Book Cafe

Book Cafe Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Book Cafe, Book shop, No : 115, Main Street, Veyangoda.

📚 සම්පත් බැංකුව අසල ආරියදාස පොත්හල වෙත පැමිණ ඔබේ,
පොත්,ලිපිද්‍රව්‍ය,සිව්රු පිරිකර ආදී ඕනෑම දෙයක් ලබා ගැනීමට හෝ
වේයන්ගොඩ අවට නම් නිවසටම ගෙන්වා ගැනීමට අපට කතා කරන්න...
☎️ 033 4933829
📱 078 8885148

190+Plus®️ 5 ශ්‍රේණිය "BEGINNER" විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය (2026)ජුනි මස ආරම්භයේ දී නිකුත් කිරීමට සියලු කටයුතු...
15/05/2026

190+Plus®️ 5 ශ්‍රේණිය "BEGINNER" විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය (2026)

ජුනි මස ආරම්භයේ දී නිකුත් කිරීමට සියලු කටයුතු සූදානම්!

සැ.යු. 190+Plus®️ 5 ශ්‍රේණිය "BEGINNER" විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය, ආරම්භක කට්ටලය වූ පමණින් සරල කට්ටලයක් නොවේ. සෑම ප්‍රශ්න පත්‍රයකට ම පොත ප්‍රකාශන සම්පාදක මණ්ඩලය විසින් ඇතුළත් කළ අලුත් ම විභාග මට්ටමේ සංකීර්ණ ප්‍රශ්න ඇතුළත් කර ඇත.

තේමාව : මූලික සිද්ධාන්ත තමයි වැදගත් ම දේ

190+Plus®️ 5 ශ්‍රේණිය "BEGINNER" විශේෂිත පුහුණු ප්‍රශ්න පත්‍ර කට්ටලය අභ්‍යාස කළ යුතු වන්නේ ඇයි?

1. තුන සහ හතර ප්‍රශ්න පත්‍ර අභ්‍යාස කළ දරුවන් තීරණාත්මක පහ ශ්‍රේණියේ දී අභ්‍යාස කළ යුතු පළමු කට්ටලය මෙයයි.

2. සංකීර්ණ යැයි සිතෙන ප්‍රශ්න බොහෝ විට පදනම් වන්නේ, මූලික සිද්ධාන්ත එකක්, දෙකක් හෝ කිහිපයක් මත ය.

3.එම මූලික සිද්ධාන්ත නිවැරදි ව පුහුණු කරවීමෙන් තමන් මෙතෙක් අපහසු යැයි සිතා ඇත්තේ සරල ප්‍රශ්නවලට බව තේරුම් ගනියි.

4.තුන සහ හතර විෂය නිර්දේශ සංකීර්ණ අභ්‍යාස ඇසුරෙන් ද පහ ශ්‍රේණිය විෂය නිර්දේශය ඉතාමත් පැහැදිලි සරල අභ්‍යාස ඇසුරෙන් ද ආවරණය කරයි.

5.ඉහළ ලකුණු ලබා ගන්නා දරුවන් ඉතාමත් සරල ප්‍රශ්න වරද්දවා ගැනීමෙන් ලකුණු අහිමි කර ගැනීමේ ප්‍රවණතාවයට සාර්ථක විසඳුමකි.

අන්තර්ගතය: පළමු පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් ද දෙවෙනි පත්‍රයේ ප්‍රශ්න පත්‍ර 08ක් ද බැගින් මුළු ප්‍රශ්න පත්‍ර 16ක් අන්තර්ගතයි. නැවත නැවතත් පරීක්ෂා කරන ලද ඉතා නිවැරදි පිළිතුරු පත්‍රයක් අන්තර්ගතයි.
(ලියන විට එහා මෙහා නොපෙනෙන සුදු ඝනකම් කඩදාසියේ ඉහළ ගුණාත්මකතාවයේ තීන්ත යොදාගෙන මුද්‍රණය කර ඇත.)

ගරු කතානායකතුමනි ප්‍රවේශ පත්‍ර දැන් ඔබට මෙහිදී මිල දී ගන්න පුළුවන්..ජනවාරි 18සවස 3.00 දර්ශනය සහසවස 6.30 දර්ශන වාර සඳහා.ස...
03/01/2026

ගරු කතානායකතුමනි ප්‍රවේශ පත්‍ර දැන් ඔබට මෙහිදී මිල දී ගන්න පුළුවන්..
ජනවාරි 18
සවස 3.00 දර්ශනය සහ
සවස 6.30 දර්ශන වාර සඳහා.

සංවිධානය - Romi & Zhara Theater Arts
සම්පත් බැංකුව අසල ආරියදාස පොත්හල ♥️

🤎 සෞඛ්‍යය අමාත්‍යාංශය  ( යටතේ ස්ථීර විශ්‍රාමික )💥 සෞඛ්‍යය කාර්ය සහයක  🔺 දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇබෑර්තු 🔺 ස්ත්‍රී ...
21/12/2025

🤎 සෞඛ්‍යය අමාත්‍යාංශය
( යටතේ ස්ථීර විශ්‍රාමික )

💥 සෞඛ්‍යය කාර්ය සහයක
🔺 දිවයින පුරා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඇබෑර්තු

🔺 ස්ත්‍රී / පුරුෂ වයස අවුරුදු 18 - 45 අතර
🔺 අ. පො. ස. සා/පෙළ විෂයන් 6 සම්මාන 2 සමත්

🗓️ අවසන් දිනය - 2026 .01 .12

වැඩි විස්තර පහත සදහන් දුරකථන අංක ඔස්සේ විමසා බලා අයදුම්පත් රැගෙන යාමට ඔබට පැමිණිය හැකිය.
(ආරියදාස පොත්හල සම්පත් බැංකුව අසල )

අමතන්න : ☎️ 033 4933 829
📱 ⁨078 888 5148⁩

🤎 බලශක්ති අමාත්‍යාංශය (ශ්‍රී ලංකා  ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය )💥 රියදුරු 🔺 වයස අවුරුදු 18 - 45 අතර🔺 අ. පො. ස. පෙළ විෂයන් ...
13/12/2025

🤎 බලශක්ති අමාත්‍යාංශය (ශ්‍රී ලංකා ඛනිජතෙල් සංවර්ධන අධිකාරිය )

💥 රියදුරු

🔺 වයස අවුරුදු 18 - 45 අතර
🔺 අ. පො. ස. පෙළ විෂයන් 6යි සම්මාන 2ක් සමත්

🗓️ අවසන් දිනය - 2025.12.15

වැඩි විස්තර පහත සදහන් දුරකථන අංක ඔස්සේ විමසා බලා අයදුම්පත් රැගෙන යාමට ඔබට පැමිණිය හැකිය.
(ආරියදාස පොත්හල සම්පත් බැංකුව අසල )

අමතන්න : ☎️ 033 4933 829
📱 ⁨078 888 5148⁩

🤎 කොමර්ෂල් බැංකුව 💥 බැංකු සහයක 🔺 වයස අවුරුදු 18 - 25 අතර🔺 අ. පො. ස. උ/පෙළ දක්වා 🗓️ අවසන් දිනය - 2025.12.30වැඩි විස්තර පහ...
13/12/2025

🤎 කොමර්ෂල් බැංකුව

💥 බැංකු සහයක

🔺 වයස අවුරුදු 18 - 25 අතර
🔺 අ. පො. ස. උ/පෙළ දක්වා

🗓️ අවසන් දිනය - 2025.12.30

වැඩි විස්තර පහත සදහන් දුරකථන අංක ඔස්සේ විමසා බලා අයදුම්පත් රැගෙන යාමට ඔබට පැමිණිය හැකිය.
(ආරියදාස පොත්හල සම්පත් බැංකුව අසල )

අමතන්න : ☎️ 033 4933 829
📱 ⁨078 888 5148⁩

🤎 සම්පත් බැංකුව 💥 බැංකු සහයක 🔺 වයස අවුරුදු 18 - 25 අතර🔺 අ. පො. ස. උ/පෙළ දක්වා 🗓️ අවසන් දිනය - 2025.12.30වැඩි විස්තර පහත ...
13/12/2025

🤎 සම්පත් බැංකුව

💥 බැංකු සහයක

🔺 වයස අවුරුදු 18 - 25 අතර
🔺 අ. පො. ස. උ/පෙළ දක්වා

🗓️ අවසන් දිනය - 2025.12.30

වැඩි විස්තර පහත සදහන් දුරකථන අංක ඔස්සේ විමසා බලා අයදුම්පත් රැගෙන යාමට ඔබට පැමිණිය හැකිය.
(ආරියදාස පොත්හල සම්පත් බැංකුව අසල )

අමතන්න : ☎️ 033 4933 829
📱 ⁨078 888 5148⁩

🤎 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව 💥 වනසත්ව නියාමක 🔺 වයස අවුරුදු 18 - 30 අතර🔺 අ. පො. ස. උ/පෙළ විෂයන් 01 ක් සමත්🗓️ අවසන් දින...
13/12/2025

🤎 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව

💥 වනසත්ව නියාමක

🔺 වයස අවුරුදු 18 - 30 අතර
🔺 අ. පො. ස. උ/පෙළ විෂයන් 01 ක් සමත්

🗓️ අවසන් දිනය - 2025.01.05

වැඩි විස්තර පහත සදහන් දුරකථන අංක ඔස්සේ විමසා බලා අයදුම්පත් රැගෙන යාමට ඔබට පැමිණිය හැකිය.
(ආරියදාස පොත්හල සම්පත් බැංකුව අසල )

අමතන්න : ☎️ 033 4933 829
📱 ⁨078 888 5148⁩

🤎 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලය💥 පුස්තකාල සහයක💥ලිපිකරු 🔺 වයස අවුරුදු 18 - 45 අතර🔺 අ. පො. ස. උ/පෙළ සමත් 🗓...
13/12/2025

🤎 ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල විශ්ව විද්‍යාලය

💥 පුස්තකාල සහයක
💥ලිපිකරු

🔺 වයස අවුරුදු 18 - 45 අතර
🔺 අ. පො. ස. උ/පෙළ සමත්

🗓️ අවසන් දිනය - 2025.12.29

වැඩි විස්තර පහත සදහන් දුරකථන අංක ඔස්සේ විමසා බලා අයදුම්පත් රැගෙන යාමට ඔබට පැමිණිය හැකිය.
(ආරියදාස පොත්හල සම්පත් බැංකුව අසල )

අමතන්න : ☎️ 033 4933 829
📱 ⁨078 888 5148⁩

🤎 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව 💥 කෘෂි ව්‍යාප්ති සහයක 💥කෘෂි පර්යේෂණ සහයක 🔺 වයස අවුරුදු 18 - 35 අතර🔺 අ. පො. ස. උ/පෙළ සමත් / ඩිප...
13/12/2025

🤎 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව

💥 කෘෂි ව්‍යාප්ති සහයක
💥කෘෂි පර්යේෂණ සහයක

🔺 වයස අවුරුදු 18 - 35 අතර
🔺 අ. පො. ස. උ/පෙළ සමත් / ඩිප්ලෝමාධාරී

🗓️ අවසන් දිනය - 2025.12.25

වැඩි විස්තර පහත සදහන් දුරකථන අංක ඔස්සේ විමසා බලා අයදුම්පත් රැගෙන යාමට ඔබට පැමිණිය හැකිය.
(ආරියදාස පොත්හල සම්පත් බැංකුව අසල )

අමතන්න : ☎️ 033 4933 829
📱 ⁨078 888 5148⁩

🤎සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය  වාර්ෂික තොරතුරු යාවත් කිරීම - 2025 අස්වැසුම 💥තොරතුරු යථාවත් කිරීමේ අයදුම්පත් 🔺දැනටමත් අස්වැස...
12/11/2025

🤎සුභ සාධක ප්‍රතිලාභ මණ්ඩලය
වාර්ෂික තොරතුරු යාවත් කිරීම - 2025
අස්වැසුම

💥තොරතුරු යථාවත් කිරීමේ අයදුම්පත්

🔺දැනටමත් අස්වැසුම ප්‍රතිලාභ ලබන පුද්ගලයින්
🔺අස්වැසුම නොලැබුන පුද්ගලයන්
🔺අස්වැසුම ප්‍රතිලාභ අපේක්ෂා කරන පුද්ගලයන්
( මෙම අයදුම්පත්‍ර සම්පූර්ණ කිරීම අනිවාර්ය වේ)

🗓️ අවසන් දිනය - 2025.12.10

වැඩි විස්තර පහත සදහන් දුරකථන අංක ඔස්සේ විමසා බලා අයදුම්පත් රැගෙන යාමට Book Cafe අපගේ ආයතනයට පැමිණිය හැකිය.( අරියදාස බුක් ශොප් සම්පත් බැංකුව අසල )

අමතන්න : ☎️ 033 4933 829
📱 ⁨078 888 5148⁩
#

Address

No : 115, Main Street
Veyangoda
11100

Opening Hours

Monday 07:00 - 19:00
Tuesday 07:00 - 19:00
Wednesday 07:00 - 19:00
Thursday 07:00 - 19:00
Friday 07:00 - 19:00
Saturday 07:00 - 19:00
Sunday 07:00 - 19:00

Alerts

Be the first to know and let us send you an email when Book Cafe posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share

Category