Brain key

Brain key ᴛʜᴇ ᴘᴏᴡᴇʀ ᴏꜰ ʙʀᴀɪɴ
(3)

කාටද මතක 🥰
28/08/2026

කාටද මතක 🥰

රතු කොමඩු දැකල තිබුනට මේ කහ කොමඩු නම් නිතරම දකින්න නැහැ නේද 😶ඇයි ඒ? 🤔කහ කොමඩු නිතරම වෙළදපොළේ නැහැ. ඒ වගේම ඒවා මිලෙන් වැඩ...
27/08/2026

රතු කොමඩු දැකල තිබුනට මේ කහ කොමඩු නම් නිතරම දකින්න නැහැ නේද 😶
ඇයි ඒ? 🤔
කහ කොමඩු නිතරම වෙළදපොළේ නැහැ. ඒ වගේම ඒවා මිලෙන් වැඩියි. වගා කරන්නත් අපහසුයි කියලා තමයි කියන්නෙ.මේ කහ පාට කොමඩු වල බිටා කරෝටීන් විශාල ප්‍රමාණයක් අඩංගු වෙනවා.
රසය ගැන කිව්වොත් වැඩි පැණි රස ගතියක් තියෙනවා. ශරීරය සිසිල් කරල සම සුන්දර කරන්න මේ කහ කොමඩු වල අපූරු ගුණයක් තියෙනවා. 😊
ඉතිං ඔයත් මේ කහ කොමඩු කෑල්ලක් කාල තියෙනවද? එහෙනම් පහලින් කමෙන්ට් කරන්න 😘
ආදරෙයි Brain key මිතුරනි 😊🥰♥️

22/08/2026

පුංච් අපට සිරි සැප දේ සිරි ලංකා දීපේ 🇱🇰♥️🙏

21/07/2026

Hi🥰

හැමෝම ආදරෙන් බලපු, සහ බලන අනන්තෙන් ආ තරු කුමරා කතාවේ writer තමයි මේ... 😊Park-ji-eun නම් ලස්සන කෙල්ල 🥰♥️🌸
19/07/2026

හැමෝම ආදරෙන් බලපු, සහ බලන අනන්තෙන් ආ තරු කුමරා කතාවේ writer තමයි මේ... 😊
Park-ji-eun නම් ලස්සන කෙල්ල 🥰♥️🌸

17/07/2026

මිනිස්සු පුරුදු වෙන්න ඕනී කවදාවත් කාටවත් කරදරයක් නොකර ජීවත් වෙන්න. 😊🌸

07/07/2026

මුහුද ලග ඉන්න මිනිස්සු හරි වාසනාවන්තයි නේද 🥹♥️

06/07/2026

🙂🌸

05/07/2026

මාස හත කියන්නෙ බබා දියවෙන කාලෙලු. ඒ කාලේ ඉපදෙන බබාලාගෙ ඇග හැදෙන්නේ නෑ කියලා අපේ අත්තම්මා කිව්වා 🙂

03/07/2026

🙂

Address

Slave Island

Website

Alerts

Be the first to know and let us send you an email when Brain key posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share