Sweet Cakes Studio

Sweet Cakes Studio Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sweet Cakes Studio, kirialla, Ratnapura.

Order now

Birthday cakes
Anniwasary cakes
Bento Cakes
Cup Cakes
Brownies
weedding Structure
Geo Heart
Chocholate pot /Tub

whatsapp /Call
072 - 5497710

13/09/2026

මෙහෙහෙණින් වහන්සේට පිළිගනවපු දානමය පිංකම සදහා දායක වු සියලුම දෙනා හට නිදුක් නිරෝගී සම්පත් ලැබේවා...🙏🙏🙏

Sweet Cakes Studio

😍😍😍
12/09/2026

😍😍😍

🤍💫

Today My order now....😍😍😍Sweet Cakes Studio    ゚viralシ
07/09/2026

Today My order now....😍😍😍
Sweet Cakes Studio

゚viralシ

07/09/2026
07/09/2026

සුභම සුභ දවසක් වේවා... 😍😍😍

06/09/2026

කේක් හදන ගෙදරක් වුනාම 🤔ඒ ගෙදර මිනිස්සු පව් නේද 🤔🤔🤔
මොකද ඉතින් කන්න තියෙන්නේ කේක් වටිනේ.... 😁😁😁
ඔයාලගෙත් cake හදන යාලුවෝ මෙහෙම ඉන්නවානම් comment එකක්‌ දාගෙන යමු...👈
😁😁😁😁

ආදරණීය මම වෙත… 🤍ඔයාට මේ ලියමන ලියන්නේ,හැමදාම හැමෝම වෙනුවෙන් හිනාවෙන…ඒත් රෑ වෙද්දි නිහඬව අඬන ඔයාටයි.මම දන්නවා…“මම හොඳින්”...
29/08/2026

ආදරණීය මම වෙත… 🤍

ඔයාට මේ ලියමන ලියන්නේ,
හැමදාම හැමෝම වෙනුවෙන් හිනාවෙන…
ඒත් රෑ වෙද්දි නිහඬව අඬන ඔයාටයි.

මම දන්නවා…
“මම හොඳින්” කියලා කිව්ව හැම වතාවෙම,
ඒ වචන ඇතුළේ
නොකියපු කඳුළු ගොඩක් තිබුණා කියලා.

මිනිස්සුන්ට ශක්තිමත් කෙනෙක් වගේ පේන්න,
තමන්ගේ හිත හැමදාම හංගගෙන හිටියා.
ඒත්…
ශක්තිමත් මිනිස්සුන්ටත්
වෙහෙසෙන දවස් තියෙනවා.

ඒ නිසා,
තව ටිකක් තමන්ටත් ආදරේ කරන්න.
හැමදේම හිතේ තියාගෙන
තනියම දරාගෙන ඉන්න එපා.

කවුරුත් නොදැක්කත්,
ඔයා කරපු කැපකිරීම්
ජීවිතේ දවසක අනිවාර්යයෙන්ම
ඔයාටම ආපහු ලැබෙයි.

ඒ දවස එනකල්…
ඔයාව හයියට අල්ලගන්න,
අත්හරින්න එපා.

මොකද…
ඔය හිනාව පිටිපස්සේ ඉන්න
හොඳම මනුස්සයාත්,
ආදරේ ලැබිය යුතුම කෙනාත්,
ඔයාමයි.

ආදරෙන්,
ඔයාගේම හිත. 🤍

Sweet Cakes Studio 🌸🌸🌸

28/08/2026

🙏🙏🙏

පිංබර නිකිණි පුන් පෝය දවසක් වේවා... 🌼🌼සුභ දවසක් වේවා.... 😍🌸🦋Sweet Cakes Studio
27/08/2026

පිංබර නිකිණි පුන් පෝය දවසක් වේවා... 🌼🌼
සුභ දවසක් වේවා.... 😍🌸🦋
Sweet Cakes Studio

Address

Kirialla
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when Sweet Cakes Studio posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share