26/03/2024
𝐎𝐍𝐋𝐈𝐍𝐄 සිගිති අවුරුදු කුමරා සහ කුමරිය 👑 2024👑️
🥰ඔබගේ ආදරණීය සිගිත්තා 2024 වර්ෂයේ ආකර්ෂණීයම Online සිගිති අවුරුදු කුමරා🤴 සහ කුමරිය🫅 ලෙස කිරුළු පළන්දවන්නට ඔබටයි මේ ආරාධනාව.!!
ජයග්‍රහණය කරන සිගිත්තන්ට වටිනා තිළිණ❤️
🥰ඔයා පළමුවෙන්ම 𝗗𝗿𝘆 𝗛𝘂𝗻𝘁𝗲𝗿 page එකට Like කල යුතුය. ඉන් පසු ඔබගේ සිගිති දුවගේ පුතාගේ මෑතකදී ගත් පැහැදිලි ඡායාරූපයක් අපගේ මෙම 2024 සිගිති අවුරුදු කුමරා සහ කුමරිය ප්‍රධාන පෝස්ටුවට කමෙන්ට් Comment එකක් ලෙස යොමු කරන්න.(එය තරග කොන්දේසියක් බව මතක තබා ගත යුතුයී)
වයස අවුරුදු 1සිට අවුරුදු 10 දක්වා දරුවන්ගේ🧚♀️ පිංතූරය සමග නම,වයස,ලිපිනය සදහන් කිරීමද අනිවාර්ය වේ..
ශෙයාර් කර ගැනීම ඔබ විසින්ම කල යුතුය .😊
🥰ඉන් පසුව ඔබගේ ආදණීය සිගිත්තා Dry Hunter Facebook පිටුව https://www.facebook.com/DryHunterSL?mibextid=ZbWKwL තුල සිගිති අවුරුදු කුමරා කුමරිය කර ජයග්‍රහණය කරා රැගෙන යාමට ඔබත් කැමතිද...? 😍
👉එසේනම් පහත ආකාරට , ඔබ සිත් ගත් හුරුබුහුටි ආකර්ෂණීය සිගිත්තාගේ පින්තූරයට LIKE👍 කරන්න. (Dry Hunter https://www.facebook.com/DryHunterSL?mibextid=ZbWKwL Fb පිටුව මුලින්ම Like කර පසුව FB පිටුවේ තිබෙන ප්‍රධාන පෝස්ටුවට යොමු කර ඇති ඡායාරූපයට ගොස් Like කරන්න.)
ශෙයාර් කර ගැනීම ඔබ විසින්ම කල යුතුය.
📌️Vote කිරීමේ අවස්ථාව අප්‍රේල් 18 වෙනිදා මධ්‍යම රාත්‍රි 12 ට අවසන් වන අතර වැඩිම Likes ලබා ගෙන ඇති සිගිත්තා Dry hunter Facebook පිටුවේ සිගිති අවුරුදු කුමරා කුමරිය ලෙස අභිෂේක ලබයි.🏆🎁
👸තරගකරැවන්ට අදාලව Upload කර ඇති පින්තූරයට අදාල Likes මත ජයග්‍රහණය🎁🏆️ ලබා දීම අප විසින් සිදු කරනු ලැබේ.
සැ:යු-: තරගයේ ජයග්‍රහණය🏆️ තෝරනු ලබන්නේ ඔබගේ පොඩිත්තන්ගේ මුල් පින්තූර වලට වැටෙන Likes ප්‍රමාණය අනුවය.
❤️තරගයෙන් ජයග්‍රහණය🏆️ කල සිගිත්තන්ගේ නම් අප මනාප ලබා දීම අවසන් වූ පසුව පේජයේ පල කරනු ලබයි.
ඉන්පසුව ජයග්‍රහණය කල සිගිත්තන්ගේ උප්පැන්නය අපගේ @077801771 whatsapp එකට සිගිත්තාගේ ඡායාරූපය සමගින් යොමු කරන්න .
ජයග්‍රහණය කරන දරුවන්ට අප ඔවුන්ගේ වටිනා තිළිණ🎁🎁 කූරියර් කර නිවසටම ලබා දීමට කටයුතු කරනවා.තංගල්ල අවට නම් ඔබට අපගේ ආයතනයට පැමිණ තිළිණ ලබා ගැනිමට හැකියාව තිබේ.🎁
විශේෂයෙන්ම තරග කොන්දේසි කඩ කරමින් Fake Account වලින් ඉදිරිපත් කරන Like වලංගු නොවන අතර එවැනි තරගකරුවන් තරගයෙන් ඉවත් කරනු ලබයී.ඒ සම්බන්ධයෙන් අප සංවිධායක මණ්ඩලය අවදානයෙන් සිටින අතර මෙය කුඩා දරුවන්ගේ තරගයක් නිසා සාදාරණව අපි මෙහි විනිශ්චය කරනු ලබයී.
වැඩි විස්තර සදහා 0706801771 (Whatsapp )අමතන්න.
𝘍𝘢𝘤𝘦𝘣𝘰𝘰𝘬 -: 🄳🅁🅈 🄷🅄🄽🅃🄴🅁
𝘞𝘩𝘢𝘵𝘴𝘢𝘱𝘱 -: 077 680 1771
𝘊𝘢𝘭𝘭 📞 -: 070-6801771
𝘈𝘥𝘥𝘳𝘦𝘴𝘴 -: 🄳🅁🅈 🄷🅄🄽🅃🄴🅁, 🄺🅄🄳🄰🅆🄴🄻🄻🄰 ,🅃🄰🄽🄶🄰🄻🄻🄴 , 🅂🅁🄸🄻🄰🄽🄺🄰