Ayu Bo Eco Products

Ayu Bo Eco Products Being sick is not an option when you have organic food in your hand to boost up your natural immunity

❤️CLICKED❤නිරෝගිව හැඩට ඉන්න මෙහෙම කන්න🍒🥜🧀🌽🍑Ayu Bo Eco Products ﭢ 🌿📷 Credits goest to respective owners                  ...
23/04/2025

❤️CLICKED❤

නිරෝගිව හැඩට ඉන්න මෙහෙම කන්න🍒🥜🧀🌽🍑
Ayu Bo Eco Products ﭢ 🌿
📷 Credits goest to respective owners
゚ ゚viralシ

පොලොස් මෝජු 🥗___________________INGREDIENTS  💠පොඩියට කපාගත් පොලොස් – 500 g💠දෙකට පලාගත් අමුමිරිස් – 50 g💠රතු ලූනු – 250 g...
23/04/2025

පොලොස් මෝජු 🥗

___________________

INGREDIENTS

💠පොඩියට කපාගත් පොලොස් – 500 g
💠දෙකට පලාගත් අමුමිරිස් – 50 g
💠රතු ලූනු – 250 g
💠විනාකිරි අඬු කෝප්ප – 1/4
💠අඹරා ගත් සුදු ලූනු – 10 g
💠ගම්මිරිස් කුඩු තේ හැඳි – 1/2
💠විනාකිරෙන් අඹරාගත් අබ – 10 g
💠සීනි තේ හැඳි – 1
💠පදමට ලුණු
💠මිරිස් කුඩු තේ හැඳි – 2

INSTRUCTIONS

මුලින්ම පොලොස් කුඩා කෑලිවලට කපා ලුණු ගම්මිරිස් සහ කහ දමා අතගා රත්වූ ගැඹුරු තෙලෙහි බැදගන්න. දැන් ලූනු සහ ගම්මිරිස් ගෙන තෙලෙහි විනාඩියක් පමණ බැද ගන්න.

පොලොස්, ලුණු, විනාකිරි සහ අමුමිරිස් හැර අනිකුත් සියලුම ද්‍රව්‍ය එකට කළවම් කරගන්න. පසුව මැටි වළඳකට දමා එයට අනිකුත් සියලුම ද්‍රව්‍ය ද එක්කර ළිප තබා මද ගින්නෙ පිසගන්න.

-Recipe.lk-

゚viralシfypシ゚viralシalシ

   ゚viralシfypシ゚ fyp
22/04/2025

゚viralシfypシ゚ fyp

සිංහරාජ මායිමේ කිතුල් ගස් වලින් ලබා ගන්නා ස්වාභාවික කිතුල් නිශ්පාදන🧉  🌴පිරිසිදු කිතුල් හකුරු සහ කිතුල් පැනි 🧉🌴කිතුල්   ප...
22/04/2025

සිංහරාජ මායිමේ කිතුල් ගස් වලින් ලබා ගන්නා ස්වාභාවික කිතුල් නිශ්පාදන🧉

🌴පිරිසිදු කිතුල් හකුරු සහ කිතුල් පැනි 🧉
🌴කිතුල් පැනි බෝතලය (750ml)Rs. 1,700.00🧉( තොග ලබා ගැනීමේදී විශේෂ අඩු කිරීම්.)
🌴කිතුල් හකුරු කිලෝව Rs 2,000.00(500g ප්‍රමාණයෙන්ද ලබාගත හැකිය )..🧉
🌴Q2 කිතුල් හකුරු කිලෝව Rs. 1750.00(500g ප්‍රමාණයෙන්ද ලබාගත හැකිය )..
🌴හකුරු බෝල කිලෝව Rs.2000.00🧉 🌴භාන්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව (COD) සහිතයි..🧉 🌴ඇනවුම් ලබාදී දින තුනක් ඇතුලත නිවසටම ලබා දීම.🧉 🌴whtsp & call 0779770401🧉
🌴 තොග ලබා ගැනීමේදී විශේෂ අඩු කිරීම්. 🧉 0779770401

Deliver Free 🛻
කිතුල් හකුරු කිතුල් පැනි


කාල බලල සල්ලි දෙන්න මුලින් සත පහක් එපා ඔරිජිනල් නෙවෙයිනන් සල්ලිත් එපා
ඔයාට රුපියලක්වත් වියදම් කරන්නෙ නැතුව ගෙදරටම ගෙන්න ගන්න පුලුවන් .
සිංහරාජයට මායිම්ව අප ආයතනයේම අධීක්ෂණය යටතේ කිතුල් මල් මැදීම සිදු කරයි.කිසිම අයුරකින් සීනි හෝ වෙනත් රසකාරක එකතු නොකරන අතර අප ආයතනයේම 100% ක් පිරිසිදුව නිශ්පාදනයන් සිදු කරයි.

සීනි රෝගීන් සහ අනෙකුත් රෝගීන් සඳහා යොග්‍යය වේ.

ඇනවුම් කිරීම සඳහා පහල whatsapp link එකට ඔයාගේ
නම
ලිපිනය
දුරකතන අංක දෙකක් සමගින් ඇනවුම් කරන්නෙ මොනාද කොච්චරක්ද කියල සටහන් කරල එවන්න.

වැඩි විස්තර සඳහා අමතන්න
0779770401(දුරකතන ප්‍රතිචාර නොදක්වන්නේනම් කෙටි පනිවිඩයක් තැබීමට කාරුනික වන්න)

අපනයනය සඳහා අමතන්න
WhatsApp හෝ Mobile 0779770401 ゚viralシfypシ゚

කොහොල්ලෑ ගාගන්නෙ නැතුව කොස් කමු.අපේම ආදරණීයන් ට✅ලාංකීය රස ඒ ආකාරයෙන්ම රැඳුනු✅පෝෂ්‍යය පදාර්ථ වලට කිසිදු හානියකින් තොරව✅කල...
21/04/2025

කොහොල්ලෑ ගාගන්නෙ නැතුව කොස් කමු.
අපේම ආදරණීයන් ට

✅ලාංකීය රස ඒ ආකාරයෙන්ම රැඳුනු
✅පෝෂ්‍යය පදාර්ථ වලට කිසිදු හානියකින් තොරව
✅කල්තබා ගැනීමේ කිසිදු ද්‍රව්‍යන් අඩංගු නොවූ

⚠️ විජලනය කරපු (Dehydrated) කොස් jackfruit
දැන් ඔබටත් ඇනවුම් කල හැකියි . දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සම්පූර්ණයෙන් ම නොමිලේ.
වට්ස් ඇප් හෝ ඉන්බොක්ස් මගින් ඔබගේ ඇනවුම අප වෙත යොමු කරන්න.

ස්තුතියි 🙏🙏🙏 ..❤❤❤


ස්වභාවික රසය, ගුණය සහ පාට ආරක්ෂා කරමින් නවීන යන්ත‍්‍රාණුසාරයෙන් විජලනය කරන ලද හොඳම තත්වයේ කොස්.
කෘතීම රස කාරක, වර්ණකාරක හෝ කල්තබා ගැනීමේ ද්‍රව්‍යය කිසිවක් අඩංගු නැත.
රසවත් සාම්ප්‍රදායික කොස් ව්‍යංජන සෑදීමට වඩාත් සුදුසුය.

විදේශ ගතවෙලා ඉන්න අපේම ආදරණීයන්ට✅ලාංකීය රස ඒ ආකාරයෙන්ම රැඳුනු✅පෝෂ්‍යය පදාර්ථ වලට කිසිදු හානියකින් තොරව✅කල්තබා ගැනීමේ කිස...
21/04/2025

විදේශ ගතවෙලා ඉන්න අපේම ආදරණීයන්ට

✅ලාංකීය රස ඒ ආකාරයෙන්ම රැඳුනු
✅පෝෂ්‍යය පදාර්ථ වලට කිසිදු හානියකින් තොරව
✅කල්තබා ගැනීමේ කිසිදු ද්‍රව්‍යන් අඩංගු නොවූ

⚠️ විජලනය කරපු (Dehydrated) කොස් Dehydrated jack ජපන් තාක්ෂණයෙන් යුතු විජලන යන්ත්‍ර මගින් 100% සෞඛ්‍යාරක්ෂිතව . ❤❤
දැන් ඔබටත් ඇනවුම් කල හැකියි . දිවයිනේ ඕනෑම තැනකට බෙදාහැරීම සම්පූර්ණයෙන් ම නොමිලේ.
වට්ස් ඇප් හෝ ඉන්බොක්ස් මගින් ඔබගේ ඇනවුම අප වෙත යොමු කරන්න.

ස්තුතියි 🙏🙏🙏 ..❤❤❤

21/04/2025

Address

Kalawana
Ratnapura
70000

Website

Alerts

Be the first to know and let us send you an email when Ayu Bo Eco Products posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share