craft with Neth

craft with Neth Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from craft with Neth, Gift Shop, Bengamuwa, Urubokka.
(5)

welcome
🙏 ❤️
❤️❤️ ආදරණීයන්ට ආදරයෙන් ❤️❤️

❤️ තමන්ට තමන් ආදරයෙන් ඉන්නවානම් වැටීම්,රිදීම්,පරාදවීම් වචන පමණයි❤️

👉 හැමදේම සතුටින් කරන්න
👉 ආසම දේ ව්‍යාපාරය කරගන්න
❤️ හීන සැබෑ කරගන්න එතකොට අනිවාරෙන්ම පුලුවන් 😘 💪

❤❤හැමෝටම ආදරෙයි ❤❤❤❤හැමෝටම ගොඩක් thanks ❤❤ලගම අයත් කරන්න බෑ කියද්දි, මේ ගමන නවත්තන්න කියද්දි, පුදුම ඉවසීමකින්, තනිව යන ම...
23/11/2025

❤❤හැමෝටම ආදරෙයි ❤❤
❤❤හැමෝටම ගොඩක් thanks ❤❤

ලගම අයත් කරන්න බෑ කියද්දි, මේ ගමන නවත්තන්න කියද්දි, පුදුම ඉවසීමකින්, තනිව යන මේ ගමනෙ සතුටුම දවස් වලින් තවත් වැඩ්දගත්ම දවසක් අද...

දන්න අයටත් වඩා නොදන්න නොහදුනන අය තමයි උදව් කරන්නේ...

ඉතින් හැමෝටම ගොඩක් ස්තූතියි මාව follow කලාට ❤💜️💙

❤ ලස්සන  flower boquet  එකක් ඕනනම් ❤ගන්න පුලුවන් අපෙන්.....ඔයාලගෙ ඕනෑම විශේෂ අවස්ථාවක් සදහා...
19/11/2025

❤ ලස්සන flower boquet එකක් ඕනනම් ❤

ගන්න පුලුවන් අපෙන්.....
ඔයාලගෙ ඕනෑම විශේෂ අවස්ථාවක් සදහා...

Hair clip boquet ❤අලුත්ම වෙනසක් ... හැම boquet  එකක් වගේම hair clip boquet එකක්
12/11/2025

Hair clip boquet ❤
අලුත්ම වෙනසක් ... හැම boquet එකක් වගේම hair clip boquet එකක්

07/11/2025

ඔයාට ඕන design එකකින් දෙන්න පුලුවන්...

👉අඩුම මිල
👉 හොදම yarn

දැන්ම oder කරන්න...
අවශ්‍ය දිනයට සතියක් කලියෙන්...

Cash on delivery available ❤

゚viralシfypシ゚viralシalシ

හායි ළමයි ඔයාලට මේ පුංචි offer එකක් ගෙනාවා..👉මේ ඕනම package  එකක්  රුපියල් 250ක් විතරයි..😍🥰Free 👉චූටි hair clip 3k ලැබෙන...
05/11/2025

හායි ළමයි ඔයාලට මේ පුංචි offer එකක් ගෙනාවා..

👉මේ ඕනම package එකක් රුපියල් 250ක් විතරයි..😍🥰
Free 👉චූටි hair clip 3k ලැබෙනවා...

අද ඉදන් දවස් 5ක් විතරයි මේ offer එක තියෙන්නේ නම්..

ඉතින් මේ ඔයාලට තමයි 🥰😍❤️

❤️Cash on delivery available ❤

👉 බෙංගමුව, පස්ගොඩ , රොටුඹ, ඉන්දොල,දම්පහල, හීගොඩ,ඌරුබොක්ක, කිරිවන්දෙනිය 👉 free delivery

❤️   ඔයාලට අවශ්‍ය ඕනම අවස්ථාවකට රෙසින් කී ටැග් එකක්....  👉  ආයතනයේ විශේෂ අවස්ථා සදහා  👉  ගුරු දිනයට ලමා දිනයට  👉 ක්‍රීඩා...
02/11/2025

❤️ ඔයාලට අවශ්‍ය ඕනම අවස්ථාවකට රෙසින් කී ටැග් එකක්....
👉 ආයතනයේ විශේෂ අවස්ථා සදහා
👉 ගුරු දිනයට ලමා දිනයට
👉 ක්‍රීඩා සමාජයට, යෞවන සමාජය ට
👉 තෑගි දීමට

මේ සෑම අවස්ථාවකටම මෙන්න රෙසින් කීටැග් එකක්
එකක් rs150/- පමණයි..
තොග ගැනීමේදි (12 හෝ ඊට වැඩි)
විශේෂ අඩුකිරීම්....


゚viralシ
゚viralシfypシ゚

✨️ජීවිතේ දිනන තාරුණ්‍ය වෙනුවෙන් .. අපිත් ගියා ✨️සදගිරි සෑයේ අපේ හාමුදුරුවන් ගේ වැඩසටහනට...❤️
19/10/2025

✨️ජීවිතේ දිනන තාරුණ්‍ය වෙනුවෙන් .. අපිත් ගියා ✨️
සදගිරි සෑයේ අපේ හාමුදුරුවන් ගේ වැඩසටහනට...❤️

Wholesale ගන්නවනම් අඩුම මිල❤️
13/10/2025

Wholesale ගන්නවනම් අඩුම මිල❤️

❤️❤️❤️ ඔයාල ආසම fancy item❤️❤️❤️👉තෑගි දෙන්නත් gift box වලටත්👉හොදම අඩුම මිල 💙💙💙💙
23/07/2025

❤️❤️❤️ ඔයාල ආසම fancy item❤️❤️❤️
👉තෑගි දෙන්නත් gift box වලටත්
👉හොදම අඩුම මිල 💙💙💙💙

Address

Bengamuwa
Urubokka
81614

Opening Hours

Monday 09:00 - 17:00
Tuesday 09:00 - 17:00
Wednesday 09:00 - 17:00
Thursday 09:00 - 17:00
Friday 09:00 - 17:00
Saturday 09:00 - 17:00
Sunday 09:00 - 17:00

Telephone

+94778442647

Website

Alerts

Be the first to know and let us send you an email when craft with Neth posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to craft with Neth:

Share

Category