13/10/2026
ICD Sri Lanka 2026 හි නිල Makeup Partner ලෙස allso ආයතනය අභිමානයෙන් යුතුව අත්වැල් බැඳගනියි! ✨
ශ්රී ලංකාවේ ප්රථම වතාවට පැවැත්වෙන දැවැන්තම ICD Sri Lanka 2026 උළෙල වෙනුවෙන්, මෙරට ප්රමුඛතම සන්නාමයක් වන allso ආයතනය අපගේ නිල Makeup Partner ලෙස එක්වූ බව ඉතාමත් සාඩම්භරයෙන් දැනුම් දෙන්නෙමු!
සැමවිටම ජාත්යන්තර ප්රමිතියේ උසස් තත්ත්වය සහ විශ්වාසය දිනාගත් allso සන්නාමයේ සුවිශේෂී allso Perfume නිල වශයෙන් එළිදැක්වීම (Official Launch) ද මෙවර ICD ශ්රී ලංකා උළෙලේදී සිදු කිරීමට සියලු කටයුතු මේ වන විටත් සූදානම් කර ඇත!
එසේම,
අප සමඟින් මෙලෙස අත්වැල්බැඳගනිමින්, එක්වීම පිළිබඳව allso ආයතනය වෙත, අපගේ හදපිරි කෘතඥතාව සාඩම්භරයෙන් පළකර සිටිමු! 💯
මෙම අභිමානවත් Beauty & Wellness Miracles of Asia 2026 සුවිශේෂී අත්දැකීම සමඟ
ඔබ සැමටත් 🫵,
එක්වන ලෙස ඉතා ආදරයෙන් හා ගෞරවයෙන්
ඇරයුම් කර සිටින්නෙමු!
ICDSriLanka2026