26/08/2025
Starsat Sr 4000HD Pro🙂
මේ රිසිවර් එක අඩු වියදමින් ටීව් බලන්න පුළුවන් රිසිවර් එකක්,මේකට ඔයාගෙ ගෙදර ඉන්ටර්නෙට් පහසුකම් තියෙන්න ඕන (රවුටර්,Dongal)මාසෙටම රු 50/= වගේ ඩේටා ප්‍රමාණයක් තමයි කැපෙන්නේ, ඊට අමතරව සැටලයිට් ඩිස් එක ඕන, ලංකාවෙ සිහලුම චැනල් සමග Sport Channels, Movies channel, චැනල් 126ක් නරබන්න පුළුවන්,මාසිකව රු 350/= පමණයි අය කරන්නේ
වැඩි විස්තර සදහා
077 2020102