𝐁𝐈𝐆𝐔 𝐂𝐑𝐀𝐅𝐓.𝐋𝐊

Call Directions

𝐁𝐈𝐆𝐔 𝐂𝐑𝐀𝐅𝐓.𝐋𝐊 MIRACLE OF HANDCRAFT
100% Hand made design 🌼🌼
Your happiness is my happiness🙂
(6)

ගොඩක් අයඅපි අමුරෙද්දෙන් කරපු මේ පර්ස් එක ගැන අහලා තිබුණා...මම පේජ් එකේ ඉන්න active අයට මේ වගේ පර්ස් එකක් gift විදිහට දෙන...
10/10/2026

ගොඩක් අය
අපි අමුරෙද්දෙන් කරපු මේ පර්ස් එක ගැන අහලා තිබුණා...
මම පේජ් එකේ ඉන්න active අයට මේ වගේ පර්ස් එකක් gift විදිහට දෙනවා ඉස්සරහාට...
ඔයාලා හැමෝම like comment shear කරලා
යාලුවෝ හැමෝටම අපේ පේජ් එකට invite කරන්න...🙏

🙏
09/10/2026

🙏

මෙ ටිකේ ඕඩර්ස් ටිකක් පරක්කු වෙනවා ..හැමෝම මට සමාවෙන්න..චුට්ට දවසක් දෙන්න හැමෝම...🙏🙏🙏
08/10/2026

මෙ ටිකේ ඕඩර්ස් ටිකක් පරක්කු වෙනවා ..
හැමෝම මට සමාවෙන්න..
චුට්ට දවසක් දෙන්න හැමෝම...🙏🙏🙏

චොකලට්  ද වැනිලා ද 😉😉😉
07/10/2026

චොකලට් ද වැනිලා ද 😉😉😉

දුඹුරු පාට බනී ලා මේ ඉන්නේ...එක එක අය ආස එක එක විදිහටනේ...ඔයාලත් ආස ආස විදිහට මට කියලා wallsticker කරවා ගන්න එන්න අපේ wh...
07/10/2026

දුඹුරු පාට බනී ලා මේ ඉන්නේ...
එක එක අය ආස එක එක විදිහටනේ...
ඔයාලත් ආස ආස විදිහට මට කියලා wallsticker
කරවා ගන්න
එන්න අපේ
whatsapp 0768902261 එක පැත්තට ...

අළුත් එයා කොහොමද 🫰..ඕනී අය අපිට inbox පණිවිඩයක් තියන්න🫰 ..
06/10/2026

අළුත් එයා කොහොමද 🫰..
ඕනී අය අපිට inbox පණිවිඩයක් තියන්න🫰 ..

සුබ උදෑසනක් වේවා! හැමෝටම🌼🌼 සියලු බලාපොරොත්තු ඉටු වේවා! 🙏🙏🙏
06/10/2026

සුබ උදෑසනක් වේවා! හැමෝටම🌼🌼
සියලු බලාපොරොත්තු ඉටු වේවා! 🙏🙏🙏

ගුරු දිනයට ආදරණීය ගුරු මව්පිය වරුන්ට දෙන්න අපි දඩිබිඩියේ කරපු ඇනවුමක්..තා තියෙනවා ඒවට් අරන් එන්නම්කෝ..ස්ටිකර් වැඩ අස්සේ ...
05/10/2026

ගුරු දිනයට
ආදරණීය ගුරු මව්පිය වරුන්ට දෙන්න අපි දඩිබිඩියේ කරපු ඇනවුමක්..
තා තියෙනවා ඒවට් අරන් එන්නම්කෝ..
ස්ටිකර් වැඩ අස්සේ මේවත් කෙරෙනවා ඉතින්...

කස්ටමර් බොක්කලා නිසා සිහිය එන්න එන්නම අඩුවෙන මම 🥴🥴🥴🥴
05/10/2026

කස්ටමර් බොක්කලා නිසා සිහිය එන්න එන්නම අඩුවෙන මම 🥴🥴🥴🥴

හෙට යන තවත් කෙනෙක්...
04/10/2026

හෙට යන තවත් කෙනෙක්...

Address

තිස්සමහාරාමය
Tissamaharama

Telephone

+94768902261

Website

Alerts

Be the first to know and let us send you an email when 𝐁𝐈𝐆𝐔 𝐂𝐑𝐀𝐅𝐓.𝐋𝐊 posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share