Sandu's Scrunchies

Sandu's Scrunchies Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Sandu's Scrunchies, Shopping Service, Wadduwa.

Wishing you a year full of blessing and filled with a new adventure. Happy new year 2023! 🥰🙏❤වාසනාවෙන් පිරි වසරක් වේවායි...
14/04/2023

Wishing you a year full of blessing and filled with a new adventure. Happy new year 2023! 🥰🙏❤

වාසනාවෙන් පිරි වසරක් වේවායි ප්‍රාර්ථනය කරමි. 2023 සුභ නව වසරක් වේවා! 🥰🙏❤
Sandu's Scrunchies

පොඩි ඔෆර් එකක් අරන් ආවේ ඉතින් කාලෙකින්....   ඉක්මනට කියන්නම්කෝස්ක්‍රන්චීස් 5ක් ගත්තොත්..... ලස්සනම ලස්සන චූටි ඉයරින්ස් ද...
09/03/2023

පොඩි ඔෆර් එකක් අරන් ආවේ ඉතින් කාලෙකින්....
ඉක්මනට කියන්නම්කෝ

ස්ක්‍රන්චීස් 5ක් ගත්තොත්..... ලස්සනම ලස්සන චූටි ඉයරින්ස් දෙකක්...❤️

ස්ක්‍රන්චීස් 10 ක් ගත්තොත්.... ලස්සනම ලස්සන ගෝල්ඩ් කලර් චේන් එකක්..

ස්ක්‍රන්චිස් 15ක් ගත්තොත්..... ඒක රහසක්..🙈

ඔන්න ඉතින් ඉක්මන් කරන්න එහෙනම් ❤️❤️

මේ දීමනාව අප්‍රේල් 9 වෙනිද වෙනකම් බිල් දාගන්න ඕනිම ඕඩර් එකකට වැටෙනවා..

❤️❤️
04/03/2023

❤️❤️

ඔන්න ඉතින් ඔයාලා කැමති විදිහට ස්ක්‍රන්චි ගිෆ්ට් බොක්ස් ගිෆ්ට් කරන්න පුලුවන් දැන් හොදම දේ තමයී මේ ගිෆ්ට් බොක්ස් කස්ටමයිස්...
21/02/2023

ඔන්න ඉතින් ඔයාලා කැමති විදිහට ස්ක්‍රන්චි ගිෆ්ට් බොක්ස් ගිෆ්ට් කරන්න පුලුවන් දැන් හොදම දේ තමයී මේ ගිෆ්ට් බොක්ස් කස්ටමයිස් කරගන්න පුලුවන් කියන එක ඒ කියන්නෙ ඔයාලා කැමති ඕනිම විදිහකට මේ ස්ක්‍රන්චි වල කලර්ස් වෙනස් කරලා ඇඩ් කරගන්න පුලුවන් කැමති ප්‍රමානයක්..
කරන්න තීන්නේ අපිට චූටි මැසේජ් එකක් එවන එක විතරයි ඉතින්..🙂❤️

අපි ගිෆ්ට් බොක්ස් එක ඔයාලා ආදරේ කරන අයට ගෙනිහින් දෙන්න සූදනම් ලංකාවෙ ඕනිම තැනකට..

Went out oder😌   Thank you orders walata...❤️
18/02/2023

Went out oder😌
Thank you orders walata...❤️

   ඔන්න ඉතින් අලුතින් ආව සෙට් එකක් අරගෙන තමයි ආවේ ලස්සන පාට පාට බබාලා ටිකක් Scrunchies lovers 🥰 🥰  දැන් අතට දාන අලුත්ම ට...
01/02/2023


ඔන්න ඉතින් අලුතින් ආව සෙට් එකක් අරගෙන තමයි ආවේ ලස්සන පාට පාට බබාලා ටිකක්
Scrunchies lovers 🥰 🥰

දැන් අතට දාන අලුත්ම ට්‍රෙන්ඩ් එකනේ
🔴පාට පාට දේදුන්න වගේ ස්ක්‍රන්චීස්
🔴 ඔන්න ඉතින් දැන් සයිස් තුනකින් [3️⃣]ගන්න පුලුවන්
🔴ඇදුමෙ පාටට ලස්සනට ඉන්න 😍
🔴කැමති ඕනම පාටකින් හදලා දෙනවා පාට ගොඩාක් තිනව ඉතිම්
🔴අඩුම මුදලට අපෙන්
⭕පිරිමි ලමයි ..... ඔන්න තමන්ගේ ආදර්නීය පෙම්වතියට පුංචි gift එකකින් සප්‍රායිස් කරන්න ගෑනු ලමායී තමන්ගේ යාලුවට ගිෆ්ට් බොක්ස් රෙඩි කරන්න
🔴ගෙරටම පරිස්සමෙන් එවන්න අපි ලෑස්තියි පොඩිම පොඩි ගානක් තමයි වෙන්නෙ

💠retail/wholsale
💠Island wide delivery
💠Bank deposit / cod (අනන්‍යතාවය තහවුරු කරන්න පුලුවන්නම්)
⭕ කරන්න තීන්නෙ ටග්ගාලා දුවල ඇවිත් පේජ් එකට මැසේජ් එකක් දාන්න

's scrunchies

31/12/2022

2022 අපිත් එක්ක හිටපු ගනුදෙනු කරපු නොකරපු හැමෝටම තෑන්ක්ස් ඉස්සරහටත් 2023 අපිත් එක්ක ඉන්න කියලා ආදරෙන් ඉල්ලනවා...

තැන්ක්‍යූ
Sandu's Scrunchies .

Merry Christmas All...! 🎄☃️❄️🎄🎇✨️🎃🎁🌲Sandu's Scrunchies  's scrunchies
24/12/2022

Merry Christmas All...! 🎄☃️❄️🎄🎇✨️🎃🎁🌲

Sandu's Scrunchies 's scrunchies

කඩ්ටමර්ට ස්පීඩ් පෝස්ට් දාපු පාර්සලෙ ගිහින් නැති උනහම- අයියෝ සාමී නී එනකු වේනාම්😂 දවස් 15කට පස්සෙ ඕඩර් එක ගියහම- තෑන්ක් ග...
21/12/2022

කඩ්ටමර්ට ස්පීඩ් පෝස්ට් දාපු පාර්සලෙ ගිහින් නැති උනහම- අයියෝ සාමී නී එනකු වේනාම්😂

දවස් 15කට පස්සෙ ඕඩර් එක ගියහම- තෑන්ක් ගෝඩ් 😁

තැන්ක්‍යූ මිස් ඉවසගෙන ඉදියට... අනික් අයටත් එන්න පටන් ගනී🙂

19/12/2022

ඇත්තටම මේ දවස් වල පොස්ට් පරක්කුයි දාපු පාර්සල් කිසිම එකක් ගිහින් නැ සමහර ඒවා සති 2ක් ස්පීඩ් පෝස්ට් ගිහිල්ලත් නැ පොඩ්ඩක් ඉවසීමෙන් බලන් ඉන්න මං කාගෙවත් සල්ලි අරන් පැනලා යන් නෑ ස්පීඩ් පෝස්ට් රෙජිස්ටර් පෝස්ට් දාලා තීන්නෙ දාපුවා සේරම .

📌️📌️📌️
ඕඩර් එකක් රිටර්න් කරන්න ඕනිනම් පෝස්ට් දාලා නිසා මට රිටර්න් කරගන්න බැහැ. පාර්සලෙ ආවම ඔයාලට පුලුවන් රිටර්න් කරන්න එපා කියලා එතකොට මට ආපහු එනවා අන්න එතකොට මං සල්ලි රිටර්න් කරන්නම් මං හොයලා බැලුවම පෝස්ට් ඔෆිස් එකෙන් තමයි කිව්වෙ කස්ටමර් රිටර්න් කරනකම් අපිට ආයෙ රිටර්න් ගෙන්නන්න බැහැ කියලා📌️📌️📌️

පොඩ්ඩක් තේරුම් ගන්න තීන තත්වෙ මේක මේ දවස්වල ඔන්ලයින් බිස්නස් කරන හැමෝටම තින ප්‍රශ්නයක්..

19|12

Address

Wadduwa

Website

Alerts

Be the first to know and let us send you an email when Sandu's Scrunchies posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share