Tharu soft toys

Tharu soft toys Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Tharu soft toys, Toy Store, no 36/1 suruwirugama, Suriyawewa.
(8)

🐿️ Tharu soft toys 🐿️
👉teddy bear , soft toys , gifts @ more
made in sri lanka
📲0771593936 / 0702757626
📲whatsapp 0771593936
හම්බන්තොට සුරියවැව

🚛 islandwide delivery / quality products
online transfer bank deposit only

එයාගේ ලස්සන එයාවත් මහමුද 😊😍
16/06/2026

එයාගේ ලස්සන එයාවත් මහමුද 😊😍

වැඩ වැඩී උනාම 🥺
16/06/2026

වැඩ වැඩී උනාම 🥺

උදේ පටන් ගනිපු එක තවමත් වැඩ 😔🥵
12/06/2026

උදේ පටන් ගනිපු එක තවමත් වැඩ 😔🥵

අද මහන්සියෙන් ටිකක් ❤️😘
12/06/2026

අද මහන්සියෙන් ටිකක් ❤️😘

10/06/2026

❤️😍✨️

එයාලා😍 බුදු සරණයි දෙවියනේ ❤️ මේ තමයි මගේ සතුට මගේ හයිය 🙏✨️❤️Tharu soft toys 📲 0771593936
10/06/2026

එයාලා😍 බුදු සරණයි දෙවියනේ ❤️ මේ තමයි මගේ සතුට මගේ හයිය 🙏✨️❤️
Tharu soft toys
📲 0771593936

හා හා පුරා කියලා ශොප් වලට යන අපේ ටෙඩී පැටව් 😍😊ස්තූතියි මේ විශ්වාසයට .. 🙏❤️එක පාරක් අරන් ආයේ ආයේත් මගෙන්ම ගන්න මාවම හොයන්...
08/06/2026

හා හා පුරා කියලා ශොප් වලට යන අපේ ටෙඩී පැටව් 😍😊
ස්තූතියි මේ විශ්වාසයට .. 🙏❤️
එක පාරක් අරන් ආයේ ආයේත් මගෙන්ම ගන්න මාවම හොයන් එද්දී ඒ දැනෙන සතුට වචන කරන්න බෑ බුදු සරනයි

කලින් බයික් එකෙන් ටෙඩීයෙක් දෙන්නෙක් තියන් මල්ලිවත් පිටිපස්සේ ඉන්දවන් ටෙඩීබේයාර්ස්ලා ගිහින් දුන්නා .. ඉට පස්සේ අයියව ඩ්‍රයිවර් කරලා වීල් එකෙන් ටෙඩීබේයාර්ස්ලා ගෙනිච්චා .. දැන් විල් එකත් මදී.. 😊❤️🙏

08/06/2026

Tharu soft toys

රෙදී කෑල්ලකට පණක් දෙනවා කියන්නේ ලෙසී පහසු වැඩක් නෙවෙයි ..කොන්ද කෑක්කුම දරන්. දනගහගෙන  ඇගිලි පුරුක් වල කර ගැට එනකම් කතුරෙ...
05/06/2026

රෙදී කෑල්ලකට පණක් දෙනවා කියන්නේ ලෙසී පහසු වැඩක් නෙවෙයි ..කොන්ද කෑක්කුම දරන්. දනගහගෙන ඇගිලි පුරුක් වල කර ගැට එනකම් කතුරෙන් එකින් එක කපලා හරි සිරුවට මහලා පැඩින් පුරවලා අඩුපාඩු හද හද. ඇගිලි එකට ඇලෙනකම් ගම් නාගෙන තව තඩී ඉදිකට්ටකින් හැඩවැඩ දාන අතරේ එහෙන් මෙහෙන් ඇනෙන ඉදිකටු පාරවල් මේ ඔක්කොමත් එක්ක හැදෙන නිර්මාණ තමා මෙවා. පිටින් හරි ලස්සනයි එත් මේක හැදෙනකම් මහන්සිය එක මෙච්චරයි කියලා කියන්න බෑ..

02/06/2026

අඩී පහාහාමාරේ ටෙඩී ❤️😍

Address

No 36/1 Suruwirugama
Suriyawewa

Telephone

+94771593936

Website

Alerts

Be the first to know and let us send you an email when Tharu soft toys posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Tharu soft toys:

Shortcuts

Share

Category