Blooms by Indu

Blooms by Indu 🌸 Blooms by Indu 🌸
Bringing beauty to life, one bouquet at a time.
(2)

At Blooms by Indu, we create stunning natural and artificial flower bouquets for every occasion.
✨ Fresh blooms for a touch of nature
✨ Everlasting artificial arrangements

08/09/2026

"අක්කා මට රෝස මලක්මයි ඕනි.. ඒකත් රතු රෝස මලක්…"
එන්න එන්න ඇවිත් අපෙනුත් මලක් ගන්න… 🫢🙈

“අක්කා, මට මේ bouquet එක මේ විදියටම ඕන” මේ bride අපිට කිව්වේ මෙහෙම.මේක තමයි කවුරුත් අපෙන් ඉල්ලන flower bouquet එක! 🌸👰✨ඔබ...
06/09/2026

“අක්කා, මට මේ bouquet එක මේ විදියටම ඕන” මේ bride අපිට කිව්වේ මෙහෙම.

මේක තමයි කවුරුත් අපෙන් ඉල්ලන flower bouquet එක! 🌸👰✨

ඔබගේ විශේෂ දිනය තවත් සුන්දර කරන්න එකතු කරගන්න. ✨

💐 Pre-orders & Customizations available
📥 Direct Message us for details & bookings!

මේක දැක්කම ඇත්තම රෝස මල් නෙවෙයි කියලා කියන්න පුළුවන්ද? Natural look එකක් තියෙන අපේ ලස්සන artificial rose bouquet එක. ඉති...
03/09/2026

මේක දැක්කම ඇත්තම රෝස මල් නෙවෙයි කියලා කියන්න පුළුවන්ද?

Natural look එකක් තියෙන අපේ ලස්සන artificial rose bouquet එක.

ඉතින් ඇයි තවත් බලන් ඉන්නේ? Engagement එකට, Wedding එකට ගැළපෙන bouquet එක අදම අපෙන් වෙන් කරවා ගන්න. 💐🤍

29/08/2026

ආදරේ අලුත් පිටුවක් පටන්ගන්න ඒ ලස්සනම දවස වෙනුවෙන් ♥️❤️

පහතරටින් උඩරටට ගිය සුදු මල් කුමාරි🤍🌸ජීවිතයේ හැමදාම මතක හිටින, හීනයක් වගේ සුන්දරම දවස ඔබේ මංගල දිනයයි. 💍✨ඒ අසිරිමත් මංගල ...
26/08/2026

පහතරටින් උඩරටට ගිය සුදු මල් කුමාරි🤍🌸

ජීවිතයේ හැමදාම මතක හිටින, හීනයක් වගේ සුන්දරම දවස ඔබේ මංගල දිනයයි. 💍✨

ඒ අසිරිමත් මංගල සිහිනය තවත් හැඩ කරන්න, සුන්දරත්වය මුසු කරන්න අප සූදානම්!

💐 අපෙන් ඔබට:
• ඔබේ රුචිකත්වය සහ Wedding Theme එකට ගැළපෙන පරිදි කැමතිම Design එකකට (Customized Designs) bouquet නිර්මාණය කර දීම.
• උසස්ම තත්ත්වයේ මල් (Fresh & Artificial Flowers) භාවිතය.
• විශ්වාසවන්ත සහ ප්‍රවේශම්සහගත සේවාව.

ඔබේ සිත්ගත් මල් කළඹ අදම වෙන් කරවාගෙන, ඔබේ ජීවිතයේ ලස්සනම මතකය තවත් අලංකාර කරගන්න.

✨ ඔබේ මංගල දිනය වෙනුවෙන් අදම අපෙන් bouquet වෙන් කරවා ගන්න...

📞 WhatsApp 0766781136

එයාලගේ annyversary එකට Bf Gfට දුන්නා ලස්සන bouquet එක... වචන වලින් කියන්න බැරි ආදරය, ලස්සන මල් කළඹකින් කියන්න! 💐❤️ඔබේ වි...
19/08/2026

එයාලගේ annyversary එකට Bf Gfට දුන්නා ලස්සන bouquet එක...

වචන වලින් කියන්න බැරි ආදරය, ලස්සන මල් කළඹකින් කියන්න! 💐❤️

ඔබේ විශේෂ දවස් තවත් සුන්දර කරගන්න අදම අපෙන් මල් boutique 1ක් වෙන්කරවා ගන්න....

16/08/2026

රෝස කුමරී...

මේ මලක් ඔයාගෙත් කරගන්න ආසයිද?

එහෙනම් දැන්ම ඔයාලගේ order එක place කරගන්න.

Anniversary, birthday, weddings, engagement and any bouquet you can order now..

15/08/2026

Finding pure joy in the quiet moments and the beauty of simple blooms. 🌸 ✨




Congratulations on your achievement🎉 and thanks for choosing us... ❤️🌷Contact us for your special occasion.. 0766781136 ...
12/08/2026

Congratulations on your achievement🎉 and thanks for choosing us... ❤️🌷

Contact us for your special occasion.. 0766781136

Address

Matara
82200

Alerts

Be the first to know and let us send you an email when Blooms by Indu posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share