GayaC Creations

GayaC Creations Resin Art & Craft World
(3)

උදේම ළඟට පැමිණ, අද දවසේ කිසිඳු දඟ වැඩක් නොකරන බවටත්,නිවසේ බඩු මූට්ටු ඇද විනාශ නොකරන බවටත්, අම්මාට කරදර නොකරන බවටත්, අපි ...
05/08/2026

උදේම ළඟට පැමිණ,
අද දවසේ කිසිඳු දඟ වැඩක් නොකරන බවටත්,
නිවසේ බඩු මූට්ටු ඇද විනාශ නොකරන බවටත්,
අම්මාට කරදර නොකරන බවටත්,
අපි නිවසට පැමිණෙන තෙක් නිවසේම රැදී සිටින බවටත්,
වැස්සේ තෙමී මඩ නාගෙන නොඑන බවටත්, දිවුරා පොරොන්දු වෙන අපේ ශෙලී,,

G O O D  M O N I N G
05/08/2026

G O O D M O N I N G

පෙර දවසේ..හොඩවැල ඔසවා ඔසවා..කන්පෙති සල සලා..ආචාර කළේ අනේ යනවා කියන්නද..දරාගෙන මහ හුගක්..වේදනාවන් දරාගෙන..හුස්ම අල්ලන් උන...
04/08/2026

පෙර දවසේ..
හොඩවැල ඔසවා ඔසවා..
කන්පෙති සල සලා..
ආචාර කළේ අනේ යනවා කියන්නද..
දරාගෙන මහ හුගක්..
වේදනාවන් දරාගෙන..
හුස්ම අල්ලන් උන්නත්..
මරුවා ඉස්සර වෙන්න ඇති..
අනේ මැණික..
සුභ ගමන්..
භව දුක නිවා දෙව් මිනිස් සැප කෙළවරක..
අමා නිවනින් සැනසේවා..

බණ්ඩාර හස්ති රජුනි..
නුඹට සුභ ගමන්..

මඩ ගොහොරුවෙන් නැගී,,දසත සුවඳ විහිදුවන,,සියපතක් සේ,,ඔබේ දිවියම සුවඳ වේවා,,සුභ උදෑසනක්,, සුභ දවසක්,,     ゚viralシfypシ゚
04/08/2026

මඩ ගොහොරුවෙන් නැගී,,
දසත සුවඳ විහිදුවන,,
සියපතක් සේ,,
ඔබේ දිවියම සුවඳ වේවා,,

සුභ උදෑසනක්,, සුභ දවසක්,,

゚viralシfypシ゚

Good night 💕     ゚viralシfypシ゚
03/08/2026

Good night 💕

゚viralシfypシ゚

03/08/2026

තෙරුවන් බලෙන් සුවපත් වේවා හස්ති රජුනි..!!

Good morning..   ゚viralシfypシ゚
03/08/2026

Good morning..

゚viralシfypシ゚

02/08/2026

Good night

02/08/2026

සිරිපා අඩවියේ වර්ණගල පාරිසරික සංරක්ෂිත ප්‍රදේශ⁣ය යනු ජෛව විවිධත්වයකින් යුතු ස්වාභාවික සෞන්දර්යයෙන් ගහණ ප්‍රදේශයකි..
එයටම ආවේණික පැළැටි, රූස්ස ගස්, විවිධ සත්ව කොට්ඨාස පරිසරයට ගෙනහැර පාන්නේ සොබාදමේ සුන්දරත්වයයි..
වර්ණගල ආරණ්‍ය සේනාසනයේදි හමුවූ සුහද මිතුරා..
එයා කෑම ඉල්ලන්න ඇවිත්.. 🙏🙏

゚viralシfypシ゚
#වර්ණගල

02/08/2026

Follow කළාට පස්සෙ follow back කරලා දවසකින් දෙකකින් බැලුවම unfollow කරලා. ඔයාලටත් හම්බෙලා තියෙද එහෙම ආත්මාර්ථකාමි අය 😁😁

Address

Rathnapura
Ratnapura

Website

Alerts

Be the first to know and let us send you an email when GayaC Creations posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share