N a y ö

N a y ö Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from N a y ö, Shopping & retail, Seeduwa.

For Sale..
14/09/2021

For Sale..

ONLINE අධ්‍යාපනයේ නවතම පෙරලියක්6 ‍‍‍‍‍‍‍ශ්‍රේණිය සිට උසස් පෙල දක්වා දරුවන්ට ONLINE පාඩම් ඉගෙන ගන්න පුලුවන් නවතම ගුණාත්මක...
11/03/2021

ONLINE අධ්‍යාපනයේ නවතම පෙරලියක්
6 ‍‍‍‍‍‍‍ශ්‍රේණිය සිට උසස් පෙල දක්වා දරුවන්ට ONLINE පාඩම් ඉගෙන ගන්න පුලුවන් නවතම ගුණාත්මක ක්‍රමවේදයක් Learning Chanel, Guru.lk වෙතින් හඳුන්වා දී ඇත. මෙම ආයතනය, වසර 20 පමණ පුහුණු හා සංවර්ධන වැඩසටහන් පවත්වන ආයතනයක් වන අතර මෙය අධ්‍යාපන අමාත්‍යංශය අනුමත කරන ලද වැඩසටහනකි.
දිවයිනේ ඕනෑම පලාතකම සිංහල මාධ්‍යයෙන් ඉගෙන ගන්නා දරුවන් සඳහා මෙම පහසුකම ලබා ගැනිමට හැකිය.
මෙම ඔන්ලයින් අධ්‍යාපන පැකේජයේ තොරතුරු
• ඉහල ගුණාත්මක අධ්‍යාපනයක් පහසු මිලකට ලබා ගැනීමට හැකි වීම.
• ඉගෙන ගැනීමට යොදා ගන්නා වේලාව සහ කාලය තම අවශ්‍යතාවයට අනුව සැලසුම් කල හැකි වීම.
• MCQ/ Short Notes/Activities/Exams පහසුකම් ලබා දීම.
• හොඳින් අධ්‍යාපනය ලබා ගැනීමට දරුවන් උනන්දු කරවීමට Guru Challenge පහසුකමක් තිබීම.
• වැඩසටහනේ තේමාව සාක්ෂාත් කර ගැනීමට දරුවන් සඳහා සෑම මාසයකම මාර්ගෝපදේශන වැඩසටහනක් Online Live Coaching වැඩසටහන පැවැත්වීම සහ එමගින් දරුවන්ගේ ගුණ නැණ වර්ධනය කිරීම.
 කවුරුන් සඳහාද? - 6 ශ්‍රේණියේ සිට උසස් පෙල දක්වා
 ඉගෙන ගැනීමට හැකි මාධ්‍යය - සිංහල
 තෝරා ගැනීමට ඇති විෂයන්
6 ශ්‍රේණිය - විද්‍යාව, ගණිතය
7 ශ්‍රේණිය - විද්‍යාව, ගණිතය
8 ශ්‍රේණිය - විද්‍යාව, ගණිතය
9 ශ්‍රේණිය - විද්‍යාව, ගණිතය
10 ශ්‍රේණිය - විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි
11 ශ්‍රේණිය - විද්‍යාව, ගණිතය සහ ඉංග්‍රීසි
AL - ජීව විද්‍යාව, භෞතික විද්‍යාව, සංයුක්ත ගණිතය
ගිණුම්කරණය, ව්‍යාපාර අධ්‍යනය සහ ආර්ථික විද්‍යාව
ගාස්තු
• ලියාපදිංචි ගාස්තුව - රු. 800.00
• එක් ශ්‍රේණියක් සඳහා සේවාව ලබා ගැනීමට දිනක ගාස්තුව - රු.10 + බදු (මාසිකව 300 + බදු)
Dialog පාරිභෝගිකයන් සඳහා ලබා දෙන වාසිය
 Mobile Data Free
සේවාව භාවිතා කල හැකි උපකරණ
Mobile Devices, Tablets, Laptop, Desktop.
ලියාපදිංචි වන්නේ කෙසේද?
1. Learning Chanel නිලධාරියෙක්ගෙන් විස්තර පත්‍රිකාවක් සහ අයදුම්පත්‍රයක් ලබා ගැනීම.
2. විස්තර පත්‍රිකාව හොඳින් කියවා කරුණු අවබෝධ කර ගැනීම.
3. ඉන් පසු ලියාපදිංචි වීමේ අයදුම්පත්‍රය සම්පූර්ණ කර මවගේ/ පියාගේ/ භාරකරුගේ ජාතික හැඳුනුම්පතේ Photo එකක් සහ ලියාපදිංචි ගාස්තුව සමග Learning Chanel ආයතනයේ නිලධාරී වෙත භාර දීම.
4. පැය 24ක් ඇතුලත අදාල දුරකථන අංකයට සේවාව සක්‍රීය කර SMS පණිවිඩයක් ලබා දෙන අතර එහි ඇති Link එක මගින් අදාල වෙබ් අඩවිය වෙත පිවිස අධ්‍යයන කටයුතු ආරම්භ කල හැක.
5. Online ක්‍රමයටද ලියාපදිංචි විය හැක.
For More Details
Call - 0763109202
Whatsapp - 0771269461
Thank You!!

13/02/2021

Address

Seeduwa

Telephone

+94719441672

Website

Alerts

Be the first to know and let us send you an email when N a y ö posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share