලට 21!!කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!කෙල්ල ශෙයා මාකට් වැඩකාරී!!කොල්ලා පන්ජාබ්!කෙල්ල ජෛන!!කොල්ලා දික්කසාදයි!...
09/10/2026

කොල්ලට 33!
කෙල්ලට 21!!
කොල්ලා ස්ටෑන්ඩ් අප් කොමඩියන්!
කෙල්ල ශෙයා මාකට් වැඩකාරී!!
කොල්ලා පන්ජාබ්!
කෙල්ල ජෛන!!
කොල්ලා දික්කසාදයි!
කෙල්ල මල් කැකුලක්!!
පරස්පර ගොඩක්! එකම පඹ ගාලක්!
කොල්ලගෙ කෙසේ වෙතත් කෙල්ලගෙ ගෙදරින්නම් නෑ කිසි බුරුලක්
ඒත් ඒ දෙන්නාගෙ ආදරේ!
ඒක පරද්දන්න ඔය පරස්පර හුටපටවලට පුලුවන් වෙයිද
?
අවුරුද්දක්, දෙකක් , තුනක්
නෑ...
අවුරුදු දොළහක්ම ගියාට පස්සෙත් ඒ ආදරේ.....හිඳිලා ගියාද ?..එහෙමම තිබ්බද ?..තවත් වැඩි උනාද ?
වැඩිවෙලා බැන්ඳද ? හිඳිලා ගිහින් වෙන් උනාද ?...

❤️මගේ ආදර පඹගාල❤️

20% වට්ටම් සහිතව සෑම පොතක්ම ඇණවුම් කිරීම සඳහාත් පහසුවෙන්ම අපි ළඟ තියෙන පොත් බලන්න සහ ඇණවුම් කරන්නත් www.eneesbookcabin.lk අපගේ වෙබ් පිටුවට පිවිස හෝ 0714627884 වට්සැප් අංකයට පණිවිඩයක් යොමු කිරීමෙන් සිදු කළ හැකියි.

❤️ ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි..   It's you, No It's me❤️ ඉසුරු මතීශ ෆර්නෑන්ඩූIsuru Matheesha Fernando_ නමක් දෙන්න බැරි මේ අ...
08/10/2026

❤️ ඉතින් ඒ ඔයාමයි, ඒ මමමයි..
It's you, No It's me

❤️ ඉසුරු මතීශ ෆර්නෑන්ඩූ
Isuru Matheesha Fernando_

නමක් දෙන්න බැරි මේ අමුතු හැඟීමටද ආදරේ කියන්නේ...? හිත දුකින් ඇඬෙන වෙලාවට, යාළුවෙක් වගේ ළඟට වෙලා ඉන්න ඕනි පොතක් ඕන නම් මේක කියවන්න.

සමහරවිට මේ පිටු අතරේ ඔයාවම හොයාගන්න පුළුවන් කතාවක් වෙයි.

✨ දැන් 10% වට්ටමක්

📖️මුද්‍රිත මිළ :- Rs.1100/=

📖️වට්ටම් සහිත මිළ :- Rs.990/-*

📲 Order කරන්න: 0714627884 හෝ www.eneesbookcabin.lk
අපගේ වෙබ් අඩවියට පිවිසෙන්න

ENEE'S BOOK CABIN - Publishers & Online Book Store

Address

Bibila Road, Lellopitiya
Ratnapura

Alerts

Be the first to know and let us send you an email when Enee's Book Cabin posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Enee's Book Cabin:

Shortcuts

Share

Category