02/09/2026
කාරුණික දැනුම් දීමයි 🙏
Medha Skin Care හි දුරකතන අංකය වන 071 896 8057 අංකය ඇති අපගේ official whatsapp ගිණුම මේ වන විට Hack වී තිබේ.එය මේ වන විට අප සතුව නැත.
එම නිසා ඒ අංකයට whatsapp මැසේජ් දැමීමෙන් වලකින්න.
ඒ අංකය ඔස්සෙ ඔබට එවන link click කිරීමෙන්ද වලකින්න.
(Normal call ඔස්සෙ එම අංකය හා සම්බන්ධ විය හැකිය )
ඕඩර් දැමූ සියල්ලටම අලිත් නම්බර් එකක් දමා අපි ඔබව දැනුවත් කරන තුරු මැසේජ් කිරීමෙන් වලකින්න.