Dreamy stitches by Nima

Dreamy stitches by Nima Handcrafted crochet items �
Bags | Purses | Dolls | Kids wear
Custom orders

04/09/2026

මගේ අලුත්ම Top Design එක 🤍✨

ඔයාටත් පුළුවන් මේක මගෙන් ඇනවුම් කරන්න.
T 20 නූලෙන් මේක හදලා තියෙන්නේ...
කැමති නම් Milk Cotton වලින් උනත් හදලා දෙන්න පුළුවන් 😌

හරිම සාධාරණ මිලකට විශ්වාසයෙන් ඇනවුමක් බාර දෙන්න
අවශ්‍ය අය මට කතා කරන්න

📞 0770793887

01/09/2026

Handmade Sunflower Crochet Bag
Material: Milk Cotton | Price: Rs 2500
New | Medium Size | Ruwanwella
DM to buy 💬 Limited Stock!

🌻 Sunflower Crochet Tote Bag 🌻Rs 2000/-**විස්තර:**- Material: උසස් තත්ත්වයේ Milk Cotton නූල්- Design: 3D Sunflower Grann...
27/08/2026

🌻 Sunflower Crochet Tote Bag 🌻

Rs 2000/-

**විස්තර:**
- Material: උසස් තත්ත්වයේ Milk Cotton නූල්
- Design: 3D Sunflower Granny Squares + Brown Border
- Size: Medium
- Condition: Brand New
- Color: White, Brown, Yellow, Green

Milk Cotton නිසා ගොඩක් මෘදුයි, ශක්තිමත් සහ හැඩය හොඳට තියාගන්නවා.
පොත්, Phone, Wallet වගේ දේවල් ගොඩක් දාගන්න පුළුවන්.
College, Office, Market යන්න ගැලපෙනවා.
Ruwanwella. Message කරන්න 📩

20/08/2026

✨ NEW ARRIVAL ✨
Crochet Crop Top
Code: T 20

Perfect for daily wear & outings 🖤🤍
Hand crocheted with care

Orders: 0770793887
Inbox open! 📩

අදත් ඉතින් නූල් එක්ක ආදරෙන් 🌻මේ ලස්සන සූරියකාන්ත Crochet Bag එක අලුත්ම order එකක්!පරිසර හිතකාමී, සැහැල්ලු, අතින්ම ගෙතූ එ...
11/08/2026

අදත් ඉතින් නූල් එක්ක ආදරෙන් 🌻

මේ ලස්සන සූරියකාන්ත Crochet Bag එක අලුත්ම order එකක්!
පරිසර හිතකාමී, සැහැල්ලු, අතින්ම ගෙතූ එකක් 💛

ද්‍රව්‍ය: Cotton Yarn
මිල: Rs. 2500
ඕන කෙනෙක් ඉන්නවා නම් කතා කරන්න
0770793887 - WhatsApp

Custom colors වලින් හදාගන්නත් පුළුවන් 🧶

02/08/2026

NEW ARRIVAL 🌻🌻🌻
Sunflower Crochet Bag
Perfect gift idea 🎁 100% Handmade & Stylish

Strong, lightweight & spacious bag

📦 Free Delivery in Ruwanwella
📞 Order Now: 0770793887

Limited stock! Order before it's gone 😍

23/07/2026

🌻 NEW ARRIVAL 🌻🌻

Sunflower Granny Square Tote Bag
Handmade | Stylish | Durable

✅ IN STOCK
⏰ LIMITED PIECES ONLY
🚚 FREE DELIVERY - RUWANWELLA
📱 0770793887

Address

Ruwanwella
Ruwanwella
71232

Website

Alerts

Be the first to know and let us send you an email when Dreamy stitches by Nima posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share