17/05/2020
බීජ වර්ග 5 ක පැක් 100ක් දිනාගන්න..
Agro life අපි ඔයාලට කියල දුන්න දේවල් දරාගන්න අපහසු පිරිසක් page එක report කරලා තිබුනා..
අද ආයෙමත් ඔයාලත් එක්ක අපිට කතා කරන්න facebook කාර්‍ය මණ්ඩලය අවස්ථාව ලබලා දුන්නා..
ඒ සතුට නිසා අපි තීරණය කලා බීජ වර්ග 5ක් තියෙන බීජ පැක් 100ක් ඔයාලට දෙන්න..
හැබැයි මේක දෙන්නෙ පොඩි තරගයක් තියලා..
🌴 කොහොමද වැඩේ වෙන්නේ..
1. Www.facebook.com/agrolifeshop සහ www.facebook.com/ceylonagrolife page එක like කරන්න.
2. මේ post එක ඔයා දන්න හැමෝම එක්ක share කරන්න..
3 ඔයාගේ නමයි.. ගෙවත්ත තියෙන නගරයයි comment කරන්න..
4. ඔයාගේ යාලුවන්ට tag කරලා invite කරන්න..
වැඩියෙන්ම like ගන්න සහ share තියෙන 100 දෙනාට අපි මේ බීජ පැක් 100 දෙනවා..
2020 මැයි 22 පස්වරු 8.00 වෙනකම් ඔයාලට අවස්ථාව තියෙනවා..