26/08/2026
රත්නපුරේ , කැඩිච්ච වයලීන් එක හදාගන්න , අලුත්ම වයලීන් එකක් ගන්න හැමතැනම හෙව්වද ? අවුරුදු 10 ක් පුරාවට රත්නපුරේ සංගීතය හදාරන සුවහසකගේ විශ්වාසය දිනාගෙන අපි තව දුරටත් ඔබත් සමග ඉන්නවා.උසස්ම තත්වයේ ගිටාර් , වයලීන් සියළුම සංගීත භාණ්ඩ වර්ග හ ක්‍රීඩා භාණ්ඩ අප සතුයි. සංගීතයට ඇළුම් ඔබත් අප වෙත එන්න..😊❤️