Slippers.lk

Slippers.lk We provide all types of plain slippers, straps islandwide

31/03/2023

Call Or Inbox 0706 300 301/0706 300 302

Happiness Is our customers a still happy to see us even after long time ❤️❤️❤️ Thank you so much
29/03/2023

Happiness Is our customers a still happy to see us even after long time ❤️❤️❤️ Thank you so much

31/12/2021
Slippers.lk අලුත් වැඩක් බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ පුංචියට පටන් ගන්න ව්‍යාපාරයක් දවසක ලොකු තැනකට අරන් යන්න මූලික වෙන වැදගත්ම...
06/10/2021

Slippers.lk අලුත් වැඩක්

බ්‍රෑන්ඩ් එකක් කියන්නෙ පුංචියට පටන් ගන්න ව්‍යාපාරයක් දවසක ලොකු තැනකට අරන් යන්න මූලික වෙන වැදගත්ම දෙයක්. ලෝක ප්‍රකට PUMA, NIKE, ADDIDAS වගේම ODEL, Kelly Felder, Maliban, Dilmah වගේම DSI කියන්නෙත් ජාත්‍යන්තරයට ගිය අපේ රටේ බ්‍රෑන්ඩ්.
ව්‍යාපාරයට නමක් දැමූ පමණින් ඒ නම් බ්‍රැන්ඩ් එකක් වෙන්නෙ නෑ. ඒ නම පාරිභෝගිකයා ලගට අරන් යන්න ඕන. එතකොටයි ඒ නම ටිකෙන් ටික බ්‍රෑන්ඩ් එකක් වෙන්නෙ. ඒකට අපි පාවිච්චි කරන ටැග් එක, පැකින් එක, එම්බෝස්, ස්ටිකර් වගේම ප්‍රින්ට් එක කියන්නෙත් ගොඩක් වැදගත් දෙයක්.

ඒක අවබෝධ කරගත්තු කීපදෙනෙක් ම සෙරෙප්පුවකට ප්‍රින්ට් එකක් ගහන්නෙ කොහොමද කියලා අහලා තිබුණා. පවතින අමුද්‍රව්‍ය මිල යටතේ Screen එකක් හදාගෙන ප්‍රින්ට් එකක් ගහන එක ටිකක් මිල යන වැඩක් සහ ලොකු ප්‍රමාණයක් එක වර කරගන්න වෙනවා. ඒ ගැන හිතලා
හැමදාම සෙරෙප්පු කලාවට අලුත් දෙයක් අරන් එන්න උත්සහ කරන අපි Slippers.lk ඔයාලාගේ බ්‍රෑන්ඩ් එක සාධාරණ මිලකට සෙරෙප්පුවට ප්‍රින්ට් කරලා දෙන්න තීරණය කලා.
ඔන්න අද ඉදලා සෙරෙප්පු 20ක් තරම් අඩුම ප්‍රමාණයක ඉදලා ඔයාලාගේ බ්‍රෑන්ඩ් එක අපි සෙරෙප්පුවේ ගහලා දෙනවා. ලොකු මුදලකට නෙමේ. සෙරෙප්පුවකට උපරිමය රු. 30/= වගේ
0706300302 හෝ 301 අංකෙට කෝල් හරි වට්සැප් හරි කරලා ඇණවුම දෙන්න පුළුවන්.

ඔබට ජය..❤️❤️

30/09/2021

පබලු පාවහන් හදන හැමෝටම, අලුත් වැඩක් බලාපොරොත්තු වන්න...😍😍

සුදු පාට සෙරෙප්පු රැ.430/= අමතන්න 0706300302
23/09/2021

සුදු පාට සෙරෙප්පු රැ.430/= අමතන්න 0706300302

❤️❤️❤️
14/09/2021

❤️❤️❤️

08/09/2021

❤️

Address

Teldeniya

Telephone

+94706300302

Website

Alerts

Be the first to know and let us send you an email when Slippers.lk posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share