Nihinsa Handicraft

Nihinsa Handicraft I love creating Hand crafts - using Environment Friendly Palm Tree leaves and other Natural Ingredients. Drop me a message for further inquiries..
(1)

Our Handicrafts are traditional, creative activity object made primarily by hand or with small tools, emphasizing skill and often culture heritage over mass production, resulting in unique, useful and decorative items like Bags, jewellery, pottery....... I can create custom deco, Hats, Bags and even Ornaments for Hotel decorations.

10/08/2026

ලැබෙන හැම මොහොතම හිනාවෙලා ඉන්න.🥰 මොකද සතුට විතරක් හැමදාම ලැබෙන්නේ නෑ.❤️ ゚viralシ

කවුරු ඔයා දිහා ආදරෙන් නොබැලුවත් , ඔයා ඔයා දිහා ආදරෙන් බලන්න පුරුදු වෙන්න...කවුරු ඔයාට ටයිම් නොදුන්නත් , ඔයා ඔයාට කාලය අස...
08/08/2026

කවුරු ඔයා දිහා ආදරෙන් නොබැලුවත් , ඔයා ඔයා දිහා ආදරෙන් බලන්න පුරුදු වෙන්න...

කවුරු ඔයාට ටයිම් නොදුන්නත් , ඔයා ඔයාට කාලය අසීමිතව වෙන් කරන්න පුරුදු වෙන්න...

කවුරු ඔයාව තේරුම් නොගත්තත්, ඔයා ඔයාව තේරුම් ගන්න කාටත් වඩා...

කවුරු ඔයා වෙනුවෙන් කතා නොකළත් , ඔයා ඔයා වෙනුවෙන් කතා කරන්න කොහේ වුනත්...

කවුරු ඔයාව පිළිගත්තේ නැතත් , ඔයා ඔයාව පිළිගන්න කවදා කොහොම කොයි අවස්ථාවකදී වුණත්...

ඔයා ඔයාගේ ලොකුම හයියයි ! හැම මොහොතකම ඔයත් එක්ක ඉන්නේ ඔයාම පමණයි ! ❤️

-Gumiho's Whispers-

08/08/2026

ව්‍යවසායකයෙක් විදියට ජීවිතේ දිනන්න ඕන නම් මෙන්න මේ කරුණු තුන ඔයාල හොඳට ඔලුවට ගන්න. 🤛

• දිනන්න පුලුවන් කියලා විශ්වාස කරපු මිනිස්සු, අද නැතත් අද හෙටම දිනනවා. ❤️

• එක එක අයගෙ රටා කොපි නොකර තමන්ගෙ රිදම් එකකට ව්‍යාපාර ගොඩනඟාගත්ත මිනිස්සු, අදටත් නොනැසී තමන්ගේම කියලා ව්‍යාපාර කරනවා. 👍

• උඩුගම් බලා පිහිනන මිනිස්සුන්ට ගං ඉවුරෙ ඉඳන් කවුරු හිනාවුණත්, ඒ අය සතේකට ඒව මායිම් නොකර තමන්ගේම ඉලක්ක වෙනුවෙන් මහන්සි වෙනවා. 🤛

දන්නවද ඔයා තමයි මට හමුවුන හොදම හමුවීම.🙏මගේ අම්මට නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් අම්මේ.ස්තුති මාව අත නොහැර ලග ඉන්නවට.අ...
07/08/2026

දන්නවද ඔයා තමයි මට හමුවුන හොදම හමුවීම.🙏මගේ අම්මට නිදුක් නීරෝගී සුබම සුබ උපන්දිනයක් අම්මේ.ස්තුති මාව අත නොහැර ලග ඉන්නවට.අම්මේ එකම එක බලාපොරොත්තුවයි තියෙන්නේ ඔයාව සතුටෙන් රැජිනක් වගේ බලාගන්න එක.ටිකක් ඉවසන් ඉන්න මගේ අම්මේ.ඉක්මනටම අපි දෙන්නගෙත් ජීවිතවල ලස්සනට මල් පිපෙයි.ලෙඩක් දුකක් නැතිව සනීපෙන් ඔයා ඉන්න ඕනී මගේ ලග 😘🎂❤️

සොයන්නාට හම්බවෙයි කිව්වට...මං හොයන එක නැවැත්තුවා !බලාගෙන ඉන්න එක නැවැත්තුවා !!! හොයන තරමට දුකත් වැඩියි !බලාගෙන ඉන්න තරමට...
06/08/2026

සොයන්නාට හම්බවෙයි කිව්වට...
මං හොයන එක නැවැත්තුවා !
බලාගෙන ඉන්න එක නැවැත්තුවා !!!
හොයන තරමට දුකත් වැඩියි !
බලාගෙන ඉන්න තරමට ,
පරක්කු වෙද්දි දැනෙන වේදනාවත් වැඩිය !
මං හිතා ගත්තා මේ මොහොතේ ජීවත් වෙන්න...
ඔව් මේ මොහොතේ...
මේ මොහොත තියෙන දේවල් වලට ස්තුතිවන්ත වෙන්න...
ඒක මට හරි සැහැල්ලුවක් !!! 🤎🍯

-Gumiho's Whispers-

02/08/2026

ඈතට වෙලා මගේ දිහා හිනාවෙවී බලන් ඉන්න අම්මත් එක්ක මම කරන කෝලම් 🫣තොට නටන්න නම් කිසි අමාරුවක් නෑ 😁අම්මගේ සුපුරුදු වචනේ 😂🤣 මේ තව එකක් විරිත්තන්න එපා කිවුවට මගේ හිනාව ලස්සනයි කියලා කීදෙනෙක් කිවුවද 😁😂🫣ඔයාට අගේ නෑනේ මාව 😁

අවසරයි වසරක විරාමයට🦚❤️කදිර සුරිදුනේ කතරගම පුරවරයෙන්.🙏📷 ඇසට හසුවුන මාව 🦚🙏🫶 #සුරිදුනිකතරගම  #සුරිදුනිකතරගම2026            ...
01/08/2026

අවසරයි වසරක විරාමයට🦚❤️කදිර සුරිදුනේ කතරගම පුරවරයෙන්.🙏

📷 ඇසට හසුවුන මාව 🦚🙏🫶

#සුරිදුනිකතරගම #සුරිදුනිකතරගම2026

31/07/2026

ස්වෝත්සාහයෙන් නැඟීසිටින්න උත්සාහ කරන ඔයාලට ජීවිතයේ ලැබෙන හොඳම තෑග්ග තමයි වේදනාව කියන්නෙ. ඒ වගේම හොඳම උත්ප්‍රේරකය තමයි ප්‍රතික්ෂේප වීම කියන්නෙ. ඒ කරුණු දෙක හොඳින් ඔලුවෙ තියාගෙන ජීවිතේ ගොඩදාගන්න ට්‍රයි එකක් දෙන්න. 🤛

සුබම සුබ දවසක් ඔයාලා හැමෝටම 🙏 ゚viralシ

28/07/2026

සුරිදුනි කතරගම 2026

දහතුන්වෙනි පෙරහැර මංගල්‍යය වෙනුවෙන් ඉදිරිපත් කරපු මයුරා නර්තනය ............

සිතාරා රංග කලායතනය
බුත්තල ...
නිර්මානය : මංගල රුවන් සර්🙏

සුරිදුනි කතරගම 2026 දන්නවද මේ හීමිට ගෙවීලා යන්නේ කතරගම පුරවරයේ ලස්සනම දවස් ටික.😍ඒ දවස් හැඩකරන්න මේ ටිකේ අපිත් එකතු උනා.....
28/07/2026

සුරිදුනි කතරගම 2026

දන්නවද මේ හීමිට ගෙවීලා යන්නේ කතරගම පුරවරයේ ලස්සනම දවස් ටික.😍
ඒ දවස් හැඩකරන්න මේ ටිකේ අපිත් එකතු උනා...
මුදලට සීමා නොවී කලාවට ආදරය කරන නර්තන ශිල්පීන් ගොඩක් දෙනෙක්ට කතරගම විශේෂයි❤️
මේ දින පහලොව පුරාවට ලොකු කැපකීරීමක් කරනවා..
ප්‍රේක්ෂකයෝ සතුටු කරන්න විතරක් නෙවෙයි මේ පෙරහැරේ නර්තනයේ යෙදෙන්නේ කලාවට ආදරේ කරන අපි අදහන අපි අදහන පුදබිම වෙනුවෙනුයි අපි මේ නර්තනයේ යෙදෙන්නේ...මුලින්ම වෙස්පැලැන්දලා අපි ඉස්සෙල්ලම යන්නේ දෙව්ල ඉදිරිපිට නර්තනයේ යෙදෙන්න.ඒ තරම් භක්තියකින් තමයි කලාවට ආදරේ කරන ශිල්පීන් කතරගම දෙවියන් අදහන්නේ...
ඉතින් මේ හීමීට ගෙවෙන්නේ අපේ ලස්සනම දවස් ටික.🙏😍❤️

Address

Pannagamuwa
Tissamaharama
82615

Opening Hours

Monday 08:30 - 23:00
Tuesday 08:30 - 23:00
Wednesday 08:30 - 23:00
Thursday 08:30 - 23:00
Friday 08:30 - 23:00
Saturday 08:30 - 23:00
Sunday 08:30 - 23:00

Telephone

+94776489219

Website

Alerts

Be the first to know and let us send you an email when Nihinsa Handicraft posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to Nihinsa Handicraft:

Shortcuts

Share